You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 33 of 37 << < 3132333435 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jul 2018 08:52 AM
හිමිහිට ගන්නම්කෝ....ස්තුතියි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2018 09:55 PM

( 46 ) M.S FERNANDO WITH SUNFLOWER ( 320 Kbps )

 

 

0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
05 Sep 2018 09:59 PM
Posted By hasithad on 05 Sep 2018 09:55 PM

( 46 ) M.S FERNANDO WITH SUNFLOWER ( 320 Kbps )

 

 


ඔන්න පෝලිමේ මුලින්ම මම

මේක සීඩී රිප් එකක්ද මචං

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2018 10:49 PM
ඔව්....සීඩී රිප් එකක්. ඔයා මේක ඉල්ලලා තිබුනනෙ කලින්.

අප්ලෝඩ් මාර slow. පාන්දර අප්ලෝඩ් දාලා හෙට ලින්ක් එක දෙන්නම්.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
05 Sep 2018 11:33 PM
Posted By hasithad on 05 Sep 2018 10:49 PM
ඔව්....සීඩී රිප් එකක්. ඔයා මේක ඉල්ලලා තිබුනනෙ කලින්.

අප්ලෝඩ් මාර slow. පාන්දර අප්ලෝඩ් දාලා හෙට ලින්ක් එක දෙන්නම්.

Ok. Thanks machan
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Sep 2018 05:16 AM
මගේ ලඟත් 320 න් නැහැ. මටත් දෙන්න මල්ලී
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Sep 2018 07:10 AM
Posted By hasithad on 05 Sep 2018 09:55 PM

( 46 ) M.S FERNANDO WITH SUNFLOWER ( 320 Kbps )

 

 


මේ ඇල්බම් එක නම් මා ගාවත් නෑ..මටත් ඕන
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Sep 2018 08:00 AM
මේක මටත් දෙන්න හසිත මල්ලී...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Sep 2018 10:01 PM
ඔන්න ඉල්ලපු සෙට් එකටම ලින්ක් එව්වා......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Sep 2018 10:47 PM
බයිලා ජොලිය මටත් දෙන්නකො හසිත අයියෙ ජොලියෙ අහල බලන්න.
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
06 Sep 2018 11:42 PM
file eka extract wenne nane
mokak hari aulak thiyanawada?

anith ayata kohomadha
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Sep 2018 06:37 AM
winrar aluth version eka install karanna..mageth ehema una..
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
07 Sep 2018 09:06 AM
Posted By chamaramind on 07 Sep 2018 06:37 AM
winrar aluth version eka install karanna..mageth ehema una..

ow winrar aulak thamai

thanks malli

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 09:50 AM
මේ ජොලිය මමත් ගන්න ඕනෙ 320න් නිසා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 09:57 AM
මටත් එවන්න 320 නෑ මගේ ලගත් ......
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Sep 2018 11:37 AM
Posted By hasithad on 05 Sep 2018 09:55 PM

( 46 ) M.S FERNANDO WITH SUNFLOWER ( 320 Kbps )

 

 

මල්ලි මේක මටත් දෙන්නකො .. නන්ස්ටොප් එකක් නේද එළ

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
07 Sep 2018 04:24 PM
මේ ඇල්බම් එක මටත් දෙන්න අයියේ ....
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
07 Sep 2018 05:49 PM
Posted By kingD on 07 Sep 2018 11:37 AM
Posted By hasithad on 05 Sep 2018 09:55 PM

( 46 ) M.S FERNANDO WITH SUNFLOWER ( 320 Kbps )

 

 

මල්ලි මේක මටත් දෙන්නකො .. නන්ස්ටොප් එකක් නේද එළ


උබේ ඔලුව ගලක වැදුනද

ඔය සින්හලෙන්ම ගහලා තියෙන්නෙ ගී 16 කියලා

මේක සන්ෆ්ලවර් 1

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Sep 2018 08:12 PM
අනේ අම්මේ රජතුමාට මේ ටිකේ අමුතු අමුතු විදියට පේන්න අරන් වගේ......
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Sep 2018 08:32 PM
Posted By sanj on 06 Sep 2018 11:42 PM
file eka extract wenne nane
mokak hari aulak thiyanawada?

anith ayata kohomadha
sanjගේ ප්‍රශ්නෙ හරි නේද .....කොහොමත් sw එකම version එක දිගටම තියාගන්නෙ නැතුව අලුත් full version ගියාම ලෙඩ අඩුයි.

මටත් ඔහොම වෙලා තියෙනවා අනන්ත. 

0
You are not authorized to post a reply.
Page 33 of 37 << < 3132333435 > >>