You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  ගාමිණී W .D.
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3412345 > >>
Author Messages

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Feb 2016 11:18 PM

    01 - Chandimal Fernando (Formation) 

    Album Name - Formation

    Artist - Chandimal Fernando

    Bit rate - 320 KBPS

     

    PW PROTECTED (PM TO ME FOR LINK 

    Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)

     

    1

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    03 Feb 2016 11:23 PM
    මෙන්න නියම කොල්ලෝ. හතරවෙනි පෝස්ටුව ඇල්බම් එකක්. ආපු ගමන් මෙතන තියෙන දේවල් උස්සගෙන යන්න බලන්නේ නැතිව මෙතනට යමක් දීල ඇක්ටිව් වෙලා හොඳ කොල්ලෙක් වගේ ඒ දේවල් ගන්න දන්නා සුපිරි කොල්ලෙක්. ඔන්න ස්තුතියි කිව්වා. මට පාස්වර්ඩ් එක හැකි වෙලාවක එවන්න. මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා එහෙනම්.

    (ඔයා ලග මේකේ කවරය තියෙනවා නම් ඒකත් එකතු කරන්න. මම එවපු මැසේජ් එක දාල ඇති ඉමේජස් අප්ලෝඩ් කරලා අපේ සයිට් එකට එකතු කරන විදිය.)
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    03 Feb 2016 11:23 PM
    දුශාන් ආපු ගමන්ම වැඩ පටන් අරගෙන. නිකම් නෙමෙයි අපිට අළුතින් ඇල්බම් එකකුත් සමඟ ඇවිත් ඉන්නේ.. බොහොමත්ම ස්තූතියි . ඔන්න මමත් ගන්නවා . මටත් අර යතුර එවන්න.
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    03 Feb 2016 11:28 PM

    Thank u hamotama me album eka upload karanna udaw unata..ehena kattiya ahala balannako kohomada kiyala.. onna pw eka ewala thiyenne dennatama 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    03 Feb 2016 11:34 PM
    අද නිදහස් දවස නිසා කස්ටිය අඩුයි. කස්ටිය අවහම බලන්න පුලුවන් ප්‍රතිචාර. මම ඇල්බම් එක ඩවුන්ලෝඩ් කරන ගමන්. යතුර එව්වට බොහොම ස්තුතියි දුශාන්.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    03 Feb 2016 11:42 PM
    ඒක තමයි අද නිවාඩු දවස නිසා කට්ටිය අඩුයි .. බොහොමත්ම ස්තූතියි ඔයාගේ මේ උත්සාහයට. ඒ වගේම ඇල්බම් එක මට ලබා දුන්නට ඔබට පිං.
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    03 Feb 2016 11:46 PM
    Welcome maduranga001 and samantha
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    04 Feb 2016 12:05 AM
    එල කොල්ලෙක්නෙ ගොඩ වෙලා තියෙන්නේ මටත් ගන්න අවසර
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    04 Feb 2016 12:09 AM
    ow awasarai isurusam
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    04 Feb 2016 12:44 AM

    02 - Chandimal Fernando (Vibration) 


    Album Name - Vibration

    Artist - Chandimal Fernando

    Bit rate - 320 KBPS


    PW PROTECTED (PM TO ME FOR LINK)

    Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    04 Feb 2016 01:02 AM
    එල. එල දුශාන්. මම මේකත් අරගෙන අහනවා ඔන්න. බොහොම ස්තූතියි මේ මහන්සියට කැපවීමට සහ උත්සාහයට. මේ ඇල්බම් දෙකම මෙතන නැති වගේම වටිනා ඇල්බම් දෙකක් නිසා වඩාත් ස්තුතියි.
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    04 Feb 2016 01:07 AM
    Elaz machn ahala balanna hodaida kiyala
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    04 Feb 2016 01:08 AM
    එළ කොල්ලෙක්නේ සෙට් වෙලා තියෙන්නේ..
    ආපු ගමන් ඇල්බම් දෙකක්ම බස්සලා...
    ස්තූතියි..
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    04 Feb 2016 01:12 AM
    Sthuthi indika76.. thunweni album ekath onna maga enawalu
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    04 Feb 2016 01:38 AM
    ගින්දර කොල්ලෙක්. පුළුවන් වෙලාවක මට අර දෙවෙනි එකේ යතුරත් දෙන්න.
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    04 Feb 2016 01:43 AM
    Maduranga001 man pw eka ewalai thiyenne araganna
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    04 Feb 2016 01:49 AM
    එල. එල දුශාන්. පාස්වර්ඩ් දෙකටම ගොඩක් ස්තූතියි. පලවෙනි එක නම් අහන ගමන්. සවුන්ඩ් කොලිටි එක එහෙම හොඳටම තියෙනවා. නියමයි.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    04 Feb 2016 03:22 AM
    මට දවසයි දෙකයි එන්න බැරි උනේ. වැඩ්ඩෙක් බැහැල බල්ටි විකකුත් ගහල නොවැ
    එල එල ඔහොම යන්
    ගින්දර ඇල්බම් දෙකක් දීලා තියෙන්නේ . මමත් ගන්නවා දුෂාන්
    පණිවිඩයක් තියන්නංකො
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    04 Feb 2016 03:42 AM
    මේකේ කවර අප්ඩේට් කලේ ශා මල්ලි වෙන්න ඕන. බොහොම ස්තූතියි මල්ලි.

    මම ඒකයි දුශාන් මල්ලි කිව්වෙ ඔයාට පුළුවන් විදියට වැඩේ පටන් ගන්න. අඩුපාඩු මේකේ ඉන්න අනෙත් හොඳ ඇක්ටිව් ක්‍රියාකාරී සාමාජිකයන් හදල ඔයාට උදව් වේවි කියල. මෙතන ඉන්නේ එකිනෙකාට උදව් කර ගන්න හිත හොඳ සෙට් එකක් කියල සමන්ත අයියත් කිව්වේ ඒකයි.

    ඔය ඇල්බම් ගැන හොඳටම උදව් කරන්න පුළුවන් දෙන්නෙක් තමයි අපේ ශා මල්ලි සහ ඉන්දික76 අයිය. අනෙත් අයත් විවිධ දේ සඳහා දක්ෂයි. ඕනෑම වෙලාවක අවශ්‍ය තැනදී ඔවුන් උදව් කරාවි නිසැකයෙන්ම.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    04 Feb 2016 03:55 AM
    Posted By maduranga001 on 04 Feb 2016 03:42 AM
    මේකේ කවර අප්ඩේට් කලේ ශා මල්ලි වෙන්න ඕන. බොහොම ස්තූතියි මල්ලි.

    මම ඒකයි දුශාන් මල්ලි කිව්වෙ ඔයාට පුළුවන් විදියට වැඩේ පටන් ගන්න. අඩුපාඩු මේකේ ඉන්න අනෙත් හොඳ ඇක්ටිව් ක්‍රියාකාරී සාමාජිකයන් හදල ඔයාට උදව් වේවි කියල. මෙතන ඉන්නේ එකිනෙකාට උදව් කර ගන්න හිත හොඳ සෙට් එකක් කියල සමන්ත අයියත් කිව්වේ ඒකයි.

    ඔය ඇල්බම් ගැන හොඳටම උදව් කරන්න පුළුවන් දෙන්නෙක් තමයි අපේ ශා මල්ලි සහ ඉන්දික76 අයිය. අනෙත් අයත් විවිධ දේ සඳහා දක්ෂයි. ඕනෑම වෙලාවක අවශ්‍ය තැනදී ඔවුන් උදව් කරාවි නිසැකයෙන්ම.

    නැහැ අයියේ මමනං නෙවෙයි කවර ටික දැම්මේ.

    මේ උදව්ව කරල තියෙන්නේ වෙන කෙනෙක්. එකනේ කියන්නේ මේකේ ඉන්නේ එකිකෙකාට උදව් කරගන්න පිරිසක් කියලා.

    හැකි උපරිමයෙන් මමත් උදව් කරනවා.

    ( මෙහෙම කියනකොට Ind007ka තරහ වෙයිද දන්නේ නැහැ කෝ මගේ  උදව්ව කියලා )

    0
    You are not authorized to post a reply.
    Page 1 of 3412345 > >>