Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Dec 2019 09:59 PM by hasitha dhananjaya (50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps ) 720 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 24 of 37 << < 2223242526 > >> Author Messages SM THILANKAVeteran MemberPosts:1736 02 Mar 2017 05:55 PM හසිත අයිය මරු බාන්ඩයක් දෙන්න යන්නේ... මග බලාගෙන ඉන්නවා සැප එනකන්.... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Mar 2017 06:55 PM ow ow මදුරන්ගගෙ අදහස් හරි ..මමත් ඔවා අහලා තියෙනවා ..මටත් එවන්න ලින්කුව 0 Chandima MaxAdvanced MemberPosts:509 02 Mar 2017 08:01 PM ma bala kale album eka matath one 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 Mar 2017 07:13 AM මටත් ඕන අනිවා. ඉස්සර අහල තියෙනව මේවා. පුළුවන් නම් හොයල දෙන්න කියලත් මම කළින් කියල අ ඇති. මේකේ පලවෙනි එකත් තියෙනවා නම් දෙන්න. ඔන්න අප්ලෝඩ් කලහම මට ලින්කුව එවන්න. මට නිකං මතකයක් තියෙනවා රජ සැප කියල එකකුත් තිබුනා වගේ. ඔය කාලේ මේ වගේ විශේෂ නන්ස්ටොප් සෙට් එක තියනව නම් දෙන්න. ඉස්සර සන්ෆලවර් එකේ හිටපු දැන් ඇරෝස්ටාර් එකේ ඉන්න ඇන්ටන් සහ රොෂාන් හිටියේ ඒ කාලේ මේකේ. බලන්න ඔය කවරේ ඒ දෙන්න අඳුන ගන්න පුලුවන්ද කියල. මේකෙන් අරගෙන නීල් ඒකාලේ රොෂාන්ව ඇමරිකාවට යැව්වලු ඩ්‍රම්ස් වාදනය විශේෂී විදියට ඉගෙන ගන්න. එහෙම ඇවිත් තමයි පසු කාලෙක අර සන්ෆලවර් රැල්ල පටන් ගත්තෙ. ඒකෙ හිටපු අනෙත් සමහරු මේකෙන් ගැලක්සිස් එකට ගියා. ඔයා මගෙන් sunshine නන්ස්ටොප් ඉල්ලුව හින්දා තමයි මේක දෙන්නෙ. 0 Supun TharangaBasic MemberPosts:339 11 Mar 2017 09:48 PM Matath one hode 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 11 Mar 2017 10:06 PM Posted By hasithad on 02 Mar 2017 07:44 AM සැප තාම ලබා දුන්නේ නැහැ වගේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Mar 2017 08:29 AM හෙට දෙන්නම් මල්ලි. මේ ටිකේ අසනීප වෙලා hospital තැපලා ගෙදර ආවේ ඊයෙ. 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Mar 2017 10:16 AM Posted By hasithad on 16 Mar 2017 08:29 AM හෙට දෙන්නම් මල්ලි. මේ ටිකේ අසනීප වෙලා hospital තැපලා ගෙදර ආවේ ඊයෙ. මොකෝ අයියේ උනේ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Mar 2017 11:40 AM Posted By hasithad on 16 Mar 2017 08:29 AM හෙට දෙන්නම් මල්ලි. මේ ටිකේ අසනීප වෙලා hospital තැපලා ගෙදර ආවේ ඊයෙ. හැබෑටම මොකෝ අයියෙ උනේ? 0 Supun TharangaBasic MemberPosts:339 16 Mar 2017 11:08 PM hasitha aiyata sepak nethuwa kohomada apita sepa denne ....... issella sanipa wela inda 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Mar 2017 11:38 PM හසිත මල්ලීට හැකි ඉකමනින් සුවය ලැබේවා!! 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Mar 2017 06:43 AM Posted By maduranga001 on 16 Mar 2017 11:40 AM Posted By hasithad on 16 Mar 2017 08:29 AM හෙට දෙන්නම් මල්ලි. මේ ටිකේ අසනීප වෙලා hospital තැපලා ගෙදර ආවේ ඊයෙ. හැබෑටම මොකෝ අයියෙ උනේ? උන ගැනුනා.....අන්තිමේදි කන්න බොන්න බැරුව තපින්න වුනා. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Mar 2017 06:50 AM Posted By samantha on 16 Mar 2017 11:38 PM හසිත මල්ලීට හැකි ඉකමනින් සුවය ලැබේවා!! තාම ඉතින් කන්න එහෙම පිරියක් නෑ අයියේ....ටික ටික අඩු වෙයි. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Mar 2017 06:53 AM Posted By Supun Max on 16 Mar 2017 11:08 PM hasitha aiyata sepak nethuwa kohomada apita sepa denne ....... issella sanipa wela inda අද ඇල්බම් එක දානවා මල්ලි . 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Mar 2017 07:01 AM ( 33 ) SUNSHINE SANGEETHA SEPA 02 NONSTOP Bit Rate - 320 Kbps Size - 104 MB Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Mar 2017 07:23 AM අපහසුතා ලෙඩ දුක් මධ්‍යයේ අපවෙත මේ ඇල්බමය ගෙන ආවට ඔබට ගොඩක් ස්තූතියි. ඉක්මන් සුවය ලැබේවා. කායික අපහසුතාවයන් ඉක්මණින් මඟ හැරෙවා! (ලින්ක් පාස්වර්ඩ් ඉක්මනින් ලැබේවා! ) 0 SM THILANKAVeteran MemberPosts:1736 17 Mar 2017 08:13 AM අයියා අසනීප අස්සේ ඇල්බම් එකත් දාලානේ අසනීප තත්වය ඉක්මනට සුවවේවා!! 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Mar 2017 08:30 AM ඉක්මන් සුවය පතන අතර අසනීප තත්වයේ සිට අපි වෙනුවෙන් මේ ඇල්බම් ලබාදුන්නාට ඔබට ස්තූතියි. පහසු වෙලාවක මටත් එවන්න. 0 isuru sampathSuper Senior MemberPosts:7342 17 Mar 2017 08:53 AM අසනීප තත්වය ඉක්මනට සුවවේවා හසිත අයියගේ...පුලුවන් වෙලාවක මටත් එවන්න ඇල්බම් එක . 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Mar 2017 09:33 AM Posted By hasithad on 17 Mar 2017 07:01 AM ( 33 ) SUNSHINE SANGEETHA SEPA 02 NONSTOP Bit Rate - 320 Kbps Size - 104 MB Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! අසනීප තත්ත්වය ඉක්මනටම සුව වේවා හසිත අයියේ.මටත් මේ ඇල්බම් එක ඕන 0 You are not authorized to post a reply. Page 24 of 37 << < 2223242526 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala