You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  gamini
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 34 << < 56789 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
14 Feb 2016 09:59 PM
Posted By kingD on 14 Feb 2016 09:07 PM
තුෂාන් මල්ලි..ගොඩක් ස්තුතියි මහන්සි වෙලා ඇල්බම් අප්ලෝඩ් කරනවට අපි වෙනුවෙන්..
සිහිවටන ඇල්බම් සෙට් එකේ මගෙ ලගත් නැති ඒවා තියෙනවා...මාත් ගන්නවා ඒවා..
ඔයාට ගොඩක් පිං ..

අපේ මල්ලිලාට තරහ යයි අයියේ මේ තුෂාන් නොවේ දුෂාන්

 දුෂාන් මල්ලි ඔයාගේ නාමය වැරදියට සදහන් කිරීම පිලිබදව kingd සහෝදරය වෙනුවෙන් මා ඔබගෙන් සමාව අයැද සිටිනවා

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
14 Feb 2016 10:05 PM
Posted By sha733 on 14 Feb 2016 09:59 PM

අයියෝ එකට කමක් නෑ ඒක සුළු වැරදීමක්නේ.. 
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
14 Feb 2016 10:15 PM

NEXT ALBUM COMING SOON 

ක්ලැරන්ස් විජේවර්ධන  - සිහිවටන  10 (රෑ  තාරකාවෝ )

මේ කවර් එක ලබා දුන් සමන්තට ගොඩක් ස්තුති 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
14 Feb 2016 10:20 PM
Posted By Dushan on 14 Feb 2016 10:15 PM

NEXT ALBUM COMING SOON 

ක්ලැරන්ස් විජේවර්ධන  - සිහිවටන  10 (රෑ  තාරකාවෝ 

නියමයි..  අපි බලාගෙන ඉන්නේ ...

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
14 Feb 2016 10:28 PM
මේ ඇල්බම් එකේ කවර් එක ලබා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ලොකු උදව්වක්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
14 Feb 2016 10:33 PM

මෙන්න කවර ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
14 Feb 2016 10:37 PM
Posted By samantha on 14 Feb 2016 10:33 PM

මෙන්න කවර ...

බොහොමත්ම ස්තුති මේ කවර් එක සොයා දුන්නට සමන්ත අයියේ 

මේ කවර් එක හොයලා දෙන්න ඉදිර්පත්වූ vita123 ටත් ගොඩක් ස්තුති 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
14 Feb 2016 10:42 PM
කවරේ හරී ඇල්බමය බස්සන්න බමා දැන් තියෙන්නේ
මග බලා හිදිනවා
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
14 Feb 2016 10:47 PM

07 - Clarence Wijewardana - Sihiwatana 10

(රෑ  තාරකාවෝ )

Album Name - Sihiwatana 10

Artist - Clarence Wijewardana

Bit rate - 320 KBPS

(PM TO ME FOR LINK)

Warning  - This Album Is Strictly For Personal listening Only!!!!!!!

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
14 Feb 2016 11:20 PM
Posted By Dushan on 14 Feb 2016 10:05 PM
Posted By sha733 on 14 Feb 2016 09:59 PM
Posted By kingD on 14 Feb 2016 09:07 PM
තුෂාන් මල්ලි..ගොඩක් ස්තුතියි මහන්සි වෙලා ඇල්බම් අප්ලෝඩ් කරනවට අපි වෙනුවෙන්..
සිහිවටන ඇල්බම් සෙට් එකේ මගෙ ලගත් නැති ඒවා තියෙනවා...මාත් ගන්නවා ඒවා..
ඔයාට ගොඩක් පිං ..

අපේ මල්ලිලාට තරහ යයි අයියේ මේ තුෂාන් නොවේ දුෂාන්

 දුෂාන් මල්ලි ඔයාගේ නාමය වැරදියට සදහන් කිරීම පිලිබදව kingd සහෝදරය වෙනුවෙන් මා ඔබගෙන් සමාව අයැද සිටිනවා

අයියෝ එකට කමක් නෑ ඒක සුළු වැරදීමක්නේ.. 
අනේ සොරි මලයෝ..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
14 Feb 2016 11:25 PM
Posted By kingD on 14 Feb 2016 11:20 PM
Posted By Dushan on 14 Feb 2016 10:05 PM
Posted By sha733 on 14 Feb 2016 09:59 PM
Posted By kingD on 14 Feb 2016 09:07 PM
තුෂාන් මල්ලි..ගොඩක් ස්තුතියි මහන්සි වෙලා ඇල්බම් අප්ලෝඩ් කරනවට අපි වෙනුවෙන්..
සිහිවටන ඇල්බම් සෙට් එකේ මගෙ ලගත් නැති ඒවා තියෙනවා...මාත් ගන්නවා ඒවා..
ඔයාට ගොඩක් පිං ..

