Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Dec 2019 09:59 PM by hasitha dhananjaya (50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps ) 720 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 37 << < 34567 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Mar 2016 08:12 PM නියමම භාණ්ඩයක් නේ.. එල.. එල.. ජෝතිගේ අප නොඇසූ නොනවතින ගීත එකතුවක් වගේ. ස්තූතියි ඔබට. 0 Indika DampahalaVeteran MemberPosts:3410 13 Mar 2016 08:46 PM Posted By hasithad on 09 Mar 2016 10:45 PM (05) Clarence Wijewardana - Noasu Gee Album - Clarence Wijewardana Bit Rate - 128 Kbps Size - 32 MB Download Link - https://www.dropbox.com/s/gfe69xiwdrc18lk/Clarance%20Wijewardana%20-%20Noasu%20Gee.zip?dl=0 මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය ....... ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි. හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදකවරුන්ට සහය වන්න. ගොඩක් ස්තුතියි මලයෝ ක්‍රන්ස් ගේ මේ ඇල්බම් එකට ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Mar 2016 11:33 PM නියමයි අයියේ ජෝතිගේ නන්ස්ටොප් එකක් නේද 0 chamara duleepMost Senior MemberPosts:13471 14 Mar 2016 01:00 AM jothipala mahathage nonstop eka ahanna ona 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Mar 2016 02:25 AM Posted By hasithad on 13 Mar 2016 08:07 PM ( 06 ) H.R Jothipala Sangetha Senakeliya Nonstop ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ ජෝතිගේ එකක නිසා නොගෙන කොහොමද? ඔන්න ස්තූති කරන ගමන් අර ගන්න මල්ලීගේ අවසරය බලාගෙන ඉන්නවා. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 14 Mar 2016 08:23 AM Posted By sha733 on 13 Mar 2016 11:33 PM නියමයි අයියේ ජෝතිගේ නන්ස්ටොප් එකක් නේද මේක පරන nonstop එකක්..... 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 15 Mar 2016 08:02 PM Posted By hasithad on 13 Mar 2016 08:07 PM ( 06 ) H.R Jothipala Sangetha Senakeliya Nonstop ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ මේක මම දැක්කේ නැහැ, ජෝති ලස්සන ඇල්බම් එකක් වගේ... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Mar 2016 12:51 AM අහලා බලන්න තරිදුත්..... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Mar 2016 10:12 PM අනිවාර්යයයෙන් අයියේ අහන්න ඔනේ මගෙ ලගත් නන්ස්ටොප් වගයක් තියෙනවා ඒවගෙන් එකක්ද දන්නෙ නැහැ පටන්ගන්න සින්දු 2 මොනවද අයියේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Mar 2016 06:03 PM පලමු පැත්ත චන්දන් ඇල්ලෙන්..... දෙවෙනි පැත්ත මුලදි බැන්ද ආදරයක.... නැතිනම් ගන්න.පරන nonstop එකක්. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 23 Mar 2016 12:48 AM ( 07) Raj Senevirathne - Seethala Sanda Eliye Album : Raj Senevirathne ( Seethala Sanda Eliye ) Bit Rate : 320 Kbps Size : 76.5 Mb Link : https://www.dropbox.com/s/0fs15z5c8h5vcz3/Raj%20Senevirathne%20-%20Seethala%20Sanda%20Eliye.zip?dl=0 ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි. හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදකවරුන්ට සහය වන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2016 12:57 AM තවත් නියමම ඇල්බම් එකක් දාල තියෙන්නෙ. ඔන්න මට ඕනේ මේක. පාස්වර්ඩ් එක පුළුවන් වෙලාවක දෙන්නකෝ. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 23 Mar 2016 01:38 AM Posted By hasithad on 23 Mar 2016 12:48 AM ( 07) Raj Senevirathne - Seethala Sanda Eliye Album : Raj Senevirathne ( Seethala Sanda Eliye ) Bit Rate : 320 Kbps Size : 76.5 Mb Link : https://www.dropbox.com/s/0fs15z5c8h5vcz3/Raj%20Senevirathne%20-%20Seethala%20Sanda%20Eliye.zip?dl=0 ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි. හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදකවරුන්ට සහය වන්න. මේක නම් තව පරණ ඇල්බම් එකක් වගේ, අහලා බලනම් 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Mar 2016 06:35 AM Posted By hasithad on 23 Mar 2016 12:48 AM ( 07) Raj Senevirathne - Seethala Sanda Eliye Album : Raj Senevirathne ( Seethala Sanda Eliye ) Bit Rate : 320 Kbps Size : 76.5 Mb Link : https://www.dropbox.com/s/0fs15z5c8h5vcz3/Raj%20Senevirathne%20-%20Seethala%20Sanda%20Eliye.zip?dl=0 ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------ මුරපද ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි. හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදකවරුන්ට සහය වන්න. meka nam ahanna ona 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 23 Mar 2016 08:15 AM ඔන්න එව්වා....අහලා බලන්න. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2016 06:12 PM මරු දුර්ලබ ඇල්බමයක් නෙ බස්සලා තීයෙන්නෙ ...අහන්න ඔනෙ මෙක නම් 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Mar 2016 09:22 PM පට්ට ඈ ... බැක් කවර් එකත් කාලග හරි තියෙනවද ..ස්තුතියි මල්ලි 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Mar 2016 10:23 PM බොහොමත්ම ස්තූතියි.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Mar 2016 02:40 AM මට මතක විදිය මේ ඇල්බමය මගේ ලග තියෙනවා ඒ වගේම අයියේ මේ දාලා තියෙන්නේ ඉදිරි පස කවරයත් නෙවෙයි මැද තියෙන එකක් මම සම්පූර්ණ ඇල්බම් කවරයම දාල දෙන්නං හැබැයි ටිකක් ඉන්න වෙනවා මේ දවස්වල ෆොටෝ එකක් අප් කරන්න බැරි තරමට අන්තර්ජාලේ අවුල් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Mar 2016 08:05 AM Posted By sha733 on 24 Mar 2016 02:40 AM මට මතක විදිය මේ ඇල්බමය මගේ ලග තියෙනවා ඒ වගේම අයියේ මේ දාලා තියෙන්නේ ඉදිරි පස කවරයත් නෙවෙයි මැද තියෙන එකක් මම සම්පූර්ණ ඇල්බම් කවරයම දාල දෙන්නං හැබැයි ටිකක් ඉන්න වෙනවා මේ දවස්වල ෆොටෝ එකක් අප් කරන්න බැරි තරමට අන්තර්ජාලේ අවුල් මේක ඔය ගාව අනිවාර්යෙන්ම තියෙනවා.ඒකෙ දෙකක් නෑ.අන්තර් ජන්ජාලේ මේ ටිකේ කෝකෙත් අවුල් මේ තියෙන දේශගුනේ හින්දා. 0 You are not authorized to post a reply. Page 5 of 37 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala