You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 37 << < 1112131415 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Jul 2016 05:20 AM
නොනවතින ගීත වැලත් නේද බලමු තිබුනොත් දෙන්නම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jul 2016 05:29 AM
Posted By sha733 on 08 Jul 2016 05:20 AM
නොනවතින ගීත වැලත් නේද බලමු තිබුනොත් දෙන්නම්
තිබුණොත් ය කියන්නෙ. උඹල ළඟ කොහොමද ඕක නැති වෙන්නෙ.  

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Jul 2016 05:32 AM
නැහැ මේ දවස් ටිකේ හැම එකක්ම ඇවිස්සුවා ඔය වගේ එකක් මතක නැහැ ඒකයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jul 2016 08:39 AM
නැති වෙන්න බෑ තමයි. ඔය දෙපල ගාව තියෙන්න ඕනා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2016 08:52 AM
Preethi Rathree Nonstop මටත් ගන්න අවසර
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Jul 2016 09:06 AM
ඉසුරු මල්ලිටත් ලින්කුව PM කලා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 08:08 AM
තාම ලැබුනේ නැහැ නේද මේ හොයන ඇල්බම් එක අපි ලග නැහැ අයියේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Aug 2016 10:35 AM

( 18 ) SUNFLOWER LIVE IN AMERICA


Size : 122 Mb

Bit Rate : 320 Kbps

Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
If you like what you hear please support the artist by buying their music.

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
04 Aug 2016 10:43 AM
අද මුලින්ම මමයි මේ album එක ගන්නේ. ස්තුතියි හසිත ඉඩ ඇති වෙලාවක මටත් දෙන්නකෝ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Aug 2016 08:32 PM
ඔහ්හ් ....live albums ටිකත් එනවා වගෙ ...එල එල ....හැබැයි මෙවා මහ වැව studio එකෙ live පටිගතකල එවා තමයිලු බොහොමයක් ...මෙයාලා ඒ කාලෙ මෙවා ගොඩක් කරාලු ...තතු දන්නො පවසති
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Aug 2016 08:55 PM
එහෙම කාලයක් තිබුනා ලයිව් ෂෝ වැඩිපුර එන. ඔක්කොම ලයිව් කිව්වට ස්ටුඩියෝ වල තමයි රැකොර්ඩ් කළේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Aug 2016 10:02 PM
ඒ දවස්වල එක එක විදියේ සජීවි ප්‍රසංග ආවා...
දැන් නම් හොයගන්නවත් බෑ..
ගොඩක් ස්තූතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Aug 2016 11:22 PM
හසිත ඇල්බම් එකකුත් අරගෙනම ඇවිත් ඉන්නේ.. ඔන්න විවේකයක් තියෙනවෙලාවක මටත් දෙන්නකෝ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Aug 2016 12:46 AM
Posted By hasithad on 04 Aug 2016 10:35 AM

( 18 ) SUNFLOWER LIVE IN AMERICA


Size : 122 Mb

Bit Rate : 320 Kbps

Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
If you like what you hear please support the artist by buying their music.


මටත් ගන්න අවසර .....තැන්ක්ස් .
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Aug 2016 09:52 AM
ඉල්ලපු අය සේරටම pm කලා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Aug 2016 10:17 AM
මට ආවේ නැහැනෙ.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
05 Aug 2016 10:45 AM
ස්තූතියි හසිත මට නම් ලැබුනා මේ download කරන ගමන්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Aug 2016 08:15 PM
හසිත අයියගෙන් මරු ඇල්බම් එකක් දීල තියෙන්නේ 320න්ම.මටත් ඕන
Posted By hasithad on 04 Aug 2016 10:35 AM

( 18 ) SUNFLOWER LIVE IN AMERICA


Size : 122 Mb

Bit Rate : 320 Kbps

Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
If you like what you hear please support the artist by buying their music.



0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Aug 2016 12:40 PM
ඔන්න මදුරංග මල්ලිටත් එව්වා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Aug 2016 07:57 AM
බොහොම ස්තූතියි.

හැමෝම එකතුවෙලා ඔය වගේ ලයිව් ප්‍රසංග ටිකත් පෝලිමට දීල දැම්ම නම් ඉවරනෙ.
0
You are not authorized to post a reply.
Page 13 of 37 << < 1112131415 > >>