You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 37 << < 23456 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 06:45 AM
Posted By isurusam on 08 Mar 2016 07:28 PM
ලුණු දෙහි අහල බලන්න ඕනේ කොහොමද කියලා .....
අහලා කියන්න.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 06:48 AM
Posted By samantha on 08 Mar 2016 10:06 PM
ඒ කාලේ වාර්ථාගත අලෙවියක් තිබුණ කැසට් එකක්. මගේ ලඟත් මේ කැසට් පටය තිබුණා. කවුරුන් හෝ රැගෙන ගිහින් නැවත ලබා දුන්නේ නැහැ. මේ වගේ ඒවා ප්‍රවේසම් කර තබා ගැනීමත් හරිම වැදගත්. ඔන්න මමත් අර ගන්න ඔබේ අවසරය පතනවා.
අහලා බලන්න. යතුර එව්වා අයියෙ.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Mar 2016 06:50 AM
මේකේ නැති සින්දුව මොකක්ද දන්නෙ නැ
මට ඒක දීල දාන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 06:54 AM
Posted By maduranga001 on 08 Mar 2016 11:27 PM
ඔව්. මේ හසිත සහෝ දීපු ඇල්බමයේ සින්දු තුනයි තියෙන්නෙ. ඒ කියන්නෙ හතරවෙනි සින්දුව නැහැ. මම මේ ඔරිජිනල් එක අහල තිබුනේ නැහැ. සමහර විට මුල්ම කාලේ ඇහුවට එහෙම ඔරිජිනල් ද කියල මතක නැතිව ඇති.මේකේ කවරය කඩදාසි එකක් කිව්වා නේද? කොහොමද පරෙස්සම් කලේ?අවංකවම අවුරුදු 30කට විතර ආසන්න කාලයක් මෙහෙම එකක් තියාගෙන පරෙස්සම් කර ගත්තට තමයි සම්මාන දෙන්න වටින්නේ. ඒ වගේම මහන්සි වෙලා මේවා නැවත අහන්න සලස්වනවට අපේ කොල්ලන්ට එකෙන්ම මගේ ආචාරය.!

සවුන්ඩ් කොලිටි එකත් නියමෙටම තියෙනවා. අන්තිම සින්දුවත් ගොඩ දා ගන්න පුළුවන් උනොත් ලබා දෙන්න.

88 දී උනත් ජිප්සීස් ල හොද තත්වෙක ඉඳල තියෙනව කියල මේක අහද්දී දැනෙනවා. දැන් ගොඩක් දුරට අද බටහිර සංගීත කණ්ඩායම් කියල තියෙන්නේ තරමක ඝෝෂාකාරී සංගීතය. ජිප්සීස් මේරියන්ස් වගේ බෑන්ඩ් වල තියෙන වෙනස් එහෙම නොවී ඔවුන්ගේ අනන්‍යතාවයක් ඇතිව සංගීතය සැපයීම.

ස්තූතියි හසිත සහෝ ඔබට නැවතත්..!
මේකෙ කවරය හරිම තුනීයි.දොස්තරලා වැඩි වුනාම ලෙඩා මැරෙනවා කියනවා වගේ මේක හැම කෙනෙක්ටම දුන්නා නම් මේකෙ කෑලිත් නෑ.මේවා වෙනමම තියාගෙන pc එකට ගත්තා.මහන්සියෙ ප්‍රතිපල තියෙනවා.අගය කිරීම වටිනවා.


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Mar 2016 09:51 AM
Posted By indika76 on 08 Mar 2016 09:03 PM
මේ කැසට් පටයේ සිංදු 4 යි බං ආවේ..
අඩුපාඩු song එක  දෙනවද ඉන්දික අයියේ .

