You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  gamini
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 34 << < 12345 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Feb 2016 02:00 AM
Posted By samantha on 04 Feb 2016 11:23 PM
Posted By maduranga001 on 04 Feb 2016 04:07 AM
එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ.
ඒ කවරය දැම්මේ  නම් මමයි .


Thank you Samantha aiye album eke cover eka hoyala dunnata 
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Feb 2016 02:17 AM

NEXT ALBUM COMING SOON 

PARTY DANCE MIX NONSTOP


 

 

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Feb 2016 02:29 AM
Posted By Dushan on 05 Feb 2016 02:17 AM

NEXT ALBUM COMING SOON 

PARTY DANCE MIX NONSTOP


 

 

 

තවත් ඇලබ්ම් එකක් නේද... ඔන්න මඟ බලාගෙන ඉන්නවා. මට  ඉස්සෙල්ල ඇල්බම් එකත් ඕනෑ.. ඔයාගේ  මේ උත්සාහය  අපිට හරි වටිනවා. මේ  වඩ පිලිවෙල දිගටම කරගෙන යන්න ඔබ්ට දිරිය සහ ශක්තිය ලැබේවා කියා මම පතනවා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
05 Feb 2016 02:36 AM
ඔව් ඔව් පිලිවෙලකට කරගෙන යන්න මල්ලි ...එල එල
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Feb 2016 02:37 AM
Posted By samantha on 05 Feb 2016 02:29 AM
Posted By Dushan on 05 Feb 2016 02:17 AM

NEXT ALBUM COMING SOON 

PARTY DANCE MIX NONSTOP


 

 

 

තවත් ඇලබ්ම් එකක් නේද... ඔන්න මඟ බලාගෙන ඉන්නවා. මට  ඉස්සෙල්ල ඇල්බම් එකත් ඕනෑ.. ඔයාගේ  මේ උත්සාහය  අපිට හරි වටිනවා. මේ  වඩ පිලිවෙල දිගටම කරගෙන යන්න ඔබ්ට දිරිය සහ ශක්තිය ලැබේවා කියා මම පතනවා.


thama me album eka upload wenawa ikmanatama dennam mekath.. sthuthi samantha aiya 
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Feb 2016 02:39 AM
Posted By Ind007ka on 05 Feb 2016 02:36 AM
ඔව් ඔව් පිලිවෙලකට කරගෙන යන්න මල්ලි ...එල එල


elaz ela Ind007ka 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Feb 2016 02:48 AM
අප්ලෝඩ් උනහම මටත් ඕන ලින්කුවයි අර ඒකත් එක්ක දෙන අනෙත් මොකක්ද එකයි.

ස්තූති වේවා. ඔබටත් තව වැඩි වැඩියෙන් ලැබේවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Feb 2016 02:52 AM
Posted By maduranga001 on 05 Feb 2016 02:48 AM
අප්ලෝඩ් උනහම මටත් ඕන ලින්කුවයි අර ඒකත් එක්ක දෙන අනෙත් මොකක්ද එකයි.

ස්තූති වේවා. ඔබටත් තව වැඩි වැඩියෙන් ලැබේවා.


he he hari hari ara mokakda ekath ekkama ewannamko ehema nam 
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Feb 2016 03:01 AM

04 - PARTY DANCE MIX NONSTOP (Torana Album) 


Album Name - Party Dance Mix

Artist - Various Artists (Nonstop)

Bit rate - 320 KBPS


(PM TO ME FOR LINK)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Feb 2016 03:26 AM
ඉහත ඇල්බමයේ මේ කවරය ලබා දුන්නෙ අපේ ෂා මල්ලි. ස්තුතියි ඔබට

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 06:37 AM
හ්ම් කිවුවා වගේම ඇල්බම් එක දාලා තියෙන්නේ
ස්තූතියි තවත් රස බර ඇල්බම් ටිකක් බස්සලා දෙන්නකෝ
මේ ෆොටෝ එක පෝස්ටුවටම හදල දැම්මනං හරි වගේ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Feb 2016 08:37 AM
albam set ekakkma bassalane...matath ganna awasara...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Feb 2016 08:57 AM
Posted By sha733 on 05 Feb 2016 06:37 AM
හ්ම් කිවුවා වගේම ඇල්බම් එක දාලා තියෙන්නේ
ස්තූතියි තවත් රස බර ඇල්බම් ටිකක් බස්සලා දෙන්නකෝ
මේ ෆොටෝ එක පෝස්ටුවටම හදල දැම්මනං හරි වගේ

Thanx macho album eke cover eka hoyala dunnata man eka damma post ekatama.. 

thawa puluwan puluwan welawata awith album tikak share karala yannam 

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Feb 2016 08:58 AM
Posted By isurusam on 05 Feb 2016 08:37 AM
albam set ekakkma bassalane...matath ganna awasara...

awasarai isurusam 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 10:15 PM
Posted By Dushan on 05 Feb 2016 08:57 AM

Thanx macho album eke cover eka hoyala dunnata man eka damma post ekatama.. 

thawa puluwan puluwan welawata awith album tikak share karala yannam 


කවර නැති උනොත් මගෙ ලග තියෙනවනං දෙන්නං
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
07 Feb 2016 07:31 PM
දුෂාන් මල්ලි nonstop ඇල්බම් එක ගන්නව එහෙනම් ඔන්න... මහන්සි වෙලා අප්ලෝඩ් කලාට ගොඩක් ස්තූතියි ඔයාට...කවරය ලබා දුන් shaa මල්ලිටත් ස්තූතියි
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Feb 2016 06:32 AM
Posted By sha733 on 05 Feb 2016 10:15 PM
Posted By Dushan on 05 Feb 2016 08:57 AM

Thanx macho album eke cover eka hoyala dunnata man eka damma post ekatama.. 

thawa puluwan puluwan welawata awith album tikak share karala yannam 


කවර නැති උනොත් මගෙ ලග තියෙනවනං දෙන්නං


hari machn thanxx
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Feb 2016 06:33 AM
Posted By kingD on 07 Feb 2016 07:31 PM
දුෂාන් මල්ලි nonstop ඇල්බම් එක ගන්නව එහෙනම් ඔන්න... මහන්සි වෙලා අප්ලෝඩ් කලාට ගොඩක් ස්තූතියි ඔයාට...කවරය ලබා දුන් shaa මල්ලිටත් ස්තූතියි


welcome kingD
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Feb 2016 06:54 AM

NEXT ALBUM COMING SOON 

SENTIMENTAL JOURNEY OF CLARENCE

By Chandimal Fernando

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
08 Feb 2016 07:13 AM
ක්ලැරන්ස් ගේ සින්දු. නියමයි නේ දුශාන්. එල. එල. උණු උණුවෙම මටත් ඕන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 3 of 34 << < 12345 > >>