You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 30 of 37 << < 2829303132 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Aug 2017 12:59 AM
අපේ දුවටත් ඩෙංගු හැදිලා අපිට වගෙම එයාටත් ගොඩක් දෙවල් අහිමි කෙරෙව්වා ...මම ගොඩක් සල්ලි වියදම් කරලා එයා ගොඩක් මහන්සිවෙලා (chinese bridge) අවස්සන මහ තරගෙට තෙරුන දුවට එම තරගෙට සහබාගි වෙන්න බැරිවුනා .concert එකට දවස් තුනක් තියෙද්දි තමා ඩෙන්ගු හැදුනෙ ..සියලු බලාපොරොත්තු වතුරෙ ගියා ..පලමු ලමුන් දහදෙනා අත්‍ර හිට්ය කෙනා ...මොනව කරන්නද කරුමෙ කියල හිත හදා ගත්තා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Aug 2017 08:56 AM
මොනවා නැති වුනත් අයියේ ජීවිතේ ඉතුරු වුන එක අපට මිල කරන්න බෑනෙ.
ඒ ගැන හිතලා සතුටු වෙමු.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Aug 2017 09:03 PM
දරුවන් ලෙඩ වෙනවා කියන එක තමයි ඉවසන්නම බැරි දේ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Aug 2017 08:46 AM
ඇත්තටම අයියේ.....
අපේ පුතාට උණ ගනිලා ඉද්දි ඇඟේ අමාරුවට එක්ක එයා නිදාගෙනත් කෙදිරි ගාන කොට ඒ අමාරුව අපට එයාගෙන් ගන්න තියෙනවා නම් කියලා හිතුන වාර ගාන අනන්තයි.
මේක මට විතරක් නෙමෙයි හැම අම්මා තාත්තා කෙනෙක්ටම හිතෙන දෙයක්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Sep 2017 09:39 AM
( 40 ) ATHMA LIYANAGE SAMANALIYA NONSTOP WITH ARROWSTAR


 


Bit Rate : 320 Kbps

Size : 115 Mb

 

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2017 09:43 AM
බොහෝම ස්තූතියි මල්ලී මේ ඇල්බම් එකට. මගේ ලඟ නම් මේක තිබුණා.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
10 Sep 2017 05:53 PM
ලස්සන නන්ස්ටොප් එකක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2017 05:56 PM
සුපිරි නන්ස්ටෝප් එකක්නේ.ස්තුතියි.මා ගාවත් තිබ්බා...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Sep 2017 07:55 PM
එල එල
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Sep 2017 08:38 PM
අහ් ..ආත්ම ගෙ නන්ස්ටොප් එකක් නේද..නියමයිනෙ ..මල්ලි මටත් දෙන්න පුලුවන්ද ..ස්තූතියි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2017 04:12 AM
එලම තමා මගෙ ලගත් තියේ
ස්තූතියි අයියා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Sep 2017 10:27 AM
ඉල්ලපු අයට ඇල්බම් එකේ ලින්ක් pm කලා.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Sep 2017 08:54 PM
Posted By hasithad on 12 Sep 2017 10:27 AM
ඉල්ලපු අයට ඇල්බම් එකේ ලින්ක් pm කලා.
ඔව් මල්ලි.. ස්තුතියි ඔයාට ලින්ක් එක එව්වට.. 

මන් මේ දැන් අහන ගමන් .. පට්ට ඈ 


0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
14 Sep 2017 02:37 AM
Posted By hasithad on 10 Sep 2017 09:39 AM
( 40 ) ATHMA LIYANAGE SAMANALIYA NONSTOP WITH ARROWSTAR


 


Bit Rate : 320 Kbps

Size : 115 Mb

 

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!




තව ලස්සන ඇල්බම් එකක් තැන්ක්ස් හසිත 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2017 03:05 AM
ඔව්. අරෝස්ටාර් ල කරපු පලවෙනි ඇල්බම් එක. මම අහල තියෙනව. දෙවංඉඔ පැත්තේ තියෙන සින්දු ගොඅක් ජනප්‍රිය වුනු ඒවා. මගේ ළඟ තියෙනව. ගොඩක් ස්තූතියි හසිත අයියෙ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2017 08:37 AM
ඇරෝස්ටාර් කල පලමු මෙන්ම අවසාන ඇල්බම් එක ගොඩක් වෙලාවට.
මොකද සජිවී ප්‍රසංග කියලා කරන්න හිටපු ඇල්බම් එහෙමත් නතර කලා දැන් සීඩී කරන එක වැඩක් නැති හින්දා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2017 01:24 AM
සීඩි කෙරැවාව ඉවරයි. පරණ ඇල්බම් එකක සීඩි එකක් හෙව්වොත් මිසක් අලුත් එකක් හොයන්හෙැනේ
පිස්සුවෙන් වගේ දැන් යන්නෙ ලයිව් ෂෝ
බස්වල උනත් දිගට හරහට යන්නෙ ඒවමනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2017 07:33 AM

( 41 ) Sunflower Sangeetha Sadde 02 Nonstop


 

Bit Rate : 320 Kbps

Size : 105 Mb

 

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Oct 2017 09:38 AM
මගේ ලඟත් මේ ඇල්බම් එක නැහැ. මටත් අවසර දෙන්න මල්ලී. ඇල්බම් එක ලබාදුන්නාට ස්තූතියි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 06:28 PM
මටත් දෙන්න ඔය ඇල්බම් එක..මගේ ගාවත් නෑ.
0
You are not authorized to post a reply.
Page 30 of 37 << < 2829303132 > >>