Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Dileeka Madushani ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 24 << < 7891011 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 07:55 AM මන් ආසයි ඇබුල් කවදත් ඇයි අනේ ආස නැද්ද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 08:08 AM නිතර නිතර ඇඹුල් කන්න හිතෙන්නේ මොකද කියල හොයල බැලුවොත් තමයි හොඳ රෝසි. රෝසිට ඔහොම ඇඹුල් කන්න අස හිතිලා දැන් කොච්චර කාලයක් වෙනවද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 08:25 AM පොඩි කලේ ඉදන් ආසයි අනේ ... එත් විශේෂයන් කන්න හිතුන දෙපාරක්ම :p ගැට දිවුල් වලට ආස නැද්ද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 08:28 AM උෂ්ණ පළතුරක් වීම තමයි මට නම් දිවුල් වල තියෙන අවුල. ගැට දිවුල් උනත් දිවුල්ම නේ. රෝසිට තුන් වෙනි සැරේටත් ගැට දිවුල් කන්න හිතිලද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 08:31 AM අපෝ ආයේ නම් එහෙම කන්න කාලේ මදි ඇබුල් කන්න බැරිද ඉතින් ඔයාට ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 08:33 AM ඇඹුල් නම් කන්න පුළුවන්. ඒත් දත් හිරි වැටෙනවනෙ. ඒකට මොකෝ කරන්නෙ? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Feb 2016 08:34 AM ම්මත් ආසයි ඇඹුල් කන්න. දැන් ඇඹුල් ජාති විතරමද තියෙන්නේ ? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 08:36 AM ඉදුණු පලතුරු ත් තියෙනවා කොයි ඒවාද ආස ? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Feb 2016 08:48 AM මම මේ දැන් කෙසෙල් ගෙඩියක් කෑවා විතරයි.. අර නරියා ඇඹුලයි කිව්ව ඒවා නැතිද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 08:54 AM නරියෙක් හොයාගෙන එයා තිත්තයි කිව්වේ මොනවටද කියල හොයල බලන්න ඕන. එහෙ නරි නැද්ද මේක අහල බලන්න? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Feb 2016 10:41 AM මෙහේ නම් කකුල් දෙකේ නරි ඉන්නවා.. අහල බලන්නද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 04:51 PM කකුල් දෙකේ අය නම් කියයි ඉන්නවා කියලා කකුල් දෙකේ අය හු කියනවද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 05:37 PM කකුල් දෙකේ අය හූ කියද්දී කකුල හතරේ අය පරාදයි. ඇයි දැන් ඔයාලත් හූ කියනවද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 07:17 PM අපි ඒ ගමන් සින්දුත් කියනවා සින්දු කියන්න පුලුවන්ද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 07:41 PM අපි තමයි ඉතිං සින්දු කියල මේ හෙළ කළා කෙත අස්වැද්දුවේ. දැන් ඔයාල හූ කියන එකටත් කියන්නෙ සිංදු කියනවා කියලද? 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Feb 2016 08:17 PM අපි කිව්වෙ කලා කෙත අස්වද්දන්න බිරිඳ එක්ක ද සිංදු කිව්වෙ ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 08:33 PM යුග ගීත නම් ඉතින් බිරින්දෑ එක්කත් කියල තියෙනව. මොකෝ කියන්නෙ. අස්වද්දමුද මේ හෙළ කළා කෙත තව ටිකක්? 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Feb 2016 09:08 PM අපෝ බිරින්දෑ එක්ක විතරද තාම යුග ගීත කියල තියෙන්නෙ ...කලා ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් හුඟක් කල් නේද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 09:14 PM Posted By kingD on 01 Feb 2016 09:08 PM අපෝ බිරින්දෑ එක්ක විතරද තාම යුග ගීත කියල තියෙන්නෙ ...කලා ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් හුඟක් කල් නේද ? මගේ ප්‍රසිද්ධ ජනප්‍රිය ගීත ඔක්කොම ගායනා කරලා තියෙන්නෙ බිරින්දෑ එක්ක. ඔයාලත් එහෙමද? 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Feb 2016 09:56 PM රෝසි නංගි නින්දට ගොහිං වගේ .. මාත් යනව බත් ඩිංගිත්තක් කන්න දවල් ට 0 You are not authorized to post a reply. Page 9 of 24 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games