You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 29 of 37 << < 2728293031 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jun 2017 01:39 AM
මටත් එවන්න ................ SAGARA THARANGA
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2017 07:57 AM
Ayiye matath ewannako. mata sangeetha sapa ekath ewanna
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jun 2017 08:42 AM
හරි තුශාන් ...මම එවන්නම්.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
20 Jun 2017 09:41 AM
Matath ewanda meka
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
22 Jun 2017 07:38 PM
Posted By hasithad on 08 Jun 2017 07:00 AM

( 38 ) SAGARA THARANGA - SUNFLOWER


 

Bit Rate : 320 Kbps

Size : 133 Mb

 

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!


තව ලස්සන ඇල්බම් එකක් මගේ ලග තියනවා 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jul 2017 08:36 AM

( 39 ) EMIL NISHANTHA - KUSUMIYE


 

Artist -  Emil Nishantha

Album - Kusumiye

Size - 86 MB

Bit Rate - 320 Kbps


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Jul 2017 08:50 AM
මේ ලින්ක් එක අපේ ශා අයියට යවන්නකෝ ලින්ක් එක
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Jul 2017 09:28 AM
අහලම බලන්න ඕනෑ . ස්තූතියි මල්ලී. මටත් අවසර දෙන්න.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
27 Jul 2017 09:47 AM
ස්තුති අයියේ මේ ඇල්බමයටත්
මටත් අවසර දෙන්න අහලම බලන්න
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
27 Jul 2017 10:10 AM
මටත් දෙන්න අයියේ මේ ඇල්බම් එක අහල බලන්න.....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jul 2017 06:17 PM
aluth ekak wage
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jul 2017 01:38 AM
මේ ඇල්බමය මටත් ඕනෙ අයියේ
මැසේජ් එකක් දෙන්නං
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Jul 2017 08:16 AM
මටත් එවන්න අහලා බලන්න .................
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Jul 2017 05:45 AM
Posted By hasithad on 27 Jul 2017 08:36 AM

( 39 ) EMIL NISHANTHA - KUSUMIYE


 

Artist -  Emil Nishantha

Album - Kusumiye

Size - 86 MB

Bit Rate - 320 Kbps




මේ ඇල්බම් නම් අහලා නෑ.මටත් දෙන්නකෝ අහන්න
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Aug 2017 06:41 AM
හසිත මල්ලිගේ ඇල්බම් එක තවම ලැබුණේ නැහැ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Aug 2017 07:43 AM
පරක්කු වුනාට සමාවෙන්න අයියේ. මට උණ ගැනුනා.අද තමයි පොඩ්ඩක් හරි නැගිටලා හිටියේ.
මුලින්ම පුතාට හැදුනා.wifeටත් නිවාඩු නැති හින්දා පුතාව බලාගත්තෙ මම පහුගිය ටිකේම.කොහොමෙන් හරි මටත් බෝවුනා.
කවදාවත් නැති තරමට මේ පාර මට ගොඩක් අසනීප වුනා. උණ 102ට හැම වෙලේම.එපාම වුනා අයියෙ.
මට හිතුනෙ උලුව පැලිලා මැරෙයි කියලා.සැහෙන්න අඩුයි දැන් නම්. එත් ඇඟ රිදෙන ඒවා තවම ටිකක් තියෙනවා.
කන්න බොන්න පිරියක් නෑ.ඒක හින්දා ඇඟට පනත් නෑ.

ඇල්බම් එක ඉල්ලපු හැමෝටම එව්වා.කලින් ul කල ලින්ක් එක අවුලක් ගියා.අද ආයෙමත් ul කරලා තමයි මේ දෙන්නේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Aug 2017 10:38 AM
Posted By hasithad on 01 Aug 2017 07:43 AM
පරක්කු වුනාට සමාවෙන්න අයියේ. මට උණ ගැනුනා.අද තමයි පොඩ්ඩක් හරි නැගිටලා හිටියේ.
මුලින්ම පුතාට හැදුනා.wifeටත් නිවාඩු නැති හින්දා පුතාව බලාගත්තෙ මම පහුගිය ටිකේම.කොහොමෙන් හරි මටත් බෝවුනා.
කවදාවත් නැති තරමට මේ පාර මට ගොඩක් අසනීප වුනා. උණ 102ට හැම වෙලේම.එපාම වුනා අයියෙ.
මට හිතුනෙ උලුව පැලිලා මැරෙයි කියලා.සැහෙන්න අඩුයි දැන් නම්. එත් ඇඟ රිදෙන ඒවා තවම ටිකක් තියෙනවා.
කන්න බොන්න පිරියක් නෑ.ඒක හින්දා ඇඟට පනත් නෑ.

ඇල්බම් එක ඉල්ලපු හැමෝටම එව්වා.කලින් ul කල ලින්ක් එක අවුලක් ගියා.අද ආයෙමත් ul කරලා තමයි මේ දෙන්නේ.

සමාවේන්න මල්ලී..  ඔබගේ අසනීපය පිළිබඳව  දැනගෙන හිටියේ නැහැ . කොහොම නමුත් ඔබටත්  දරුවාටත් ,wife  ටත්  හැකි ඉක්මනින්  සුවය ලැබේවා කියා පතනවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Aug 2017 11:33 AM
මටත් දෙන්න.

ඔය ෆැමිලි පැකේජ් එක අපේ ෆැමිලි එකටත් හැදුන. ඔය උන වෛරසේ නොහැදුණු කෙනෙක් නැහැ. කවදාවත් නැති තරම් වසංගත රාශියක් රට පුරා ගියා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Aug 2017 05:49 AM
ඊයේ මමයි තුෂානුයි ඔන්න හසිත අයියගේ අසනීප තත්වය බලන්න කියල ගියා
දැන්නම් බොහෝ දුරට අසනීප තත්වය සුව අතට හැරිල තියෙන්නේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Aug 2017 12:32 AM
මේ පාර දන්න හුගක් අයට උණ හැදිලා තිබුණා ..මදැයි ඔයින් බේරුණා
0
You are not authorized to post a reply.
Page 29 of 37 << < 2728293031 > >>