You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 37 << < 910111213 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jun 2016 06:12 PM
ප්‍රීති රාත්‍රි ....නිකන් මොකක්ද මොකද වගෙ ,,.. වෙන නමක් තිබුනෙම නැද්ද මන්දා ........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jun 2016 07:24 PM
ප්‍රීති කියන්නේ සතුට බං.. (හුටා සතුට කියලත් මොකක්ද එකක් තියෙනවානේ)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jun 2016 07:32 PM
ඉතින් "මිතුරි" මගෙ සදා කල් අහන්නකො .............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jun 2016 07:39 PM
කවුරුත් ප්‍රීති සතුට මිතුරි කියා කිය ප්‍රීති රාත්‍රියට පෝලිම් වෙනවා වගේ.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
23 Jun 2016 10:13 PM
ඔන්න මාත් එහෙනම් පෝලිමට එකතු උනා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jun 2016 10:33 PM
Posted By maduranga001 on 23 Jun 2016 07:39 PM
කවුරුත් ප්‍රීති සතුට මිතුරි කියා කිය ප්‍රීති රාත්‍රියට පෝලිම් වෙනවා වගේ.

ඇයි මේ වචන රාත්‍රියට විතරක් භාවිතා වන වචනද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jun 2016 10:52 PM
Posted By samantha on 23 Jun 2016 10:33 PM
Posted By maduranga001 on 23 Jun 2016 07:39 PM
කවුරුත් ප්‍රීති සතුට මිතුරි කියා කිය ප්‍රීති රාත්‍රියට පෝලිම් වෙනවා වගේ.
ඇයි මේ වචන රාත්‍රියට විතරක් භාවිතා වන වචනද?
එහෙම්ම නෑ. දවල්ටත් ඕනේ නම් පුළුවං.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jun 2016 11:38 PM
Posted By maduranga001 on 23 Jun 2016 10:52 PM
Posted By samantha on 23 Jun 2016 10:33 PM
Posted By maduranga001 on 23 Jun 2016 07:39 PM
කවුරුත් ප්‍රීති සතුට මිතුරි කියා කිය ප්‍රීති රාත්‍රියට පෝලිම් වෙනවා වගේ.
ඇයි මේ වචන රාත්‍රියට විතරක් භාවිතා වන වචනද?
එහෙම්ම නෑ. දවල්ටත් ඕනේ නම් පුළුවං.

එහෙමනම් විශේෂ අවස්ථාවක් ඇති..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jun 2016 12:51 AM
මිතුරි ලග කල ප්‍රීති සතුටක් ඇත
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Jun 2016 09:14 AM
ප්‍රීති....රාත්‍රිය කට්ටියගේ දවසේ මාතෘකාව වෙලානේ......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2016 08:39 AM
ප්‍රීතී ඉල්ලන්න ලැජ්ජයි.එත් ඉල්ලන්න ඕන නන්ස්ටොප් එකක් නෙද.මටත් ඕනමයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jun 2016 03:40 PM
රාත්‍රී කිහිපයක් ගත උනා. තවම ප්‍රීති රාත්‍රිය උදා වුනේ නැහැ නෙ.
ළඟදීම නෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Jun 2016 08:28 PM
ලඟදීම කිව්ව ගමන් මෙච්චර ප්‍රීතී වුණා නම් ලඟට ගෙනාවාම කොහොමට හිටියිද?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Jun 2016 08:33 AM

 ( 17 ) Lushan With Yureka Preethi Rathree Nonstop

Bit Rate : 128 Kbps

Size : 39 MB

This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music.

 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Jun 2016 08:39 AM
මේක මම කරපු කැසට් Recording එකක්.පරන කැසට් එකක් වුනත් ඔයාලට කැත නැතුව අහන්න පුලුවන් විදියට අර ගත්තා.
අහලා බලන්න කොහොමද කියලා.ලින්කුව PM කලා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
26 Jun 2016 09:53 AM
Posted By hasithad on 26 Jun 2016 08:33 AM

 ( 17 ) Lushan With Yureka Preethi Rathree Nonstop

Bit Rate : 128 Kbps

Size : 39 MB

This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music.

 



Onna mata one album eka one, ikamanata ewanna................
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
26 Jun 2016 09:57 AM
Posted By hasithad on 26 Jun 2016 08:33 AM

 ( 17 ) Lushan With Yureka Preethi Rathree Nonstop

Bit Rate : 128 Kbps

Size : 39 MB

This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music.

 


මටත් ගන්න අවසරයි සහිත මේ album එක. ගොඩක් ස්තූතියි ඔයාට අපි වෙනුවෙන් මහන්සි වෙලා record කලාට.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Jun 2016 11:46 AM
බොහොමතම ස්තූතියි මල්ලී මහන්සිවෙලා අපි වෙනුවෙන් මේවා ලබාදෙන එකට. ඔන්න මමත් ගන්න අවසර ඉල්ලනවා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jun 2016 04:08 PM
Posted By hasithad on 26 Jun 2016 08:33 AM

 ( 17 ) Lushan With Yureka Preethi Rathree Nonstop

Bit Rate : 128 Kbps

Size : 39 MB

This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music.

 


ප්‍රීති රාත්‍රී මටත් ඕන.හසිත අයියගේ මහන්සියට ස්තුතියි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jun 2016 06:29 AM
කට්ටියටම දැන් ලැබෙන්න ඇති.
0
You are not authorized to post a reply.
Page 11 of 37 << < 910111213 > >>