You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  gamini
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 34 << < 45678 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Feb 2016 01:26 AM
ඇත්තටම අගය කරන්න ඕනේ තමයි. දුෂාන් ලොකු සේවයක් කර අඩවියට
ආපු දා පටන් ගත්ත දේට වඩා දායාද කල දේ බොහොයි.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Feb 2016 09:20 AM
Posted By Ind007ka on 09 Feb 2016 05:34 PM
එල කොල්ලෙක් නෙ මටත් එවන්න යතුර ...දාල අරින්න

Hari man ewwa Ind007ka parakku una nam sry hode dan thamai log une
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Feb 2016 09:22 AM
Posted By indika76 on 09 Feb 2016 06:17 PM
දුෂාන් මල්ලීත් මාර පොරක්නේ ...
දැනටමත් ඇල්බම් 6 ක් දාලා..
ස්තූතියි මල්ලී...

Thanx indika76 

thawa welawa thiyana widihata dennam albums

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Feb 2016 09:23 AM
Posted By maduranga001 on 09 Feb 2016 09:34 PM
කොල්ල අපේ සයිට් එකට බොක්කෙන්ම ෆුල් සප් එක දෙන්න සැදී පැහැදී ඉන්නෙ. අගය කල යුතුයි මේ වගේ අය.
Aniwarenma welawa thiyena hatiyata bedagannawa mage laga thiyana albums tika 

sthuthi maduranga001


0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Feb 2016 09:25 AM
Posted By sha733 on 10 Feb 2016 01:26 AM
ඇත්තටම අගය කරන්න ඕනේ තමයි. දුෂාන් ලොකු සේවයක් කර අඩවියට
ආපු දා පටන් ගත්ත දේට වඩා දායාද කල දේ බොහොයි.

thanx sha733..

puluwan uparimayenma sahayogaya dakwannamko issarahatath

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Feb 2016 11:43 AM
320 bit නෑ මගේ ලග මටත් ගන්න අවසර යතුර එවන්න හොදේ ....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Feb 2016 09:52 PM
දුෂාන් ලඟ සිහිවටන ඇල්බම් සෙට් එකම තියෙනවා වගෙයි. පුළුවන් වෙලාවට අපිටත් අහන්න දෙන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 09:55 PM

Posted By samantha on 10 Feb 2016 09:52 PM
දුෂාන් ලඟ සිහිවටන ඇල්බම් සෙට් එකම තියෙනවා වගෙයි. පුළුවන් වෙලාවට අපිටත් අහන්න දෙන්න.

ඔව් දෙන්න මොකද ක්ලැරන්ස් පෙරේතයෙක්නේ අපේ සමන්ත අයියා

නෑ නෑ අපිත් කැමතියි දෙන්න හොදේ. 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Feb 2016 11:02 PM
Posted By sha733 on 11 Feb 2016 09:55 PM

ඔව් දෙන්න මොකද ක්ලැරන්ස් පෙරේතයෙක්නේ අපේ සමන්ත අයියා

නෑ නෑ අපිත් කැමතියි දෙන්න හොදේ. 

අනිවාර්යෙන්ම  මම ක්ලැරන්ස්ගේ  ගීතවලට හරි  පෙරේතයි තමා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Feb 2016 12:42 AM
ක්ලැරන්ස් ගේ ගීත වලට විතරක් නෙවෙයි. එයා සංගීතය සපයපු ගීතත් ඒ වගේ තමයි. එයාගේ සංගීතයේත් ගීතවලත් ලොකු අනන්‍යතාවයක් තියෙනවා. මමත් ක්ලැරන්ස් ගේ ගීත වලට හද්ද පෙරේතයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Feb 2016 06:51 AM
Posted By isurusam on 10 Feb 2016 11:43 AM
320 bit නෑ මගේ ලග මටත් ගන්න අවසර යතුර එවන්න හොදේ ....

onna ewwa machn ahalama balanna ehenam 
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Feb 2016 06:52 AM
Posted By samantha on 10 Feb 2016 09:52 PM
දුෂාන් ලඟ සිහිවටන ඇල්බම් සෙට් එකම තියෙනවා වගෙයි. පුළුවන් වෙලාවට අපිටත් අහන්න දෙන්න.