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 05:14 PM
Posted By sha733 on 09 Mar 2016 06:50 AM
මේකේ නැති සින්දුව මොකක්ද දන්නෙ නැ
මට ඒක දීල දාන්න

side B eke palaweni track eka. lunu dehi baila kiyana eka.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Mar 2016 10:13 PM
හසිත මල්ලීගේ මහන්සියේ ප්‍රථිඵල අපිත් සමඟ බෙදා ගත්තාට බොහොමත්ම පිං.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 10:34 PM
Posted By samantha on 09 Mar 2016 10:13 PM
හසිත මල්ලීගේ මහන්සියේ ප්‍රථිඵල අපිත් සමඟ බෙදා ගත්තාට බොහොමත්ම පිං.
ස්තූතියි සමන්ත අයියේ.......,


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 10:45 PM

   (05) Clarence Wijewardana - Noasu Gee


      


 Album - Clarence Wijewardana

 Bit Rate - 128 Kbps

 Size - 32 MB

 Download Link - https://www.dropbox.com/s/gfe69xiwdrc18lk/Clarance%20Wijewardana%20-%20Noasu%20Gee.zip?dl=0

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


 

මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදකවරුන්ට සහය වන්න.


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Mar 2016 12:04 AM
එල එල හස්තිත සහෝ. ක්ලැරන්ස් ගේ නොඇසූ ගී කියලත් සීරිස් එකක් තියෙනවද? හය වැන්න ගන්න මටත් අවසර. ඔබට බොහොමත්ම ස්තූතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 02:25 AM
හසිත අයියත් හෙමින් සැරේ ඇල්බම් ගොඩ දානවා නේද නියමයි අයියේ ඔහොම යං
ස්තූතියි මේ ඇල්බම් සේරටම
පාස්වර්ඩ් ටිකත් එවල තිබුණා ඉල්ලන්නත් කලින්ම
එකටත් ස්තූතියි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Mar 2016 06:51 AM
Posted By hasithad on 08 Mar 2016 07:23 AM

   (04) Gypsies - Lunu Dehi

        Master done on 1988

    



Album - Gypsies Lunu Dehi

Bit Rate - 320 Kbps

Size - 26 MB

Download Link - https://www.dropbox.com/s/n1ue4ordpottc97/Gypsies%20-%20Lunu%20Dehi.zip?dl=0

                                 ( මෙම  ඇල්බම් එකේ එක ගීතයක් අඩුයි )

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

 




ස්තුති මචං මේ ඇල්බම් එකට 

මාත් අවසරය ඉල්ලනවා මේක අහලම බලන්න 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Mar 2016 04:31 PM
Posted By maduranga001 on 10 Mar 2016 12:04 AM
එල එල හස්තිත සහෝ. ක්ලැරන්ස් ගේ නොඇසූ ගී කියලත් සීරිස් එකක් තියෙනවද? හය වැන්න ගන්න මටත් අවසර. ඔබට බොහොමත්ම ස්තූතියි.


ඔන්න මධුරංග අර ගන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Mar 2016 05:23 PM
clarance ගෙ නොඇසු ගීත් තියෙනවද තව ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Mar 2016 09:49 PM
ක්ලැරන්ස්ගේ තව ඇල්බම් එකක්... බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Mar 2016 10:03 PM
Posted By Ind007ka on 10 Mar 2016 05:23 PM
clarance ගෙ නොඇසු ගීත් තියෙනවද තව ?


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Mar 2016 12:31 AM
නොඇසූ ගී ,නැසෙන ගී රස ඇල්බම් කොටස් 2 ක් නේද?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Mar 2016 07:06 AM

ඔව් නොඇසූ ගී ,නැසෙන ගී දෙකක්. නොඇසූ ගී එකත් හරියට සිහිවටන ඇල්බම් වගේ collection එකක්.

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
12 Mar 2016 09:21 AM
Posted By hasithad on 09 Mar 2016 10:45 PM

   (05) Clarence Wijewardana - Noasu Gee


      


 Album - Clarence Wijewardana

 Bit Rate - 128 Kbps

 Size - 32 MB

 Download Link - https://www.dropbox.com/s/gfe69xiwdrc18lk/Clarance%20Wijewardana%20-%20Noasu%20Gee.zip?dl=0

මෙම ගීත ඇල්බමය සඳහා දායක වූ සියලුම ශිල්පීන්ට මාගේ ගෞරවය .......


------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------


 

මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් හට පමණි.

හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදකවරුන්ට සහය වන්න.




තව වටිනා ඇල්බම් එකක්, මගේ ලග තිබුණා වගේ 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Mar 2016 08:07 PM

 ( 06 ) H.R Jothipala Sangetha Senakeliya Nonstop


     


 ------ මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න ------

 



0
You are not authorized to post a reply.
Page 4 of 37 << < 23456 > >>