You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 24 << < 910111213 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Feb 2016 05:34 PM
අපි අපිටම බය උනොත් ජීවිතය ජය ගන්න අමාරුයි...

මම හරි නේද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2016 08:22 PM
අපි අපිට බය වෙලා බැහැ. අපට අපි ගැන අවබෝධයයි අවශ්‍ය.
එහෙම නේද හරි?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Feb 2016 10:51 PM
අනිවාර්යෙන්ම තිබිය යුත්තේ තමන්  ගැන විශ්වාසයයි..
…දැන් ඒ විශ්වාසය නැත්තේ කාටද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2016 11:15 PM
මට නම් මම ගැන විශ්වාසයි. මට විශ්වාස නැත්තේ උඹලා.
දැන් උඹලට මාවත් විශ්වාස නැද්ද?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
14 Feb 2016 09:48 PM
කව්ද බන් ඇඩ්මින් කෙනෙක්ව විශ්වාස කරන්නෙ ..අපිත් එහෙම තමයි 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2016 09:50 PM
අධි විශ්වාසයකින් පසු වීම මගින් සිදුවන්නේ යම් දෙයක් නොකර එය කල හැකියි කියා සිතීම පමණයි.
ඇත්තටම එය කල හැකිද කියා සොයා නොබලයි නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Feb 2016 11:54 PM
Posted By kingD on 14 Feb 2016 09:48 PM
කව්ද බන් ඇඩ්මින් කෙනෙක්ව විශ්වාස කරන්නෙ ..අපිත් එහෙම තමයි 
අපේ ඇඩ්මින්ව විශ්වාසයි මට නම්.

ඇයි උඹලට නැද්ද ඌව විශ්වාස? 


0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
15 Feb 2016 05:03 AM
Posted By maduranga001 on 14 Feb 2016 11:54 PM
Posted By kingD on 14 Feb 2016 09:48 PM
කව්ද බන් ඇඩ්මින් කෙනෙක්ව විශ්වාස කරන්නෙ ..අපිත් එහෙම තමයි 
අපේ ඇඩ්මින්ව විශ්වාසයි මට නම්.

ඇයි උඹලට නැද්ද ඌව විශ්වාස? 


අපිටත් එහෙම තමයි එහෙම  විශ්වාස නොකර කොහොමද නේද ?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Feb 2016 05:21 AM
මට නම් ඌව විශ්වාස කරන්න අමාරුයි..

ඌ අණ්ඩයෙක් නේද?
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
16 Feb 2016 05:31 AM
අණ්ඩයෙක් උනත් විශ්වාස කරන්න එපෑයි එහෙම නේද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Feb 2016 10:12 AM
අණ්ඩයෙක් තමා විශ්වාස කරන්න අපහසු .

දැන් අපේ ඇඩ්මින් අණ්ඩයෙක් ද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2016 06:25 PM
අණ්ඩයෙක් තමයි..

ඒ වුනාට ගොඩක් හොඳයි නේද?
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Feb 2016 07:22 AM
හොදයි නම් තමා එහෙම නේද අනිත් අයටත් ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Feb 2016 05:15 PM
හරිම හොදයි එයා
ගෙදර අයට කොහොමද දන්නේ නැ නේද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Feb 2016 05:53 PM
රෝසි නංගී අද දිනයේදී තරගයෙන් ඉවත් කරනවා..
නෑ.. කියන වචනය භාවිතා කරල තියෙනවා..
ආයෙත් හෙට හොදේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2016 01:16 AM
මේ ත්‍රෙඩ් එකේ තියෙන ඔව් .. නැ ... බැ .... කියන නම වෙනස් කරන්න වෙනවා මෙහෙම ගියොත්
හපොයි මමත් අවුට් නේද වචන 3ම කියලනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2016 06:56 PM
හොඳ අන්ඩ ඇඩ්මින්ලත් ඉන්නවා එහෙනම්. ගෙදර අයට හොඳද කියල ගෙදර අයගෙන්මයි අහන්න වෙන්නේ.
ඔයාලම අහල බැලුවොත් නරකද ගෙදර අයගෙන්?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Feb 2016 01:22 PM
horage ammagen pena ahamu
dan me anda admin gena nathuwa wena deyak katha karamuda ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Feb 2016 07:54 PM
අපි දන්නේ නැහැනේ අපි ඉන්නේ හොරුත් එක්ක කියල.
දැන් කවුද හොරු? තව කම්බ හොරු?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2016 12:57 PM
මන් කිවුවේ උපමා කතාවක් අනේ
ඇයි ඔයා ට හිතුනේ හොරෙක් කියලද ඔයා ?
0
You are not authorized to post a reply.
Page 11 of 24 << < 910111213 > >>