You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 35 of 37 << < 3334353637 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Sep 2018 09:20 PM
ඔන්න් ඉන්දික76 අයියටත් එව්වා.
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
25 Sep 2018 10:36 PM
ස්තුතියි හසිත ..... මටත් Album 1ක ලැබුණා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Sep 2018 10:40 PM
Thanx ayye matath me album eka dunnata
0

VIRAJ PRABHASHANA
New Member
New Member
Posts:8






--
25 Dec 2018 12:48 PM

Mewa Download Karanne Kohomada...????

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
31 Dec 2018 08:11 PM
මුලින්ම සයිට් එකේ ඇක්ටිව් වෙන්න. එතකොට ලැබෙයි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Feb 2019 10:34 PM

( 48 ) Freddie Silva with sunflower



0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:38 AM
ස්තුතියි හසිත අය්ය
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2019 04:57 AM
ෆෙඩි සිල්වා මහතාගේ ඇල්බම් එකක් දීල තියෙන්නේ..මටත් එවන්නකෝ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Feb 2019 06:11 AM
මගේ ලඟ නම් මේ ඇල්බම් එක තිබුණා. ස්තූතියි මල්ලී.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Feb 2019 08:43 AM
Posted By hasithad on 08 Feb 2019 10:34 PM

( 48 ) Freddie Silva with sunflower




මේක මටත් දෙන්න මල්ලී...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Mar 2019 07:49 PM
ඇල්බම් එක ඔන්න ඉල්ලපු හැමෝටම දුන්නා. ලින්ක් එවන්න පරක්කු වුනාට සමාවෙන්න.
පහු ගිය මාසය ඇතුලත වුනත් සයිට් එකට එන්න බැරි වුනා. අයියට වුන රිය අනතුරින් එයාගෙ දකුනු කකුල තැන් දෙකකින් කැඩුනා. ඒවත් එක්ක වැඩ ගොඩකට මැදි වුනා.
එයාට බෙහෙත් කරන්න යන ඒවට අමතරව සාත්තු සප්පායම් වලට සෑහෙන්න වෙහෙසෙන්න වුනා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Mar 2019 08:44 AM
dan ayyata hodada malli ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2019 11:42 AM
මට හිතුනා හසිත අයිය මොනව හරි ඇබැද්දියකට මුහුණ දීල ඇති කියල. නැත්නම් මොන අපහසුතා තිබුණත් මෙහෙට ගොඩ නොවී ඉන්නේ නැහැනෙ. දැන් අයියට සුවයි ද? සාමාන්‍ය මට්ටමට ඇවිත් ද?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Mar 2019 09:58 PM
Posted By Ind007ka on 02 Mar 2019 08:44 AM
dan ayyata hodada malli ?
සෑහෙන දුරට දැන් හොදයි අයියෙ.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Mar 2019 10:03 PM
Posted By maduranga001 on 02 Mar 2019 11:42 AM
මට හිතුනා හසිත අයිය මොනව හරි ඇබැද්දියකට මුහුණ දීල ඇති කියල. නැත්නම් මොන අපහසුතා තිබුණත් මෙහෙට ගොඩ නොවී ඉන්නේ නැහැනෙ. දැන් අයියට සුවයි ද? සාමාන්‍ය මට්ටමට ඇවිත් ද?
පෙරේදා තමයි පලමු වතාවට කකුල ඇවිද්දවන්න පටන් ගත්තෙ. ඒත් සම්පූර්නයෙන්ම කකුලට බර දීලා තියන්න තව ටික දවසක් යනවා මල්ලි. 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Mar 2019 08:52 AM
ඔයාගේ අයියට ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව හසිත අයියෙ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Mar 2019 07:47 AM
ඒක තමයි මල්ලී ගොඩ දවසකින් දැක්කේ නැත්තේ..
අයියගේ කකුල ඉක්මනින්ම සනීප වෙන්න කියලා පතනවා..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2019 09:16 PM
Posted By maduranga001 on 03 Mar 2019 08:52 AM
ඔයාගේ අයියට ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව හසිත අයියෙ.

ස්තූතියි මල්ලි.....
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2019 09:22 PM
Posted By indika76 on 05 Mar 2019 07:47 AM
ඒක තමයි මල්ලී ගොඩ දවසකින් දැක්කේ නැත්තේ..
අයියගේ කකුල ඉක්මනින්ම සනීප වෙන්න කියලා පතනවා..
ස්තූතියි ඉන්දික අයියේ....

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
06 Mar 2019 07:57 PM
ඉක්මනින් සුවය ලැබේවා
0
You are not authorized to post a reply.
Page 35 of 37 << < 3334353637 > >>