Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Dec 2019 09:59 PM by hasitha dhananjaya (50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps ) 720 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3712345 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Jan 2016 05:50 AM මෙන්න මගේ පළමු දිග හැරුම......., (01) Sahara Tikiri Pedura 01 Nonstop Details ------- Total Tracks - 02 Format - MPEG Audio Format profile - Layer 3 Total File size - 40.5MB Total Duration - 44m 16s Overall bit rate - 128 Kbps Encoded by - iTunes 10.2.1.1 Genre - Nonstop Bit rate mode - Constant Channel(s) - 2 channels Sampling rate - 44.1 KHz DOWNLOAD LINK - http://www.mediafire.com/download/ocepzmyqzug3v62/Sahara_Tikiri_Pedura_01_Nonstop.zip මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය ....... ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි. ( මේක මගේ පළවෙනි පෝස්ට් එක. අඩු පාඩු තියෙන්න පුලුවන්.ඒවා පෙන්නලා දෙන්න.හැම අදහසක්ම සතුටින් බාර ගමි. ) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2016 06:14 AM බොහොම ස්තුතියි හසිත. ඔන්න හා හා පුරා කියල හසිත ගෙන එන පළමු කැසට් පටය. ඉදිරියටත් තවත් හොඳ කැසට් පට මේ ත්‍රෙඩ් එක හරහා දැක ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Jan 2016 06:37 AM Posted By maduranga001 on 24 Jan 2016 06:14 AM බොහොම ස්තුතියි හසිත. ඔන්න හා හා පුරා කියල හසිත ගෙන එන පළමු කැසට් පටය. ඉදිරියටත් තවත් හොඳ කැසට් පට මේ ත්‍රෙඩ් එක හරහා දැක ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.. අනිවාර්යෙන්ම දානවා. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jan 2016 06:50 AM Posted By hasithad on 24 Jan 2016 05:50 AM මෙන්න මගේ පළමු දිග හැරුම......., (01) Sahara Tikiri Pedura 01 Nonstop Details ------- Total Tracks - 02 Format - MPEG Audio Format profile - Layer 3 Total File size - 40.5MB Total Duration - 44m 16s Overall bit rate - 128 Kbps Encoded by - iTunes 10.2.1.1 Genre - Nonstop Bit rate mode - Constant Channel(s) - 2 channels Sampling rate - 44.1 KHz DOWNLOAD LINK - http://www.mediafire.com/download/ocepzmyqzug3v62/Sahara_Tikiri_Pedura_01_Nonstop.zip මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය ....... ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි. ( මේක මගේ පළවෙනි පෝස්ට් එක. අඩු පාඩු තියෙන්න පුලුවන්.ඒවා පෙන්නලා දෙන්න.හැම අදහසක්ම සතුටින් බාර ගමි. ) බොහොමත්ම ස්තූතියි හසිත. පොරොන්දු වුනා වගේම ඉෂ්ඨ කරලා. ඔන්න මමත් මුර පදය බලාපොරොත්තුවෙන් ඉන්නවා. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Jan 2016 06:52 AM Posted By samantha on 24 Jan 2016 06:50 AM Posted By hasithad on 24 Jan 2016 05:50 AM මෙන්න මගේ පළමු දිග හැරුම......., (01) Sahara Tikiri Pedura 01 Nonstop Details ------- Total Tracks - 02 Format - MPEG Audio Format profile - Layer 3 Total File size - 40.5MB Total Duration - 44m 16s Overall bit rate - 128 Kbps Encoded by - iTunes 10.2.1.1 Genre - Nonstop Bit rate mode - Constant Channel(s) - 2 channels Sampling rate - 44.1 KHz DOWNLOAD LINK - http://www.mediafire.com/download/ocepzmyqzug3v62/Sahara_Tikiri_Pedura_01_Nonstop.zip මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය ....... ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි. ( මේක මගේ පළවෙනි පෝස්ට් එක. අඩු පාඩු තියෙන්න පුලුවන්.ඒවා පෙන්නලා දෙන්න.