You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 37 << < 2324252627 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Mar 2017 07:49 AM
කැසට් rec වුනත් 320න් රිප් එක දැම්මා.
ඉල්ලපු අපේ කට්ටියටම ලින්ක් pm කලා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Mar 2017 08:49 AM
මට නම් ලැබුණා. බොහොමත්ම ස්තූතියි මල්ලී
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Mar 2017 05:01 PM
ඔන්න මමත් ගත්තා
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 Mar 2017 06:13 PM
මටත් අරගන්න අවසරය ඉල්ලනවා

බොහොම ස්තුති
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
18 Mar 2017 07:17 PM
Mathabone
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
18 Mar 2017 07:17 PM
Matha one thanks hasitha aiya
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Mar 2017 07:41 PM
බොහොම ස්තූතියි හසිත අයියේ. අවුරුදු 15ක පමණ අතීතයට ගියා. මේක තමයි අපේ ගෙදරත් ඉස්සර තිබුණේ. ඒ දවස් වල හරි ජනප්‍රියයි මේක. ඔබේ මහන්සියට ඉල්ලීම් වලට කන්දීම වෙනුවෙන් මගේ ප්‍රණාමය!
මේකේ රෙකොර්ඩින් උනත් හොඳට අරගෙන තියෙනවා. එල වැඩක් හොඳේ..!

තියෙනවා නම් සංගීත සැප 1ත් හැකි කෙනෙක් ලබා දෙන්න. පැරණි නන්ස්ටොප් වල ඝෝෂාකාරී සංගීතය නැහැ.

1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Mar 2017 12:48 AM
ඉතා පැරණි ඇල්බමයක්...
දුක් කර මධ්‍යයයේ අපට ලබාදුන්නට ස්තූතියි...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Mar 2017 08:02 AM
Posted By Supun Max on 18 Mar 2017 07:17 PM
Matha one thanks hasitha aiya
මම ඔයාට ඊයෙ pm කලා මල්ලි.පොඩ්ඩක් බලන්න.

අදත් දාන්නම් ලින්ක් එක.


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Mar 2017 08:03 AM
බොහොම ස්තූතියි හසිත අයියේ. අවුරුදු 15ක පමණ අතීතයට ගියා. මේක තමයි අපේ ගෙදරත් ඉස්සර තිබුණේ. ඒ දවස් වල හරි ජනප්‍රියයි මේක. ඔබේ මහන්සියට ඉල්ලීම් වලට කන්දීම වෙනුවෙන් මගේ ප්‍රණාමය!
මේකේ රෙකොර්ඩින් උනත් හොඳට අරගෙන තියෙනවා. එල වැඩක් හොඳේ..!


welcome
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Mar 2017 08:05 AM
Posted By indika76 on 19 Mar 2017 12:48 AM
ඉතා පැරණි ඇල්බමයක්...
දුක් කර මධ්‍යයයේ අපට ලබාදුන්නට ස්තූතියි...


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Mar 2017 06:37 PM
මුර පදයට තුති
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
21 Mar 2017 10:41 PM
godak pin hasitha aiya apita mewa ahanada denawata
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Mar 2017 08:14 AM

( 34 ) PUNSIRI SOYZA - GEMTONE




Bit Rate - 128 Kbps

Size - 10.4 MB

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2017 08:19 AM
පුන්සිරි සොයිසාගේ ජෙම්ටෝන් එක අරගෙන බලන්න ඕන.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2017 08:23 AM
Posted By hasithad on 19 Mar 2017 08:03 AM
බොහොම ස්තූතියි හසිත අයියේ. අවුරුදු 15ක පමණ අතීතයට ගියා. මේක තමයි අපේ ගෙදරත් ඉස්සර තිබුණේ. ඒ දවස් වල හරි ජනප්‍රියයි මේක. ඔබේ මහන්සියට ඉල්ලීම් වලට කන්දීම වෙනුවෙන් මගේ ප්‍රණාමය!
මේකේ රෙකොර්ඩින් උනත් හොඳට අරගෙන තියෙනවා. එල වැඩක් හොඳේ..!
welcome
ඒ වගේම මේ කැසට් එකටම මේ සංගීතයටම යුධ සෙබළුන් වෙනුවෙන් ඇන්ටන් රොඩ්රිගෝ ඒ කාලේ "සටන" කියලා කැසට් එකක් කළා. යුධ හමුදා නිල ඇඳුමක් ඇඳගෙන තමයි කැසට් කවරේ ඔහු හිටියේ. කා ළඟ හරි තියෙනවද මේක?

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
27 Mar 2017 05:51 PM
මරු බාන්ඩයක් දාලා තියෙන්නේ..
මටත් ඕනේ මේ ඇල්බම් එක
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2017 06:37 PM
Posted By hasithad on 27 Mar 2017 08:14 AM

( 34 ) PUNSIRI SOYZA - GEMTONE




Bit Rate - 128 Kbps

Size - 10.4 MB

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

 

 



අම්මෝ පට්ට ඇල්බම් එකක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2017 06:45 PM
කෞතුක බාන්ඩයක්
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
27 Mar 2017 07:12 PM
Parana bandayak
0
You are not authorized to post a reply.
Page 25 of 37 << < 2324252627 > >>