You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Mar 2018 07:35 AM by  hasitha dhananjaya
Old Hit ටිකක් මගෙනුත්......,
 129 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 712345 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jan 2016 09:28 PM
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    21 Jan 2016 09:33 PM
    ඔන්න අපිත් මග බලන් ඉන්නවා මේ දේවල් ලැබෙනකන් ...........
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    21 Jan 2016 09:44 PM
    ඔන්න මමත් පොලිමට එකතුවුනා
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    21 Jan 2016 09:47 PM
    අලුතින් එකතුවුණ සාමාජිකයෙක් හැටියට ඔබගේ ක්‍රියාව අගය කරනවා. බොහොමත්ම ස්තූතියි. අපිටත් ඕන කරන්නෙ ඔයා වැනි ක්‍රියාකාරී පිරිසක්.. ඔහොම යමු..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    21 Jan 2016 11:03 PM
    ඉතාමත් සතුටුයි මල්ලී ...
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    21 Jan 2016 11:07 PM
    Posted By isurusam on 21 Jan 2016 09:33 PM
    ඔන්න අපිත් මග බලන් ඉන්නවා මේ දේවල් ලැබෙනකන් ...........

    hari dennam.free welawaka ada hetama.anika lankawe internet con. gana kiyanna deyak nane.50mb upl karannath 45 min yanawa.kochchara signal thibunath gona wage thamai.apita adsl/ 4g na.req kala.balamu issarahata.
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    21 Jan 2016 11:12 PM
    නියමයි මල්ලි , ෆ්‍රී වෙලාවක අප්ලෝඩ් කරන්න එහෙනම් ..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    21 Jan 2016 11:32 PM
    Posted By hasithad on 21 Jan 2016 11:07 PM
    Posted By isurusam on 21 Jan 2016 09:33 PM
    ඔන්න අපිත් මග බලන් ඉන්නවා මේ දේවල් ලැබෙනකන් ...........
    hari dennam.free welawaka ada hetama.anika lankawe internet con. gana kiyanna deyak nane.50mb upl karannath 45 min yanawa.kochchara signal thibunath gona wage thamai.apita adsl/ 4g na.req kala.balamu issarahata.
    පුළුවන් නම් "වෙබ් ෆැමිලි" වගේ පැකේජ් එකකට මාරු වෙන්න මල්ලි. ඒක තමයි දැනට කරන්න පුළුවන් හොඳම විකල්පය. ස්පීඩ් එකත් නොර්මල්. දැන් එතකොට SLT එකෙන් කියන්නේ හැම තැනම ADSL මෙගාලයින් තියෙනවා කියල. ඒවා එතකොට කෙප්ප ද..?

    බොහොම ස්තූතියි මේ විදියට ස්ටන් එකට යමක් දෙන්න ඉදිරිපත් වීම. මෙතනට එන සමහරු මෙතනින් මොනවා හරි ගන්න මිසක් දෙයක් දෙන්න හිතක් නැහැ. ඒ අතින් මල්ලිලා වගේ අය හරි වටිනවා. හොඳ දේ හොඳ විදියට දෙන ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි දේත් මෙතන බොහොමයි. සයිට් එකේ රවුමක් ගැහුවොත් මේ දේ ඔයාටම බල ගන්න පුළුවන් වේවි.


    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    22 Jan 2016 02:22 AM
    හොදයි අයියේ ඔයා ලගත් මරැ ඇල්බම් ලන්දක් තියෙනවා නේද. මම දන්නවනේ
    එහෙනං ඉතින් මමත් බලාගෙන ඉන්නවා
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Jan 2016 04:54 AM
    Posted By sha733 on 22 Jan 2016 02:22 AM
    හොදයි අයියේ ඔයා ලගත් මරැ ඇල්බම් ලන්දක් තියෙනවා නේද. මම දන්නවනේ
    එහෙනං ඉතින් මමත් බලාගෙන ඉන්නවා

    ඔයාට නොදී ඉන්නවද මං...., අනිවාර්යෙන්ම දෙනවා. 

     

    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Jan 2016 04:59 AM
    Posted By maduranga001 on 21 Jan 2016 11:32 PM
    Posted By hasithad on 21 Jan 2016 11:07 PM
    Posted By isurusam on 21 Jan 2016 09:33 PM
    ඔන්න අපිත් මග බලන් ඉන්නවා මේ දේවල් ලැබෙනකන් ...........
    hari dennam.free welawaka ada hetama.anika lankawe internet con. gana kiyanna deyak nane.50mb upl karannath 45 min yanawa.kochchara signal thibunath gona wage thamai.apita adsl/ 4g na.req kala.balamu issarahata.
    පුළුවන් නම් "වෙබ් ෆැමිලි" වගේ පැකේජ් එකකට මාරු වෙන්න මල්ලි. ඒක තමයි දැනට කරන්න පුළුවන් හොඳම විකල්පය. ස්පීඩ් එකත් නොර්මල්. දැන් එතකොට SLT එකෙන් කියන්නේ හැම තැනම ADSL මෙගාලයින් තියෙනවා කියල. ඒවා එතකොට කෙප්ප ද..?