අපේ මල්ලිලාට තරහ යයි අයියේ මේ තුෂාන් නොවේ දුෂාන්

 දුෂාන් මල්ලි ඔයාගේ නාමය වැරදියට සදහන් කිරීම පිලිබදව kingd සහෝදරය වෙනුවෙන් මා ඔබගෙන් සමාව අයැද සිටිනවා

අයියෝ එකට කමක් නෑ ඒක සුළු වැරදීමක්නේ.. 
අනේ සොරි මලයෝ..

අපොයි සොරි කියන්න තරම් වැරද්දක් වෙලා නැ මචෝ.. එක පොඩි වරදීමක්නේ 
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
14 Feb 2016 11:51 PM
Posted By Dushan on 14 Feb 2016 10:47 PM

07 - Clarence Wijewardana - Sihiwatana 10

(රෑ  තාරකාවෝ )

Album Name - Sihiwatana 10

Artist - Clarence Wijewardana

Bit rate - 320 KBPS

Download Link

https://www.mediafire.com/?htz4w9azucyftq2

PW PROTECTED (PM TO ME)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)
මේ ඇල්බම් එක මගෙ ළග තියෙනවා... බැක් කවර් එක තිබ්බේ නෑ ..ඔන්න ඒක ගත්තා .. දුෂාන් .. ස්තූතියි මල්ලි... 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
14 Feb 2016 11:54 PM
එල එල දුෂාන්. ක්ලැරන්ස් ගේ එකක් නිසා මම ඇස් වහගෙනම ගන්නවා ඔන්න. ස්තූතියි කිව්වා එකෙන්ම. ඒ වගේම කවර සොයාගැනීමට උදව් වූ සමන්ත අයියත් විටා සහෝ ටත් ඉතාමත් ස්තූතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
15 Feb 2016 12:25 AM
ලස්සන ඇල්බමයක් .........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
15 Feb 2016 03:22 AM
Posted By kingD on 14 Feb 2016 11:51 PM
Posted By Dushan on 14 Feb 2016 10:47 PM

07 - Clarence Wijewardana - Sihiwatana 10

(රෑ  තාරකාවෝ )

Album Name - Sihiwatana 10

Artist - Clarence Wijewardana

Bit rate - 320 KBPS

Download Link

https://www.mediafire.com/?htz4w9azucyftq2

PW PROTECTED (PM TO ME)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)
මේ ඇල්බම් එක මගෙ ළග තියෙනවා... බැක් කවර් එක තිබ්බේ නෑ ..ඔන්න ඒක ගත්තා .. දුෂාන් .. ස්තූතියි මල්ලි... 

Welcome kingD 

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
15 Feb 2016 03:25 AM
Posted By maduranga001 on 14 Feb 2016 11:54 PM
එල එල දුෂාන්. ක්ලැරන්ස් ගේ එකක් නිසා මම ඇස් වහගෙනම ගන්නවා ඔන්න. ස්තූතියි කිව්වා එකෙන්ම. ඒ වගේම කවර සොයාගැනීමට උදව් වූ සමන්ත අයියත් විටා සහෝ ටත් ඉතාමත් ස්තූතියි.

Welcome maduranga001
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
15 Feb 2016 03:26 AM
Posted By Ind007ka on 15 Feb 2016 12:25 AM
ලස්සන ඇල්බමයක් .........

Thanx Ind007Ka 
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
15 Feb 2016 03:52 AM

NEXT ALBUM COMING SOON 

ක්ලැරන්ස් විජේවර්ධන  - සිහිවටන  02 

මේ ඇල්බම් එකේ කවර් එක ලබා දුන් විටා සහෝටත් ස්තුති 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
15 Feb 2016 04:04 AM
මේවයේ යතුරු කුට්ටම් එවපල්ලා මටත්.

කවරය දුන් විටාටත් ස්තුතියි කිව්වා ඔන්න මමත්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
15 Feb 2016 04:07 AM
Posted By maduranga001 on 15 Feb 2016 04:04 AM
මේවයේ යතුරු කුට්ටම් එවපල්ලා මටත්.

කවරය දුන් විටාටත් ස්තුතියි කිව්වා ඔන්න මමත්.

ඉක්මනට එවන්නම් හොදේ තාම මේ upload වෙනවා 
0
You are not authorized to post a reply.
Page 7 of 34 << < 56789 > >>