You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 37 << < 12345 > >>
Author Messages

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
06 Mar 2016 12:34 AM
Posted By hasithad on 04 Mar 2016 07:50 AM

COMING SOON....,

 (03)Wasantha Sandanayake With Sahara

 


Bit Rate 192 න් තමයි තියෙන්නෙ.ඕන අය ඉල්ලන්න.


අහල බලමු
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 01:08 AM
128න් තියෙනවා අයියේ මගේ ලගත් 320 න් දෙන්නකෝ පුලුවන්නං
කොහොම නමුත් ස්තූතියි ලබා දීමට
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Mar 2016 07:15 AM
සේරමත් හරි අප්ලෝඩ් බොහොම හෙමින් වෙන්නේ.සමහර වෙලාවට නතරම වෙනවා.ඒකයි මෙහෙම දැම්මෙ.අමනාප වෙන්න එපා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 07:24 AM
මොනවට අමනාප වෙනවද මෙහෙමත් දාන එක වටිනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Mar 2016 07:23 AM

   (04) Gypsies - Lunu Dehi

        Master done on 1988

    



Album - Gypsies Lunu Dehi

Bit Rate - 320 Kbps

Size - 26 MB

Download Link - https://www.dropbox.com/s/n1ue4ordpottc97/Gypsies%20-%20Lunu%20Dehi.zip?dl=0

                                 ( මෙම  ඇල්බම් එකේ එක ගීතයක් අඩුයි )

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

 


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Mar 2016 07:42 AM
ඔරිජිනල් එක මටත් ඕනේ. ස්තූතියි ගොඩක්.

අප්ලෝඩ් කිරීමේදී ස්ලෝව් වීම ගැටළුවක් නම් හොඳම දේ තමයි කොටස් දෙකක් හෝ තුනක් ලෙස කඩා අප්ලෝඩ් කිරීම. එතකොට අතර මගදී අප්ලෝඩ් වීම නවතින්න තියෙන ඉඩකඩ අඩුයි. ලින්ක් දෙකකින් කොටස් දෙකකට දුන්නට කිසිම වරදක් නැහැ.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
08 Mar 2016 08:42 AM
Posted By hasithad on 08 Mar 2016 07:23 AM

   (04) Gypsies - Lunu Dehi

        Master done on 1988

    



Album - Gypsies Lunu Dehi

Bit Rate - 320 Kbps

Size - 26 MB

Download Link - https://www.dropbox.com/s/n1ue4ordpottc97/Gypsies%20-%20Lunu%20Dehi.zip?dl=0

                                 ( මෙම  ඇල්බම් එකේ එක ගීතයක් අඩුයි )

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

 



Meka nm mata one...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Mar 2016 05:04 PM
Posted By hasithad on 08 Mar 2016 07:23 AM

   (04) Gypsies - Lunu Dehi

        Master done on 1988

    



Album - Gypsies Lunu Dehi

Bit Rate - 320 Kbps

Size - 26 MB

Download Link - https://www.dropbox.com/s/n1ue4ordpottc97/Gypsies%20-%20Lunu%20Dehi.zip?dl=0

                                 ( මෙම  ඇල්බම් එකේ එක ගීතයක් අඩුයි )

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

 




balanna ona lunu tiyenawada kiyala.matath ona
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Mar 2016 05:17 PM
ලුනු දෙහි cassete cover එක දකින්නත් අසයි ....මෙ වගෙ දෙවල් පරිස්සම් කරගෙන තියා ගන්න එකත් වටිනවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Mar 2016 06:45 PM
මේ කවරය ආවේ කඩදාසි කවරයකින්.. ඒ නිසා කවරය ඉක්මනින්ම විනාශ වෙලා ගියා..
මේ කැසට් පටය විශාල වශයෙන් අලෙවි වුනා.. අනෙක් කැසට් පට වලට සාපේක්ෂකව මේකේ මිල අඩු වුනු නිසා ගොඩක් දෙනෙක් මිලදී ගත්තා..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Mar 2016 07:13 PM
Posted By maduranga001 on 08 Mar 2016 07:42 AM
ඔරිජිනල් එක මටත් ඕනේ. ස්තූතියි ගොඩක්.

අප්ලෝඩ් කිරීමේදී ස්ලෝව් වීම ගැටළුවක් නම් හොඳම දේ තමයි කොටස් දෙකක් හෝ තුනක් ලෙස කඩා අප්ලෝඩ් කිරීම. එතකොට අතර මගදී අප්ලෝඩ් වීම නවතින්න තියෙන ඉඩකඩ අඩුයි. ලින්ක් දෙකකින් කොටස් දෙකකට දුන්නට කිසිම වරදක් නැහැ.
ඔව්.....එහෙමවත් බලන්න ඕනා.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Mar 2016 07:15 PM
Posted By Ind007ka on 08 Mar 2016 05:17 PM
ලුනු දෙහි cassete cover එක දකින්නත් අසයි ....මෙ වගෙ දෙවල් පරිස්සම් කරගෙන තියා ගන්න එකත් වටිනවා

මේවා හොයන්න අමාරුයි.අනික මේ සිංදු වල new edition තිබුනත් පරන එක තරම් මට නම් හොද නෑ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Mar 2016 07:18 PM
Posted By indika76 on 08 Mar 2016 06:45 PM
මේ කවරය ආවේ කඩදාසි කවරයකින්.. ඒ නිසා කවරය ඉක්මනින්ම විනාශ වෙලා ගියා..
මේ කැසට් පටය විශාල වශයෙන් අලෙවි වුනා.. අනෙක් කැසට් පට වලට සාපේක්ෂකව මේකේ මිල අඩු වුනු නිසා ගොඩක් දෙනෙක් මිලදී ගත්තා..
ඔයාට මතක ඇති මේකෙ කැසට් එක රෝස පාටයි.ජිප්සි එන්ටර්ප්‍රයිසස් එකෙන් කලේ.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Mar 2016 07:21 PM
Posted By chamaramind on 08 Mar 2016 05:04 PM
Posted By hasithad on 08 Mar 2016 07:23 AM

   (04) Gypsies - Lunu Dehi

        Master done on 1988

    



Album - Gypsies Lunu Dehi

Bit Rate - 320 Kbps

Size - 26 MB

Download Link - https://www.dropbox.com/s/n1ue4ordpottc97/Gypsies%20-%20Lunu%20Dehi.zip?dl=0

                                 ( මෙම  ඇල්බම් එකේ එක ගීතයක් අඩුයි )

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

 




balanna ona lunu tiyenawada kiyala.matath ona

ඔන්න එව්වා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Mar 2016 07:28 PM
ලුණු දෙහි අහල බලන්න ඕනේ කොහොමද කියලා .....
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
08 Mar 2016 08:18 PM
Posted By hasithad on 08 Mar 2016 07:23 AM

   (04) Gypsies - Lunu Dehi

        Master done on 1988

    



Album - Gypsies Lunu Dehi

Bit Rate - 320 Kbps

Size - 26 MB

Download Link - https://www.dropbox.com/s/n1ue4ordpottc97/Gypsies%20-%20Lunu%20Dehi.zip?dl=0

                                 ( මෙම  ඇල්බම් එකේ එක ගීතයක් අඩුයි )

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

 


මල්ලි 26MB කියන්නෙ සින්දු කීයක් තියෙනවද ?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Mar 2016 09:03 PM
මේ කැසට් පටයේ සිංදු 4 යි බං ආවේ..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Mar 2016 10:06 PM
ඒ කාලේ වාර්ථාගත අලෙවියක් තිබුණ කැසට් එකක්. මගේ ලඟත් මේ කැසට් පටය තිබුණා. කවුරුන් හෝ රැගෙන ගිහින් නැවත ලබා දුන්නේ නැහැ. මේ වගේ ඒවා ප්‍රවේසම් කර තබා ගැනීමත් හරිම වැදගත්. ඔන්න මමත් අර ගන්න ඔබේ අවසරය පතනවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Mar 2016 11:27 PM
ඔව්. මේ හසිත සහෝ දීපු ඇල්බමයේ සින්දු තුනයි තියෙන්නෙ. ඒ කියන්නෙ හතරවෙනි සින්දුව නැහැ. මම මේ ඔරිජිනල් එක අහල තිබුනේ නැහැ. සමහර විට මුල්ම කාලේ ඇහුවට එහෙම ඔරිජිනල් ද කියල මතක නැතිව ඇති.මේකේ කවරය කඩදාසි එකක් කිව්වා නේද? කොහොමද පරෙස්සම් කලේ?අවංකවම අවුරුදු 30කට විතර ආසන්න කාලයක් මෙහෙම එකක් තියාගෙන පරෙස්සම් කර ගත්තට තමයි සම්මාන දෙන්න වටින්නේ. ඒ වගේම මහන්සි වෙලා මේවා නැවත අහන්න සලස්වනවට අපේ කොල්ලන්ට එකෙන්ම මගේ ආචාරය.!

සවුන්ඩ් කොලිටි එකත් නියමෙටම තියෙනවා. අන්තිම සින්දුවත් ගොඩ දා ගන්න පුළුවන් උනොත් ලබා දෙන්න.

88 දී උනත් ජිප්සීස් ල හොද තත්වෙක ඉඳල තියෙනව කියල මේක අහද්දී දැනෙනවා. දැන් ගොඩක් දුරට අද බටහිර සංගීත කණ්ඩායම් කියල තියෙන්නේ තරමක ඝෝෂාකාරී සංගීතය. ජිප්සීස් මේරියන්ස් වගේ බෑන්ඩ් වල තියෙන වෙනස් එහෙම නොවී ඔවුන්ගේ අනන්‍යතාවයක් ඇතිව සංගීතය සැපයීම.

ස්තූතියි හසිත සහෝ ඔබට නැවතත්..!
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 06:44 AM
Posted By kingD on 08 Mar 2016 08:18 PM
Posted By hasithad on 08 Mar 2016 07:23 AM

   (04) Gypsies - Lunu Dehi

        Master done on 1988

    



Album - Gypsies Lunu Dehi

Bit Rate - 320 Kbps

Size - 26 MB

Download Link - https://www.dropbox.com/s/n1ue4ordpottc97/Gypsies%20-%20Lunu%20Dehi.zip?dl=0

                                 ( මෙම  ඇල්බම් එකේ එක ගීතයක් අඩුයි )

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

 


මල්ලි 26MB කියන්නෙ සින්දු කීයක් තියෙනවද ?


ඉන්දික අයියාට කැසට් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.අපිට වඩා ඕවා  ගැන දන්නවානෙ. සිංදු 4 යි.
0
You are not authorized to post a reply.
Page 3 of 37 << < 12345 > >>