You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 32 of 37 << < 3031323334 > >>
Author Messages

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Apr 2018 08:56 PM
Posted By hasithad on 13 Apr 2018 10:50 AM

( 43 ) Chandani Silva - Sanda Kinduri

 

Format    :  MP3

  File size   : 118 MB

Bit rate  : 320 kbps

 


තව ලස්සන ඇල්බම් එකක්, තැන්ක්ස් හසිත මගේ ලග නම් තියනවා 
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
14 Apr 2018 02:08 AM
හසිත අයියේ අලුතෙන් දාපු ඇල්බම් එක දෙනවද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Apr 2018 09:18 AM
ඉල්ලපු කට්ටියටම ඔන්න එව්වා. පරක්කු වුනාට සමාවෙන්න.
මේ ටිකෙ වැස්ස හින්දා අන්තර් ජාලෙ ජංජාලයක් වෙලා තියෙන්නේ. signal නෑ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jun 2018 08:11 AM

( 44 ) La Ceylonians - Original Version


 

ගාමිණී අයියගෙ ඉල්ලීමක්......

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jun 2018 06:07 PM
Posted By hasithad on 02 Jun 2018 08:11 AM

( 44 ) La Ceylonians - Original Version


 

ගාමිණී අයියගෙ ඉල්ලීමක්......

මොකක්ද මේ ඇල්බම් එක.මම නම් අහලවත් නෑ.මටත් දෙන්නකෝ

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Jun 2018 06:21 PM
මෙක record එකක් නෙද ?
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Jun 2018 04:08 AM
මටත් සෙට් වෙලා නැති ඇල්බම් එකක් මටත් දෙන්නකෝ අයියේ අහල බලන්න ......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jun 2018 06:35 AM
70 දශකයේ කණ්ඩායම් සංගීත වලින් ඉහලින්ම තිබුණ කණ්ඩායමක් තමයි..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Jun 2018 06:54 AM
Posted By hasithad on 02 Jun 2018 08:11 AM

( 44 ) La Ceylonians - Original Version


 

ගාමිණී අයියගෙ ඉල්ලීමක්......


නොයිල්ලාම බලා උන්නා මා වෙනුවෙන්ම දාපු නිසා මටත් මුර පදය එවයි කියලා,කෝ නැහැනේ  ඉල්ලලාම ගන්නම්කො එහෙනම් 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jun 2018 10:19 AM
ගාමිණි අයියට පාස්වර්ඩ් එවන ගමන් මටත් එවන්න එහෙනම්.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
05 Jun 2018 11:38 AM
Posted By hasithad on 02 Jun 2018 08:11 AM

( 44 ) La Ceylonians - Original Version


 

ගාමිණී අයියගෙ ඉල්ලීමක්......


මේක නම් මගේ ලග නැහැ, මට ගන්න අවසර ද 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2018 08:43 AM
ඔන්න ඉල්ලපු කට්ටියටම එව්වා.....ලින්ක් එක එවන්න පරක්කු වුනාට සමාවෙන්න. සුපුරුදු පරිදි මේ ඇල්බම් එක අප්ලෝඩ් කරද්දි තුන් වතාවක් නැවතුනා අතරමග.
මේ ටිකේ වහින හින්දා සිග්නලුත් හොදටම අඩුයි. 80 MB ටත් පැයකුත් විනාඩි 20ක් ගියා අප්ලෝඩ් වෙන්න.
කොහොමෙන්හරි ගොඩදාගෙන ලින්ක් එක එව්වා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2018 08:55 AM
Posted By Ind007ka on 03 Jun 2018 06:21 PM
මෙක record එකක් නෙද ?
ඔව්  අයියේ...

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Jul 2018 08:38 AM

 ( 45 ) FLASHBACK - ALUTH SIR NONSTOP

 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Jul 2018 05:01 PM
මගේ ලඟ නම් මේ ඇල්බම් එක තිබුණා වගේ මතකයි. ස්තූතියි මල්ලී.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2018 07:03 PM
Posted By hasithad on 18 Jul 2018 08:38 AM

 ( 45 ) FLASHBACK - ALUTH SIR NONSTOP

 

 



සර් මට අලුත් සර් මට දෙන්නකෝ.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
18 Jul 2018 08:53 PM
මේ නන්ස්ටොප් එක මං ලගත් තිබුන
ස්තුතියි අයියේ දුන්නට...
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
18 Jul 2018 08:56 PM
Posted By hasithad on 18 Jul 2018 08:38 AM

 ( 45 ) FLASHBACK - ALUTH SIR NONSTOP

 

 


තැන්ක්ස් හසිත, ඕක මගේ ලග තියනවා 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jul 2018 09:04 PM
320බිට් නෑ මගේ ලග මටත් ගන්න අවසර .........
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jul 2018 08:44 AM
ඔන්න ඉල්ලපු අයට ලින්ක් එක එව්වා එහෙනම්.
0
You are not authorized to post a reply.
Page 32 of 37 << < 3031323334 > >>