හැම අදහසක්ම සතුටින් බාර ගමි. ) බොහොමත්ම ස්තූතියි හසිත. පොරොන්දු වුනා වගේම ඉෂ්ඨ කරලා. ඔන්න මමත් මුර පදය බලාපොරොත්තුවෙන් ඉන්නවා. හරි හරි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2016 07:29 AM ඔයාගේ ඉදිරි ඇල්බම් එකතු කිරීමට මේ ත්‍රෙඩ් එකම පමණක් භාවිත කරන්න. ඒක පහසුවක් වේවි අනෙත් අයට සොයා ගන්න. ෂා මල්ලි දාපු විදිය බලන්නකො. නැත්නම් එයාගෙන්ම අහන්නකො. මම ශා මල්ලි කිව්වේ අර ඔයා දන්න කළු-ම් මල්ලිට හොඳේ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jan 2016 08:02 AM හසිත ලඟ 320 Kbbs වලින් නැතිද? එහෙම තියෙනවා නම් වඩාත් හොඳයි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Jan 2016 05:36 PM හසිත මල්ලි පදුරෙන්ම පටන් අරන් වගෙ .....එල එල 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Jan 2016 07:18 PM Posted By maduranga001 on 24 Jan 2016 07:29 AM ඔයාගේ ඉදිරි ඇල්බම් එකතු කිරීමට මේ ත්‍රෙඩ් එකම පමණක් භාවිත කරන්න. ඒක පහසුවක් වේවි අනෙත් අයට සොයා ගන්න. ෂා මල්ලි දාපු විදිය බලන්නකො. නැත්නම් එයාගෙන්ම අහන්නකො. මම ශා මල්ලි කිව්වේ අර ඔයා දන්න කළු-ම් මල්ලිට හොඳේ. හරි මම අහන්නම්. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Jan 2016 07:22 PM Posted By samantha on 24 Jan 2016 08:02 AM හසිත ලඟ 320 Kbbs වලින් නැතිද? එහෙම තියෙනවා නම් වඩාත් හොඳයි.. දෙන්න බැරි නෑ.ප්‍රශ්නෙ dongal එකෙන්නෙ සේරම සෙල්ලම්. මාර හෙමින් වෙන්නේ.එපා වෙනවා.හිරවුනොත් ආයෙ මුල ඉදන්ම දාන්න ඕන. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jan 2016 07:28 PM මල්ලිත් පටන් අරගෙන තියෙන්නේ ... ඉඩතියෙන වෙලාවක මටත් මුර පදය එවන්නකෝ.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jan 2016 10:19 PM Posted By hasithad on 24 Jan 2016 07:22 PM Posted By samantha on 24 Jan 2016 08:02 AM හසිත ලඟ 320 Kbbs වලින් නැතිද? එහෙම තියෙනවා නම් වඩාත් හොඳයි.. දෙන්න බැරි නෑ.ප්‍රශ්නෙ dongal එකෙන්නෙ සේරම සෙල්ලම්. මාර හෙමින් වෙන්නේ.එපා වෙනවා.හිරවුනොත් ආයෙ මුල ඉදන්ම දාන්න ඕන. සමාවෙන්න. මට තේරෙනවා. ඔය විදිහට හරි ඔබගේ දායකත්වය ලැබෙන එකත් ලොකු සතුටක්. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Jan 2016 10:37 PM Posted By samantha on 24 Jan 2016 10:19 PM Posted By hasithad on 24 Jan 2016 07:22 PM Posted By samantha on 24 Jan 2016 08:02 AM හසිත ලඟ 320 Kbbs වලින් නැතිද? එහෙම තියෙනවා නම් වඩාත් හොඳයි.. දෙන්න බැරි නෑ.ප්‍රශ්නෙ dongal එකෙන්නෙ සේරම සෙල්ලම්. මාර හෙමින් වෙන්නේ.එපා වෙනවා.හිරවුනොත් ආයෙ මුල ඉදන්ම දාන්න ඕන. සමාවෙන්න. මට තේරෙනවා. ඔය විදිහට හරි ඔබගේ දායකත්වය ලැබෙන එකත් ලොකු සතුටක්. 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Jan 2016 09:14 PM වැඩ පටන්ගෙන වගේ ......නියමයි . 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 25 Jan 2016 11:06 PM Posted By isurusam on 25 Jan 2016 09:14 PM වැඩ පටන්ගෙන වගේ ......නියමයි . ඔන්න පලවෙනි වෙඩි මුරය.......ඉස්සරහට තව තව දේවල්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Jan 2016 12:12 AM Posted By hasithad on 25 Jan 2016 11:06 PM ඔන්න පලවෙනි වෙඩි මුරය.......ඉස්සරහට තව තව දේවල්. නියමයි.. දිගටම පත්තු කරගෙන යමු.. මල්වෙඩි වගේ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Jan 2016 01:14 AM ෂා මරැනේ....................... අයියත් එහෙනං වැඩ පටන් ගත්තා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 26 Jan 2016 06:38 AM Posted By samantha on 26 Jan 2016 12:12 AM Posted By hasithad on 25 Jan 2016 11:06 PM ඔන්න පලවෙනි වෙඩි මුරය.......ඉස්සරහට තව තව දේවල්. නියමයි.. දිගටම පත්තු කරගෙන යමු.. මල්වෙඩි වගේ.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 26 Jan 2016 06:39 AM Posted By sha733 on 26 Jan 2016 01:14 AM ෂා මරැනේ....................... අයියත් එහෙනං වැඩ පටන් ගත්තා ඒකනේ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Jan 2016 06:40 AM Hasitha ge mahansiya ta sthuthi 0 You are not authorized to post a reply. Page 1 of 3712345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala