You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 24 << < 56789 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Jan 2016 01:46 AM
ගෙදර නෝනා නම් හොඳට දන්නවා..
… ගෙදර එක්කෙනා හැර තවත් නෝනලා සිටීද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jan 2016 01:48 AM
සිටී. අල්ලපු ගෙදර නෝනා සිටී.
නෝනල ගැනමයි නෙ හොයන්නෙ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jan 2016 07:14 AM
ගෙදර නෝනා ගෙදර ඉන්නවද කියලත් බලන්න අමතක වෙයි වගේ මෙහෙම ගියොත්

හා නැද්ද

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2016 07:18 AM
nobaluwath gedara nona inne balan 😎
Gedara nonata bayai Neda 😜
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Jan 2016 07:22 AM
දැන් නෝනාලා ගැනමයි කථාව..
…
…මෙතැන මහත්තුරු නැතිද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jan 2016 07:24 AM
ෂා මල්ලි බයයි එකෙන්ම. මහත්තුරු තමයි මෙච්චර මේ නෝනලා ගැන වද වෙන්නේ.
මොකෝ කියන්නේ කොල්ලනේ.. අපි සෙට් එකම බහිමුද එරිත්‍රියාවට..?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2016 09:38 AM
මෙයාට එරිත්‍රියා යන්නටමයි සිහිය
ඉතින් නෝනලා දෙන්නෙක් වැඩි නැද්ද 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jan 2016 05:28 PM
එතකොට දෙන්නෙක් නෙවෙයි නෙ. තුන් දෙනෙක් නෙ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2016 05:38 PM
තුන් දෙනෙක් ,,,,, හපොයි
මන් ගෙදර නෝනට කියන්නද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jan 2016 08:25 PM
ගෙදර නෝනත් එක්ක තමයි රෝසි තුන් දෙනා වෙන්නෙ. එරිත්‍රියාවෙන් දෙකයි. ලංකාවෙන් එකයි.

කොහෙන් කියක් ගත්තත් ඉතින් මේ නෝනා වගේ හරියන්නෙ නෑ මටත් කවුරුවත්. අර හිරේ ලගින්න බැරි නිසා අරහෙන් දෙකක් ගත්තට.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2016 08:30 PM
මෙයාගේ හිත එහෙට මයි
ගෙදර නෝනා කැමති වෙයි ද ?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jan 2016 08:51 PM
ගෙදර නෝනා කොහොම වෙතත් මම කැමතියි.
මොකෝ එකේ වැරද්දක් තියෙනවද..?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Jan 2016 10:04 PM
දැන් එත්‍රියාවට ගිය කට්ටියට එහෙන් දෙකයි මෙහෙන් එකයි ...
…
…කට්ටිය සනීපෙන්ද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jan 2016 05:25 AM
මම නම් සනීපෙන්..

නොනා වරුගේ කතාව ඉවර වෙන්නේ නැද්ද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2016 05:36 AM
දැන් ඇති නෝනලා ගැන
මන් මුන් ඇට කනවා ...ඕනෙද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Jan 2016 06:05 AM
මුඇට කියන්නේ හොඳ කෑමක්..
…පොලුයි ලුණුමිරිසුයි තියෙනවාද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Jan 2016 06:18 AM
මොනවද මුන්ඇට ,මු ඇට කියන්නේ
මේ ඹය දෙන්න ඔය කියන්නේ මුං ඇට ගැන නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Jan 2016 06:26 AM
ඒකත් රෝසිගෙන්ම තමයි අහන්න වෙන්නෙ.
දැන් ඔය ඇට කනවා කියපු "මුන්" කවුද?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Jan 2016 06:28 AM
ඔව් ඔව් මේ කිව්වේ මුං ඇට ගැන තමයි..
…කොටනකොට ං හැලිලා .. දැන් පොලුයි ලුණු මිරිසුයි තියෙනවද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jan 2016 08:43 AM
මුං ඇට මම ආසම කෑමක්..

මටත් ටිකක් එවනවද?
0
You are not authorized to post a reply.
Page 7 of 24 << < 56789 > >>