    බොහොම ස්තූතියි මේ විදියට ස්ටන් එකට යමක් දෙන්න ඉදිරිපත් වීම. මෙතනට එන සමහරු මෙතනින් මොනවා හරි ගන්න මිසක් දෙයක් දෙන්න හිතක් නැහැ. ඒ අතින් මල්ලිලා වගේ අය හරි වටිනවා. හොඳ දේ හොඳ විදියට දෙන ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි දේත් මෙතන බොහොමයි. සයිට් එකේ රවුමක් ගැහුවොත් මේ දේ ඔයාටම බල ගන්න පුළුවන් වේවි.

     


    SLT කියනකොට එහෙමයි කරද්දි මෙහෙමයි. බයිලා තමයි. 4G ගත්තු මම දන්න අය බිල් ගෙව ගෙව බැන බැන ඉන්නවා. මම dialog 4g req කලා අපේ හංදියේ tower එකට.

    ලගදිම දෙනවා කිව්වා head office එකෙන්. බලමු.

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Jan 2016 05:02 AM
    මම දන්නා විදියට හැම නෙට්වර්ක් එකකටම ඉන්ටෙර්නෙට් සපයන්නේ SLTඑක හරහා. (මම වැරදි නම් නිවැරදි කරන්න.) ඒත් ඒ ආයතන හැම එකක්ම වගේ SLT එකට වඩා වේගවත්වත් ගුණාත්මකවත් සේවාව සපයනවා.. කොහොම නමුත් ඔබේ ඉන්ටනෙට් ගැටළුව ඉතා ඉක්මනින් විසඳි එල ෆාස්ට් ඉන්ටර්නෙට් ඇති ස්ටන් කොල්ලෙක් වෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    22 Jan 2016 07:13 AM
    සතුටුයි හසිත ආපු ගමන් අපි එක්ක බෙදා හදා ගන්නවට ...
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Jan 2016 08:37 AM
    Posted By Rosi on 22 Jan 2016 07:13 AM
    සතුටුයි හසිත ආපු ගමන් අපි එක්ක බෙදා හදා ගන්නවට ...


    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    23 Jan 2016 08:53 PM
    me man internet yanne SLT ADSL... heeee... mata nam soi
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    23 Jan 2016 09:46 PM
    මමත් කලින් නම් ඕඅක තමයි පාවිච්චි කලේ.. හැබැයි බොරු කෝටියයි. මොණවා හරි වුණාම හදාගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    23 Jan 2016 10:56 PM
    Posted By Poddi on 23 Jan 2016 08:53 PM
    me man internet yanne SLT ADSL... heeee... mata nam soi
    අපිට ඉතින් ඩොන්ගල් එකේ පිහිට තමයි

    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    23 Jan 2016 10:59 PM
    Posted By samantha on 23 Jan 2016 09:46 PM
    මමත් කලින් නම් ඕඅක තමයි පාවිච්චි කලේ.. හැබැයි බොරු කෝටියයි. මොණවා හරි වුණාම හදාගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා.
    කවුරුත් ඔහොම තමයිඅයියේ . අරගන්නකං දෙවියන්ට වගෙ.පස්සේ අපි පස්සෙන් යන්න ඕනා වැද වැද.



    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    10 Feb 2016 07:36 PM
    ඔයාගේ ඉන්ටනෙට් ප්‍රශ්නය විසඳුනාද? ඇල්බම් අප්ලෝඩ් කරන්න අපහසු නම් දැනට ඒ ගැන මහන්සි වෙන්න එපා. පුළු පුළුවන් වෙලාවල් වල ඇවිත් සයිට් එකේ ඇක්ටිව් වෙන්න. අනෙත් පොදු ත්රෙඩ්ස් වලත් ඔයාගේ අදහස් හුවමාරු කර ගන්න. හැකි අවස්ථාවක ඔබ සතු යමක් දෙන්න. ඔයා සයිට් එකේ ඇක්ටිව් නම් අපේ යහළුවන්ට ඒක ලොකු දෙයක් වේවි ඔවුන් සතු දේ බෙදා හදා ගැනීමේදී.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    10 Feb 2016 08:33 PM
    ඔව් ඒක හරි albums නතිවුනත් කමක් නැහැ අනෙක් threads වල active වෙලා අපත් එක්කම ඉන්නකො ඒ ඇති
    0
    You are not authorized to post a reply.
    Page 1 of 712345 > >>