Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Dileeka Madushani ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 22 of 24 << < 2021222324 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 01 Nov 2016 04:50 AM Ehema balanakota oya kiyana wayasath balapai kiyala hitanna amrui Kokatath oya wayasa keeyada kiyala kiyannako 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 03 Nov 2016 09:56 PM ඒයාගේ ලොකුදූට 25 මගේ හිතේ.. හී රාජ උදහසට ලක් වෙයි වගේ. අපොයි.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 01:42 AM mokadhdha me kathaawa kattiya 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Nov 2016 02:21 AM හරි ෂෝක් කපුව. රජාටම ගැලපෙනවා ඒ කියන්නේ එයාට 45 ක් විතරද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 04 Nov 2016 03:00 AM ඊටත් වැඩී මම හිතන්නේ හී 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 Nov 2016 03:26 AM 36 ක් 37 ක් වගේ නම් හොඳයි ඉතින් 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 04 Nov 2016 08:43 AM වෙන මොකුත් ඒපාද? හී 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Nov 2016 09:47 AM Posted By සඳුනි on 04 Nov 2016 08:43 AM වෙන මොකුත් ඒපාද? හී නිකං දෙනවනං ඔන්න ඔහෙ සිංහල අපිට දෙමල පත්තරෙත් හොදයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Nov 2016 01:14 AM නිකන් හම්බෙනකන්ද බලන් ඉන්නේ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Nov 2016 11:45 AM කෝ රෝසි නංගි පොඩ්ඩ් අක්ක එහෙම 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Nov 2016 01:22 PM අබුද්ධස්ස කාලෙට ලබුත් තිත්තයි කිව්වලු 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Nov 2016 01:39 PM දැන් මොකද මේකේ වෙන්නේ ..තරග පත්තකට ගිහින් මේකට වෙනම කතාවක් ඇවිත් ද ? කලින් ප්‍රශ්නෙට පිළිතුරක් තරග නීති වලට දෙන ගමන් තවත් ප්‍රශ්නයක් අහන්න ඕනේ අනිත් කෙනාගෙන් හැබැයි කලින් ප්‍රශ්නෙට ප්‍රශ්නයකින් උත්තර දෙන්නත් බැ හොදේ දැන් එක වෙලා නැ නේ ..මට පෙන්නේ කට්ටිය ඔක්කොම තරගෙන් ඉවත් කරන්න වෙයි වගේ ....හොද ළමයි වගේ අලුතින් පටන් ගමු දැන් හරි විදියට 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Nov 2016 01:40 PM හරි දැන් පටන් ගමු අපේ රජතුමා පෙර වැරදි සුළු වැරදි දෙකම නොතකයි මේ ගමන් ධනු මල්ලිට ත් ඕනෙද පෙලවහක් ? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Nov 2016 02:35 PM අනේ පවු රෝසී අක්කේ ධනු අයියාට පෙලවහක් හොයලෙ දෙන්න වෙනවා හාද ධනු අයියේ.............. හි 0 Indika DampahalaVeteran MemberPosts:3410 09 Nov 2016 10:44 PM කැඳ කඩේ වගේද මංගල කිංකිණි වැඩේ නේ... කුට්ටිය පිටින්නේ එකපාර ලැබෙන්නේ ..හී 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Nov 2016 01:07 AM මම අකමැතී මංගල කිංකිණි වැඩේට, අන්තිමට ඔවුන් දෙන්නම ඒකතු වෙලා මාව කනවා. රජ තුමා කැමති අකමැතිද ඒ ගරු සේවය කරන්න. 0 Indika DampahalaVeteran MemberPosts:3410 10 Nov 2016 02:30 AM මට නම් ඉතින් ඕවට වෙලාවක් කොයින්ද ..රට වැසියන් ගැන බලන්න එපැයි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Nov 2016 04:44 AM ඒ කියන්නෙ රජාගේ අන්තක්පුරෙත් වෙන කෙනෙක් රජ කරනව ඇති සදුනි හොයල දෙන කෙනාගෙනුත් වැඩක් වෙයිද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Nov 2016 07:28 AM මම නම් දැන් මංගල කිංකිණි රැකියාව අතෑරලා හුගක් කල් ශා අයියේ. රජා වෙනුවෙන් වත් කෙනෙක් හොයන්න වෙයි වගේ නේද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Nov 2016 08:56 AM අනේ නංගි ඔයාම හොයන්න අපිට වෙලාව වගේම අත් දැකීමුත් අඩුයි ඔයාට පරණ පලපුරැද්ද කියෙවනේ නේද? 0 You are not authorized to post a reply. Page 22 of 24 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games