Man laga thiyanawa clarencege sihiwatana 1,2,5,10 me albums tika nam a tika dennam ikmanatama
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Feb 2016 06:54 AM
Posted By sha733 on 11 Feb 2016 09:55 PM

Posted By samantha on 10 Feb 2016 09:52 PM
දුෂාන් ලඟ සිහිවටන ඇල්බම් සෙට් එකම තියෙනවා වගෙයි. පුළුවන් වෙලාවට අපිටත් අහන්න දෙන්න.

ඔව් දෙන්න මොකද ක්ලැරන්ස් පෙරේතයෙක්නේ අපේ සමන්ත අයියා

නෑ නෑ අපිත් කැමතියි දෙන්න හොදේ. 


Ha ha hodamai sha733 

clarencege album walata hamoma asai wage neh balan giyama

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Feb 2016 06:55 AM
Posted By samantha on 11 Feb 2016 11:02 PM
Posted By sha733 on 11 Feb 2016 09:55 PM

ඔව් දෙන්න මොකද ක්ලැරන්ස් පෙරේතයෙක්නේ අපේ සමන්ත අයියා

නෑ නෑ අපිත් කැමතියි දෙන්න හොදේ. 

අනිවාර්යෙන්ම  මම ක්ලැරන්ස්ගේ  ගීතවලට හරි  පෙරේතයි තමා.

Math ehema thamai itin clarencege miltonge albums walata nam godak perethai 

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Feb 2016 06:56 AM
Posted By maduranga001 on 12 Feb 2016 12:42 AM
ක්ලැරන්ස් ගේ ගීත වලට විතරක් නෙවෙයි. එයා සංගීතය සපයපු ගීතත් ඒ වගේ තමයි. එයාගේ සංගීතයේත් ගීතවලත් ලොකු අනන්‍යතාවයක් තියෙනවා. මමත් ක්ලැරන්ස් ගේ ගීත වලට හද්ද පෙරේතයි.

ah balan giyama madurangath clarencege geetha walata perethayek wagene hodai hodai ehenam ikmanatama labenna salaswannam ithuru albums tikath 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Feb 2016 10:48 PM
Posted By Dushan on 12 Feb 2016 06:52 AM
Man laga thiyanawa clarencege sihiwatana 1,2,5,10 me albums tika nam a tika dennam ikmanatama
ඔය තියෙන්නේ සෙට් එකක්ම .. නියමයි.. ඔන්න අපි බලාගෙන ඉන්නවා ...

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Feb 2016 11:17 PM
බලාගෙන ගියාම ඔක්කොම මහා හද්ද පෙරේතයො ටිකක් නේ. මම කිව්වෙ ක්ලැරන්ස් ගේ සින්දු වලට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
14 Feb 2016 08:29 PM
Posted By samantha on 12 Feb 2016 10:48 PM
Posted By Dushan on 12 Feb 2016 06:52 AM
Man laga thiyanawa clarencege sihiwatana 1,2,5,10 me albums tika nam a tika dennam ikmanatama
ඔය තියෙන්නේ සෙට් එකක්ම .. නියමයි.. ඔන්න අපි බලාගෙන ඉන්නවා ...


ඉක්මනටම ලබා දෙන්නම් මේ ඇල්බම් සෙට් එකත් 
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
14 Feb 2016 08:30 PM
Posted By maduranga001 on 12 Feb 2016 11:17 PM
බලාගෙන ගියාම ඔක්කොම මහා හද්ද පෙරේතයො ටිකක් නේ. මම කිව්වෙ ක්ලැරන්ස් ගේ සින්දු වලට.
ඔව් ඔව් ඒක නම් ඇත්ත මදුරංග  

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
14 Feb 2016 09:07 PM
තුෂාන් මල්ලි..ගොඩක් ස්තුතියි මහන්සි වෙලා ඇල්බම් අප්ලෝඩ් කරනවට අපි වෙනුවෙන්..
සිහිවටන ඇල්බම් සෙට් එකේ මගෙ ලගත් නැති ඒවා තියෙනවා...මාත් ගන්නවා ඒවා..
ඔයාට ගොඩක් පිං ..
Business, you know, may bring money, But friendship hardly ever does.
0
You are not authorized to post a reply.
Page 6 of 34 << < 45678 > >>