Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Jul 2016 06:23 AM by hasitha dhananjaya VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM 53 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages Roshan PereraNew MemberPosts:6 07 Feb 2016 06:33 AM CHANDANA LIYANARACHCHI - LIYATHAMBARA MALA 320KBPS ALBUM http://www.mediafire.com/download/ttppxctm7fqx112/CHANDANA_LIYANARACHI_-LIYATHAMBARA_MALA_320KBPS_ALBUM.rar PM ME FOR PW FOR SL STUN MEMBERS ENTERTAINMENT PURPOSE ONLY! SHARING IN OTHER WEBSITES IS STRICTLY PROHIBITED! 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Feb 2016 07:28 AM නියමයි.. නියමයි රොෂාන්. ආපු ගමන් කොල්ල වැඩටත් බැහැල. කිසිම සද්දයක් බද්දයක් නැතිවම. ඉතාමත් වටිනවා ඔයාගේ මේ මහන්සිය වගේම සයිට් එකට යමක් දෙන්න ඕන කියල හිතුවට. නියම කොල්ලෙක්. බොහොම ස්තූතියි රොෂාන්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 07 Feb 2016 07:35 AM මේන්න නියම කොල්ලෝ.. ආපු ගමන් වැඩ.. කොහොමත් රොෂාන් මල්ලී හොඳ ක්‍රියාශීලී සාමාජිකයෙක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Feb 2016 03:45 PM රොෂාන් මල්ලි වැඩ කාරයෙක් කියලා අපි දන්නවානේ... ස්තූතියි මල්ලී... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Feb 2016 06:02 PM ලස්සන album එකකින් වැඩ පටන් අරන් 0 isuru sampathSuper Senior MemberPosts:7342 07 Feb 2016 06:33 PM ආපු ගමන් වැඩ පටන්ගෙන තියෙන්නේ නියමයි ........ 0 Indika DampahalaVeteran MemberPosts:3410 07 Feb 2016 07:26 PM මේක දැක්කහම මතක් උනේ.. මගෙ මේ ඔරිජිනල් සීඩී එක යාළුවෙක් ගෙනිහින් නොදී ගත්තා .. මාත් ගන්නවා මල්ලි මේක .ගොඩක් ස්තූතියි ඔයාට ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Feb 2016 08:30 PM Posted By kingD on 07 Feb 2016 07:26 PM මේක දැක්කහම මතක් උනේ.. මගෙ මේ ඔරිජිනල් සීඩී එක යාළුවෙක් ගෙනිහින් නොදී ගත්තා .. මාත් ගන්නවා මල්ලි මේක .ගොඩක් ස්තූතියි ඔයාට ... මේක ගත්තට ඒක යාළුව දුන්නහම ආයෙත් මේක දියන් මචං. හරිද.. අනෙක ඔය යාලුවට ආයෙත් මොනවත් නොදී හිටියොත් තමයි හොඳ. 0 Imalka HewageVeteran MemberPosts:4533 07 Feb 2016 09:01 PM ස්තුතියි රොෂාන් ඔයාගේ ඇල්බම් එකට, මේ ගීත ඔක්කොම වගේ කලින් රස විඳලා තිබුනට කවරයේ විස්තර හරියට දැක්කේ ඔන්න අද තමා....ඇත්තටම මේ ඇල්බම් එකේ ගීත සියල්ලටම වාගේ ප්‍රවීණ සංගීතවේදීන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා.සතුටුයි ඒ ගැන දනගීමට ලැබීම 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Feb 2016 12:59 AM බොහොමත්ම ස්තූතියි අයියේ ආපු ගමන්ම අපිට දෙයක් දායද කල එක ගැන මමත් මේ ඇල්බම් එක ගන්නවා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Feb 2016 05:35 PM යතුර ලැබෙනකල් තමයි අපි බලාගෙන ඉන්නෙ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Feb 2016 07:12 PM ලස්සන ගීත එකතුවක්. ස්තූතියි යාලුවන් අතරේ බෙදා ගත්තට. 0 Roshan PereraNew MemberPosts:6 09 Feb 2016 01:10 AM VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM http://www.mediafire.com/download/0rin2znt8e6q201/GAHANU_LAMAINE_320KBPS_ALBUM_FOR_SLSTUN_TROYROSHAN.rar PM ME FOR PW FOR SL STUN MEMBERS ENTERTAINMENT PURPOSE ONLY! SHARING IN OTHER WEBSITES IS STRICTLY PROHIBITED! 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2016 01:25 AM අපේ රොෂාන් නියම භාණ්ඩයක් බස්සල තියෙන්නෙ. මට මතකයි සියතෙන් මේ සීඩී එක කළා කියල. ඇල්බම් කවර වලට දාන්න ඕන ට්‍රාන්ස්පේරන්ට් ලෝගෝ එහෙම මෙතන තියෙනව ඩවුන්ලෝඩ් කර ගන්නවා නම්. http://www.sl-stun.com/Forum/aft/84 බොහොම ස්තූතියි ඔබට මේ ඇල්බමයට රොෂාන්. 0 Roshan PereraNew MemberPosts:6 09 Feb 2016 01:27 AM ah bohoma sthuti maduranga mama ilangapaara transparent logo ekak dannamko 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2016 01:30 AM බොහොම ස්තූතියි. ඔව්. ඊලග සැරේ ඔයාට ප්‍රයෝජනවත් වේවි කියල හිතල මම ඔය කිව්වෙ. මම මේ ඇල්බමය ගන්නවා. හැකි වෙලාවක මට මුර පදය දෙන්න ඔන්න. වික්ටර් රත්නායකගේ "මාලිනියේ", "ආශා නිරාශා මැවූ", "අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක්" ගීත වලට ගොඩක් කැමතියි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Feb 2016 01:32 AM මෙ කැසට් එකෙ මගෙ ආසම සින්දුව ටමයි " අපෙ හැගුම් වලට "..... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Feb 2016 01:55 AM Posted By Ind007ka on 09 Feb 2016 01:32 AM මෙ කැසට් එකෙ මගෙ ආසම සින්දුව ටමයි " අපෙ හැගුම් වලට "..... ඒත් මේ ඇල්බමයේ සංගීතය වෙනස් කරලා තියෙන්නේ.. ඔරජිනල් ගීතයේ තිබෙන මියුරු ස්වභාවය මෙහි නැහැ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Feb 2016 02:08 AM ඔව් මචො ..මම අසයි එකෙ පද වැලට ..තෙරුමට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Feb 2016 02:10 AM තේරුම නම් කුණුහරුපයක් බං... 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala