You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 24 << < 1718192021 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 07:04 AM

ශා අයියා මේ තරම් දුරක් ඒන්නද කල්පනාව.

අනේ ඒවනම් කොච්චර දෙයක්ද?

ගෙදර ඔක්කමලා ඒක්ක ඒන්න.

දොණිව අනිවාර්යෙන්.

දානෙට මොනාද ගේන්නේ.....

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Oct 2016 09:18 AM
දානෙකට ඕන දෙයක් ගේන්න පුලුවන්
ඒත් කා වෙනුවෙන්ද මේ දානෙ දෙන්නේ...............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Oct 2016 09:26 AM
සදුනි සිල් මාතාවට දානේ දෙන්න
ශා මල්ලිට අලුත් වැඩක් වගේ නේද ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Oct 2016 09:34 AM
ඒක දැන්ම තියල දැනගත්ත එක හොදයි. නැත්තං දානෙ නැතුව බඩගින්නෙ ඉන්න වෙන්නේ සදුනිට
මොනවද දානෙට ගේන්න ආසම දෙයක් තියෙනවද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Oct 2016 09:42 AM
පුදුම උනන්දුවක් නේ
කවුද දානේ උයන්නේ ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Oct 2016 12:40 PM
මොකද්ද මේ දානේ කතාව
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 02:30 PM

අපෝ ශා අයියා මේක දානයක් .අාස දේ අහලා දාන දෙනවද?

සියලු සිල් මාතාවන්ට, පියානන්ලට දානේ දෙන්න වෙයි හොදද?

සිල් අරන් ඉන්නවා දකින්නේ ඔනේ වුනේ.

අාස දේ අහලම දෙන්න ඔනේ නම් තව ටික කාලෙකින් කියන්නම්කෝ අෑ

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2016 02:22 AM
Posted By සඳුනි on 07 Oct 2016 02:30 PM

අපෝ ශා අයියා මේක දානයක් .අාස දේ අහලා දාන දෙනවද?

සියලු සිල් මාතාවන්ට, පියානන්ලට දානේ දෙන්න වෙයි හොදද?

සිල් අරන් ඉන්නවා දකින්නේ ඔනේ වුනේ.

අාස දේ අහලම දෙන්න ඔනේ නම් තව ටික කාලෙකින් කියන්නම්කෝ අෑ


ඇ ඒහෙම දෙයක් තියෙනවනං කලින්ම කියන්න ඔනේ ඔන්න. හරිම ආසවෙන් දෙනව

 අඹ හෝ ඇඹරැල්ල, පොලොස්  එහෙම නෙවෙයි ආසයි කියන දෙයක් හදල දෙනවා. ලේසියි එවන්නත් අයියව මාර්කට් එනකොට අල්ල ගන්න විතරයි තියෙන්නේ

ඒහෙම දෙයක් ගැන නේද ඔය කිවුවේ................

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 08:03 PM

කියන්නම්කෝ 

ඒවනවද අනිවාරෙන්...

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Oct 2016 08:08 PM
අබ අබරැල්ල පොලොස් කන්න අපිත් ආසයි නොවැ
සදුනිට විතරද දැන් දානේ ගේන්නේ ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 02:41 PM
special interest for sanduni
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 07:52 PM
ම්ම්ම් මොකද්ද ඒ කතාව
ධනු මල්ලිට තේරුනාද මුකුත් ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 11:31 PM

මොකද දැන් ධනු අයියට ඊර්ශියයිද?

පොඩ්ඩක් හිතුවන්ම් කෑ ගහන්නැතුව හිතා ගන්න තිබුනා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 07:23 AM
අනිවාර්යයයෙන් එවනවා දෙයියනේ දෙන්නටම එවනවා.
එක්කෙනෙක්ට දානෙ අනිත් කෙනාට . ඒත් දානෙම තමා............. වහෙන් ඔරව කිවුවෙ ටිකක් හදල ගන්න
කෝකටත් ඉස්සර වෙලා මේ අයගේ අයියල අල්ල ගන්න වෙනවා.
මේ විදියට උදව් කරන්න ගිහින් මාව ගස් බදියිද ......? ඔය අයියලා.............
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:27 AM

උදව් කලාම බැනුම් අහන්නත් වෙනවද?

මෙහෙ පැත්තේ නම් ඒ ප්‍රශ්නය අැති නොව්වී.

ශේප් කරලා දෙන්නම්කෝ උදවුවක්නේ කරන්නේ...

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:52 AM
Posted By සඳුනි on 10 Oct 2016 11:31 PM

මොකද දැන් ධනු අයියට ඊර්ශියයිද?

පොඩ්ඩක් හිතුවන්ම් කෑ ගහන්නැතුව හිතා ගන්න තිබුනා.



සඳුනි අවුට්   
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 06:10 PM

මොකද මම අවුට් වෙලා තියෙන්නේ.

ඔයාල කියල වචන තුනෙන් ඒකක් වක් මෙතන තියෙද?

විකාර.

ඔයාලා ඒ්වා අකුරු හැටියටද වචනය හැටියටද පිළිගන්නේ.

කවුද මේකේ විනිසුරුතුමා.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Oct 2016 06:45 AM
මොකක්ද දැන් ප්‍රශ්නේ ... රාජ සභාවට ඉදිරිපත් කලා නම් .................... 
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 06:35 PM

බලන්න රජ තුමනී මේ ධනු අයියා මම අවුට් කියනවා.

ඔය කියන්න වූ වචන තුනෙන් ඒකක් වත් මම කියලා තියෙද?

මේක නම් තනිකර වංචාවක්.

මගෝඩීරාළ.....

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 05:40 AM
ඔයා අවුට් වෙලා ඉවරයි
0
You are not authorized to post a reply.
Page 19 of 24 << < 1718192021 > >>