You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 24 << < 89101112 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Feb 2016 02:16 PM
රජවරු කන්න කැමති බත් ඩිංගිත්තක් ලු
ඇයි රෝසි නංගි නිදා ගන්න එපාද ?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Feb 2016 12:42 AM
බත් ඩිංගිත්තක් කිව්වට රාජ භෝජන තමා ඉතින්... කොහොමත් කාන්තා පාර්ශවය රෑට වගේම දවල් නින්දටත් ගොඩක් දක්ෂයි ලු 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Feb 2016 03:50 AM
එහෙම කියන්න එපා මචං...

කාන්තාවන් ලොකු සේවයක් කරනවා නේද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 09:39 PM
එහෙනං ලොකු සේවයක් කරනවා තමා. සමහර අය ගමේ රේඩියෝ එක වගේ. ඒකත් සේවයක්නේ

එහෙම නේද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2016 05:21 AM
මම කියන්නේ ගෙවල් දොරවල් වල කාර්යයන්හිදී කරන සේවය අති මහත් කියලා...
‍
මේ කථාව ඇත්තක් නේද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2016 06:47 AM
කථාව ඇත්ත. කවුද දන්නෙ ඔය විදියට පැහැදිලිව කියන්න එපැයි
ඇයි එතකොට පිරිමියා මොකද කරන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2016 05:56 AM
පිරිමියා කරන්නෙ ගැහැණිය කියන දේ නේ.
ඒක නේද පිරිමියගේ විශේෂත්වය සහ ගැහැනියගේ වටිනාකම? නැද්ද හා..?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Feb 2016 04:33 AM
හැම දෙනාම එහෙමද කියලත් බලන්න ඔනේ
අයියන්ඩිනං එහෙම වගේ නේද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Feb 2016 06:29 PM
මට පේන්නේ මධුරංගය නෝනට බයයි වගේ..

එහෙම නේද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Feb 2016 09:33 PM
අපේ ගෙදර නම් මම නෝනට බයයි. නෝනා මට බයයි.
දැන් ඉන්දික අයිය ගෙදර නෝනට නෙවෙයි නම් කාටද බය?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Feb 2016 11:08 PM
මම නම් නෝනට බය නෑ (හුටා තහනම් වචනය.. එත් මේක නොකියම බෑනේ)

මම බය නැන්දම්මට. ඇත්ත නේද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Feb 2016 11:30 PM
කියන විදියට ඇත්ත වෙන්න ඕන.
එතකොට නැන්දම්ම බය කාටද දැන්?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Feb 2016 12:24 AM
Posted By indika76 on 09 Feb 2016 11:08 PM
මම නම් නෝනට බය නෑ (හුටා තහනම් වචනය.. එත් මේක නොකියම බෑනේ)

මම බය නැන්දම්මට. ඇත්ත නේද?
(අද දවසට ඉන්දික ගේම් එකෙන් අවුට් නේද )

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Feb 2016 12:26 AM
නෝන ව ෂේප් එකේ තියා ගන්න එක තමා නුවණට හුරු ..නේද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Feb 2016 01:40 AM
Posted By indika76 on 09 Feb 2016 11:08 PM
මම නම් නෝනට බය නෑ (හුටා තහනම් වචනය.. එත් මේක නොකියම බෑනේ)

මම බය නැන්දම්මට. ඇත්ත නේද?

නැන්දම්මට විතරක් බය උනාම ඇතිද ? ඇයි මාමාණ්ඩිය

එහෙම නැතුව ඇති නේද දැන් අඩිය ගහන්නත් බෑනවනේ හොයන්නෙ


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Feb 2016 06:39 PM
අයිය මාමණ්ඩිට බයයි. මාමණ්ඩි නැන්නදම්මට බයයි.
ගෙදර සිංහයා වගේ ඉන්න කොල්ලෙක් ඇත්තෙම නැද්ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 09:58 PM
ඇයි මේ මම. මම කිවුවෙ මධුරංග අයිය වගේමයි කියල
මේ වගේ තව කවුද ඉන්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Feb 2016 10:00 PM
ඇයි මේ මමත් ඉන්නවා.. හැබැයි මගේ මාමණ්ඩී නම් ජීවතුන් අතර නැහැ...
…
…අපි කාටද භය ?අපිට කවුද භය?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 10:10 PM
අපි අපිටම භය වෙන්න ඕනේ. එතකොට තමා ජීවිතේ ජය ගන්නේ
මම වැරදිද
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Feb 2016 07:13 AM
eka nam aththa oba niwaradi.. ehema neda?
0
You are not authorized to post a reply.
Page 10 of 24 << < 89101112 > >>