You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 24 << < 1920212223 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Oct 2016 07:00 AM
මමනං පිලිගත්ත ඔන්න මම අවුට් කියලා...........
අවුට් වෙලා ඉන්නේ අය කවුද?....සදුනි නේද?................
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 06:14 PM
මොනට පිලි ගන්නවද?
අවුට් වෙන්න ඒපෑ පිළි ගන්න.
ඔයාලා අවුට් අැති.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 05:46 AM
මම එදා අවුට් උානාට අද ආව ආයෙත්
ඇයි සදුනිට තරහ ගියාද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 08:05 AM
මට තරහා ගියාම හරි දරුණුයි අෑ..... .
මල්වලින් වැහුනු ෆුඡියාමා ගිනි කන්ද වගේ. හිටියට
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 08:14 AM
ඇත්තට අපි නම් බය වෙයි ඔයාට
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 10:03 AM
වැඩේමයි මට බය කරන්න
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 01:10 PM
රොසි ආච්චි කො සද්ද්යක් දාන්න
0

Nipuni Dilhara
New Member
New Member
Posts:30






--
27 Oct 2016 01:13 PM
මේ මොකද්ද අනේ මේකේ මොකද්ද වෙන්නේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 01:55 PM
සඳුනිගෙන් අහගන්න වෙන්නේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Oct 2016 11:25 PM
Posted By Nipuni on 27 Oct 2016 01:13 PM
මේ මොකද්ද අනේ මේකේ මොකද්ද වෙන්නේ
මේ ත්‍රෙඩ් එකේ පළමු පිටුවට ගිහින් බලන්න නංගි ..මේ game එක ගැන විස්තර ඔක්කොම එතැන තියෙනවා ..පළමු පොස්ටුවේ විස්තර ටික කියවන්න 

0

Nipuni Dilhara
New Member
New Member
Posts:30






--
28 Oct 2016 12:33 AM
සදු කිව්වා දැන් හරි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Oct 2016 12:34 AM
රජතුමාගේ අන පිලිපදින්න
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Oct 2016 03:33 AM
ධනු..සදුනි..නිපුනි...කට්ටිය කෝ...කොහෙද ගියෙ ...අයියෝ..මොනවහරි විස්තර කියන්නකෝ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 03:40 AM
අැඩ්‍ඩ්‍රස් තියෙද මන්දා... හී

ඔබ තුමා කොයිද සැපැත්වෙලා වුන්නේ..

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Oct 2016 03:49 AM
මන් වෙස්වලාගෙන ඇවිදින්න ගියා පොඩ්ඩක් ..ඒකයි 
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 04:24 AM
ජනතාවගේ දුක් අදෝනා අහන්න ගියාද?.
බද්දක් පනවන්න විදියක් හොයන් ගියාද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 05:50 AM
රජතුමා ගිහින් තියෙන්නේ තවත් බිසවක් හොයාගන්න. අන්තක්පුරේ එහෙම තව ඉඩ තියෙනවලු
සදුනි දන්න කවුරැ හරි ඉන්නවද ? රජාට දෙන්න
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 07:41 AM
පෙර වැරදී වලින් වැරදීමෙන් දරුවෝ දෙන්නෙක් ඉන්න කෙනෙක් ඉන්නවා.
අවුල්ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 09:46 AM
එහෙම උනාට කමක් ඇහැට කනට පේන්න ඉන්නවනං
ඒක පෙර වැරැද්දකට වඩා සුලු වරදක්ද දන්නේ නැහැ වෙලා තියෙන්නේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Oct 2016 11:50 AM
පෙර වැරදි ගැනනම් නොසලකා හිටි රජතුමා
වයස කියක් විතර වෙයිද එයා ?
0
You are not authorized to post a reply.
Page 21 of 24 << < 1920212223 > >>