You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 24 << < 678910 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2016 09:15 AM
එවන්නම් කෝ ආස නම්
ලුණු මිරිස් පොල් දෙකම ඕනෙද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jan 2016 09:21 AM
මුං අැට එක්ක ලුණු මිරිස් සහ පොල් යන දෙකම ඕන..

රස දැනෙන්නේ එතකොට නේද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2016 09:33 AM
රස දැනෙන්නේ හොදට ඒ ඔක්කොම අනලා කනකොට
ඇගට ගුණයි නේද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jan 2016 09:35 AM
අපි කොහොමත් හැම දෙයක්ම අනා ගන්නවා...

අනාගත්තම ඇගට ගුණද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2016 09:46 AM
එක ඉතින් තීරණය වෙන්නේ අනා ගන්න දේ අනුව
හැම දේම අනා ගන්න කොට කරදර නැද්ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Jan 2016 06:29 PM
අනා ගන්න එකෙත් පොඩි ල‍ල් එකක් තියෙනව මෙයා..
දැන් ඔය ඇට කනව කියන "මුන්" කවුද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Jan 2016 04:14 AM
ඒ පාර ඇටයක් අල්ලගෙන දගලනව..

උඹලට කතා කරන්න වෙන දෙයක් නැද්ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Jan 2016 07:23 AM

Posted By samantha on 29 Jan 2016 06:28 AM
ඔව් ඔව් මේ කිව්වේ මුං ඇට ගැන තමයි..
…කොටනකොට ං හැලිලා .. දැන් පොලුයි ලුණු මිරිසුයි තියෙනවද?

කණගාටුවෙන් උවත් සමන්ත අයියා තරගයෙන් ඉවත් කිරීමට සිදුවන බව දන්වා සිටිමු

ඔව් යන වචනය පැවසීම. එය දෙවරකුත් කීම නිසා 


0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2016 11:55 AM
සමන්ත අයියා අවුට් වෙලත් එක්ක ,,දැන් දැක්කේ මාත්



0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2016 11:56 AM
ඇට එපා නම් දැන් වෙන දෙයක් ගැන කතා කරමු  

   ආසම පලතුර මොකද්ද ඔයාගේ ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Jan 2016 04:14 PM
මම ආසයි ගස්ලබු වලට...

ඔයාලා ආස මොනවටද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2016 04:32 PM
ආස පලතුරු ගොඩක් තියෙනවා
කැමතිද ඇබුල් ඒවා කන්න ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jan 2016 07:37 PM
Posted By Rosi on 31 Jan 2016 04:32 PM
ආස පලතුරු ගොඩක් තියෙනවා
කැමතිද ඇබුල් ඒවා කන්න ?
මම නම් කන්නෙ ඉදිච්ච්ච ඒවා.

රෝසිට ඇඹුල් කන්න ආසාවක් ඇවිල්ලද?


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jan 2016 09:27 PM
මමත් ආසා ඉදුණු පළතුරු කන්න..
…ඇයි මේ ඇඹුල් කෑම වල තියෙන විශේෂය ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jan 2016 10:17 PM
ඒකෙ විශේෂත්වය රෝසි තමයි දන්නවා ඇත්තෙ.
ඇඹුල් කන්න ආස හිතෙන අය වෙන කවුරු හරි ඉන්නවද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Feb 2016 05:52 AM
ඇඹුල් මතක් වෙනකොටත් කට අැඹුල් වෙනවා...

පැණි රස පලතුරක් කෑවොත් නරකද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Feb 2016 05:56 AM
ඇඹුල් කන්න ආස කෙනා ඉතින් ඇඹුල්ම තමයි ඉල්ලන්නෙ.
මොනවද කන්න ආස පැණිරස කෑම?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 06:37 AM
පැණි කෑම ඇති තරම් තියෙනවනේ
ඇයි දෙන්නද අහන්නේ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Feb 2016 07:06 AM
තියෙනවා නම් දෙන්නත් පුළුවන් ඊලග ගෙට් එකේදී හරි?
මොකෝ මම නොදෙයි කියලද හිතේ..?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Feb 2016 07:42 AM
දේවි කියල තමයි බය...

ඇඹුල් ආස නංගී ඉන්නවද?
0
You are not authorized to post a reply.
Page 8 of 24 << < 678910 > >>