You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  gamini
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 34 << < 34567 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
08 Feb 2016 09:27 PM
මම කවරය ගත්තා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Feb 2016 09:36 PM
ෂා මල්ලී කවරයත් දීලා තියෙන්නේ... බලාගෙන ගියාම ෂා මල්ලී ලඟ නැති ඇල්බම් එකක් නැහැ වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Feb 2016 09:36 PM
Posted By Ind007ka on 08 Feb 2016 09:27 PM
මම කවරය ගත්තා

අයියන්ඩි අපිට ලගදි මොකුත් දුන්නෙ නැහැ නොවැ මන්ද ඒ
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 06:31 AM
Posted By Ind007ka on 08 Feb 2016 05:14 PM
මරු ඇල්බුම් සෙට් එකක් නෙ
Thanx machan

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 06:33 AM
Posted By sha733 on 08 Feb 2016 09:00 PM
Ah meka nam godak watinawa bohoma sthuthi sha733..

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 06:34 AM
Posted By samantha on 08 Feb 2016 09:36 PM
ෂා මල්ලී කවරයත් දීලා තියෙන්නේ... බලාගෙන ගියාම ෂා මල්ලී ලඟ නැති ඇල්බම් එකක් නැහැ වගේ..
ekane samantha.. ehenam baya wenna deyak na man laga nathi album covers illaganna puluwan sha733 gen 

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 06:47 AM

NEXT ALBUM COMING SOON 

Clarence Wijewardana - Sihiwatana 5

 

 

 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Feb 2016 06:51 AM
මේකෙත් කවරය ඔනෙනං කියන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Feb 2016 06:57 AM
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 07:02 AM
Posted By sha733 on 09 Feb 2016 06:57 AM
thanx macho me cover ekatath niyamai ahhh

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 07:20 AM

06 - Clarence Wijewardana - Sihiwatana 05 


me album eke cover eka laba dun sha733ta sthuthi

Album Name - Sihiwatana 05

Artist - Clarence Wijewardana

Bit rate - 320 KBPS


(PM TO ME FOR LINK)

This Album Is Strictly For Personal Listening Only!!!!!!!!!!



0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Feb 2016 07:22 AM
දුන්නු පයින් දාලා තියෙන්නේ තෑන්ක්ස්
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 07:25 AM
Posted By sha733 on 09 Feb 2016 07:22 AM
දුන්නු පයින් දාලා තියෙන්නේ තෑන්ක්ස්


internet eke speed eka fast wena tharamata hodai.. welcome sha733
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Feb 2016 07:47 AM
පොරොන්දු වුණා වගේම සිහිවටන ඇල්බම් එක දීලා තියෙන්නේ.. බොහොමත්ම ස්තූතියි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
09 Feb 2016 07:48 AM
ෂාහ්. එල එල.. ක්ලැරන්ස් ගේ සින්දු සෙට් එකක්. ස්තූතියි මේ කැපවීමට එකෙන්ම. හැකි වෙලාවක මුර පදය එවන්නකො.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Feb 2016 07:50 AM
Posted By maduranga001 on 09 Feb 2016 07:48 AM
ෂාහ්. එල එල.. ක්ලැරන්ස් ගේ සින්දු සෙට් එකක්. ස්තූතියි මේ කැපවීමට එකෙන්ම. හැකි වෙලාවක මුර පදය එවන්නකො.
welcome maduranga001.. haki ikmanin ewannam

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
09 Feb 2016 05:34 PM
එල කොල්ලෙක් නෙ මටත් එවන්න යතුර ...දාල අරින්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
09 Feb 2016 06:17 PM
දුෂාන් මල්ලීත් මාර පොරක්නේ ...
දැනටමත් ඇල්බම් 6 ක් දාලා..
ස්තූතියි මල්ලී...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
09 Feb 2016 09:34 PM
කොල්ල අපේ සයිට් එකට බොක්කෙන්ම ෆුල් සප් එක දෙන්න සැදී පැහැදී ඉන්නෙ. අගය කල යුතුයි මේ වගේ අය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Feb 2016 10:13 PM
අනිවාර්යෙන්ම දුෂාන් ගේ මේ කැපවීම අපි අගය කල යුතුයි.. දිගටම කරගෙන යන්න දිරිය ලැබේවා !!!!
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 5 of 34 << < 34567 > >>