You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Dec 2019 09:59 PM by  hasitha dhananjaya
(50) ABEYWARDANE BALASURIYA WITH SUNFLOWER ( 320 Kbps )
 720 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 37 << < 1011121314 > >>
Author Messages

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
27 Jun 2016 06:39 AM
Posted By hasithad on 26 Jun 2016 08:33 AM

 ( 17 ) Lushan With Yureka Preethi Rathree Nonstop

Bit Rate : 128 Kbps

Size : 39 MB

This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music.

 

ස්තුති අයියේ මේ වටිනා  ඇල්බම් එක ලබා දුන්නට 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Jun 2016 07:15 AM
welcome.....
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
28 Jun 2016 11:12 AM
ගොඩක් ස්තූතියි හසිත මේ album රක ලබා දුන්නාට.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jun 2016 03:44 AM
මේ කැසට් පටය මගේ ලග නෑ..
ඉඩ තියෙන වෙලාවට මටත් ගන්න අවසර දෙන්නකො..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Jun 2016 08:06 AM
ඔන්න අයියටත් එව්වා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jul 2016 10:57 AM
ප්‍රීතියෙන් සතුටෙන් රසවින්දා. තවත් ප්‍රීතියක් හරි සතුටක් හරි ගේනකන් ඉන්නේ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jul 2016 06:16 PM
genna ganna nathinam soyaa yanna
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jul 2016 07:19 PM
Posted By Ind007ka on 06 Jul 2016 06:16 PM
genna ganna nathinam soyaa yanna
ගෙනත් දෙනකං මේ බලන් ඉන්නෙ. 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Jul 2016 09:27 PM
Posted By maduranga001 on 06 Jul 2016 07:19 PM
ගෙනත් දෙනකං මේ බලන් ඉන්නෙ. 
ගෙනත් දෙනකම්  බලාගෙන ඉන්නේ ප්‍රීති...රාත්‍රියද ???

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jul 2016 09:33 PM
රාත්‍රියට
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Jul 2016 07:53 AM
ප්‍රීති...රාත්‍රි තවත් ඇදි අදී යනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jul 2016 08:24 AM
ඉක්මනටම වෙන මොකක් හරි දෙන්න. නැත්නම් ඉතින් ප්‍රීතිම තමයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jul 2016 08:54 AM
කුමුදු මාලි නොහොත් ප්‍රීති මාලි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jul 2016 09:08 AM
දැන් ඉල්ලන්නේ මාලියෙක් වගේ..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jul 2016 09:09 AM
මාලියෙක්ද ? මනාලියෙක්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jul 2016 09:11 AM
කාටද මතක කුමුදු මාලි නොහොත් ප්‍රීති මාලි ව?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jul 2016 09:17 AM
Posted By maduranga001 on 07 Jul 2016 09:11 AM
කාටද මතක කුමුදු මාලි නොහොත් ප්‍රීති මාලි ව?
ඉරට මුවාවෙන්  ටෙළි ඩ්‍රාමා එක.  කමල්  ගේ චකබ්ලාස් එක තිබුණෙත්  මේකෙනේ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jul 2016 09:19 AM
ඔව්. ඔව්. හරියට හරි. කුමුදුමාලී නොහොත් ප්‍රිතිමාලි

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jul 2016 09:20 AM
ඉඳි ආප්ප කථාව.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jul 2016 04:31 AM
ඉන්ටනැට්ටුවේ තිබිලා මට මෙන්න මෙහෙම ප්‍රිතියකුත් හම්බ උනා. තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉතින් අපට මේ ප්‍රීතියත් දෙන්න. ප්‍රීති කොච්චර තිබුනත් ඉතින් මදි වෙන එකක්යැ. මම කිව්වේ මේ වගේ කැසට් ගැන. හොඳේ.

එතන තිබුනේ කවරේ විතරයි.  අහන්න නම් ඉතින් අපේ කවුරු හරි දෙන්න ඕන.



0
You are not authorized to post a reply.
Page 12 of 37 << < 1011121314 > >>