You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 37 << < 2122232425 > >>
Author Messages

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
05 Feb 2017 08:19 AM
අයියේ මටත් අවසර මේ ඇල්බම් දෙක ගන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Feb 2017 11:40 AM
මෙදා පාර මාත් එකතුවුනා පෝලිමට ,මටත් ඕනේ මල්ලි මේ NONSTOP tracks කීපයක්ම .නිවාඩුවේ මටත් එවන්න මල්ලි ලින්ක්ස් ..එතකම් තැන්ක්ස් හොදේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2017 01:23 AM
Posted By hasithad on 05 Feb 2017 05:04 AM

( 31 ) PRIYANTHA FERNANDO - MA BALA KALE


 

 

 

 

Bit Rate - 320 Kbps

Size - 112 MB

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!


( 32 ) SAKURA RANGE SANGEETHA PERAHARA NONSTOP

 

 

 

Bit Rate - 320 Kbps

Size - 127 MB

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

 

නන්ස්ටොප් එකේ කවරය ස්කෑන් කරලා පසුවට දෙන්නම්.

ස්තූතියි හසිත මල්ලි මේ ඇල්බම් දෙකටත්..ඔන්න මටත් ඕනෙ... 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Feb 2017 01:27 AM
Posted By DanuLiyanage on 05 Feb 2017 07:01 AM
අයියේ මේක සිඩි රිප් එකක්ද
කවර වලින් පේන විදිහට නම් මල්ලි...මේ දෙකම සීඩී රිප් වාගේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2017 01:30 AM
අන්තිමට පෝලිමට ආවට අපටත් ඕවම ඕන ඔන්න. අන්තිමට එකතු කරපු ඇල්බම් දෙකම.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
06 Feb 2017 04:08 AM
Posted By hasithad on 05 Feb 2017 05:04 AM

( 31 ) PRIYANTHA FERNANDO - MA BALA KALE


 

 

 

 

Bit Rate - 320 Kbps

Size - 112 MB

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!


( 32 ) SAKURA RANGE SANGEETHA PERAHARA NONSTOP

 

 

 

Bit Rate - 320 Kbps

Size - 127 MB

Please do not copy & paste these links at other sites.

This album strictly for personal listening only!

Do not sell or copy!

 

නන්ස්ටොප් එකේ කවරය ස්කෑන් කරලා පසුවට දෙන්නම්.


හසිත ලොක්ක ඇල්බම් 2 දීලා නේ, මට ඕනේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 05:18 AM
Posted By Rosi on 05 Feb 2017 11:40 AM
මෙදා පාර මාත් එකතුවුනා පෝලිමට ,මටත් ඕනේ මල්ලි මේ NONSTOP tracks කීපයක්ම .නිවාඩුවේ මටත් එවන්න මල්ලි ලින්ක්ස් ..එතකම් තැන්ක්ස් හොදේ


අක්කා නන්ස්ටොප් වලට මාර ආසයි නේද දවසකුත් මගෙන් ඉල්ලා ගත්තා මතකයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 05:22 AM
Posted By kingD on 06 Feb 2017 01:27 AM
Posted By DanuLiyanage on 05 Feb 2017 07:01 AM
අයියේ මේක සිඩි රිප් එකක්ද
කවර වලින් පේන විදිහට නම් මල්ලි...මේ දෙකම සීඩී රිප් වාගේ 


මේකේ මට නම් හම්බ උනේ නැහැ සිඩි රිප් එකක්
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
06 Feb 2017 06:20 AM
Meka cd awa
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
06 Feb 2017 06:21 AM
Kohada link thama ganda hasitha awe nene
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 06:57 AM
mage gaawa nam kasat ekakma thama thibune
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Feb 2017 07:54 AM
මේ ඇල්බම් දෙකම cd rip.

ඔන්න ඉල්ලපු හැමෝටම pm කලා.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Feb 2017 08:01 AM
ස්තුතියි හසිත අයියේ.මේ දැන් බාගත කරමින් ඉන්නේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Feb 2017 08:13 AM
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
13 Feb 2017 05:24 PM
ස්තූතියි හසිත අයියේ album දෙකට, අදයි download කර ගන්න ඉඩක් ලැබුනේ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Feb 2017 07:25 AM
හරි මල්ලි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Mar 2017 07:44 AM

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2017 07:56 AM
Posted By hasithad on 02 Mar 2017 07:44 AM



හසිත අයියා සැප දෙන්න යන්නේ.එහෙනම් මටත් දෙන්නකෝ එහෙනම් ඇල්බම් එක
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2017 08:22 AM
Posted By hasithad on 02 Mar 2017 07:44 AM

මටත් ඕන අනිවා. ඉස්සර අහල තියෙනව මේවා. පුළුවන් නම් හොයල දෙන්න කියලත් මම කළින් කියල අ ඇති. මේකේ පලවෙනි එකත් තියෙනවා නම් දෙන්න. ඔන්න අප්ලෝඩ් කලහම මට ලින්කුව එවන්න. මට නිකං මතකයක් තියෙනවා රජ සැප කියල එකකුත් තිබුනා වගේ. ඔය කාලේ මේ වගේ විශේෂ නන්ස්ටොප් සෙට් එක තියනව නම් දෙන්න.

ඉස්සර සන්ෆලවර් එකේ හිටපු දැන් ඇරෝස්ටාර් එකේ ඉන්න ඇන්ටන් සහ රොෂාන් හිටියේ ඒ කාලේ මේකේ. බලන්න ඔය කවරේ ඒ දෙන්න අඳුන ගන්න පුලුවන්ද කියල. මේකෙන් අරගෙන නීල් ඒකාලේ රොෂාන්ව ඇමරිකාවට යැව්වලු ඩ්‍රම්ස් වාදනය විශේෂී විදියට ඉගෙන ගන්න. එහෙම ඇවිත් තමයි පසු කාලෙක අර සන්ෆලවර් රැල්ල පටන් ගත්තෙ. ඒකෙ හිටපු අනෙත් සමහරු මේකෙන් ගැලක්සිස් එකට ගියා.


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Mar 2017 09:11 AM
සංගීත සැප විඳින්න බලාගෙන ඉන්නවා.
0
You are not authorized to post a reply.
Page 23 of 37 << < 2122232425 > >>