You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 24 << < 2021222324 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 02:52 PM
පළපුරුද්ද නම් තියේ ඒත් .
පහුවදා රජා බිසවව අපේ ගෙරට හැරෙන තැපැලෙන් ඒවයිද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Nov 2016 02:59 PM
මුලින්ම පළපුරුදු මොනාද කියලා හොයල බලමු
පළපුරුදු කිවුවට මොන ඒවාද ?




මේ රජෝ තරග රීති හරියට කරන්න හොදේ උත්තරයක් සහ ප්‍රශ්නයක් අහන්න්න ඕනේ ඔයාගේ වාරෙදි ..ඔන්න ආය මන් රජා කියලා බලන්නෙත් නැ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 03:07 PM
මංගල කිංකිණී අනේ. සහකාරියන්ට සහකරුවන් සොයා දීම. අවසානයේ වදකරුවන් වෙනවා හැබැයි.
මොකද කියන්නේ අපේ රජාටත් සහකාරියක් සොයලා දෙන්නද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Nov 2016 03:17 PM
හොයමු හයමු රජා කපෝති වෙන්නම
පහුවෙන්දම රිටන් වෙයිද රජවසලෙන් ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 03:35 PM
ඒක තමා මටත් තියෙන අවුල.
මායාකාරියක් සෙට් කරමුද රජාට?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Nov 2016 10:04 PM
Posted By Rosi on 10 Nov 2016 02:59 PM
මුලින්ම පළපුරුදු මොනාද කියලා හොයල බලමු
පළපුරුදු කිවුවට මොන ඒවාද ?




මේ රජෝ තරග රීති හරියට කරන්න හොදේ උත්තරයක් සහ ප්‍රශ්නයක් අහන්න්න ඕනේ ඔයාගේ වාරෙදි ..ඔන්න ආය මන් රජා කියලා බලන්නෙත් නැ
අහ් ප්‍රශ්නයකුත් අහන්න ඕනෙද ???

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Nov 2016 10:08 PM
මට නම් ඉතින්... අග බිසවයි.. උප බිසවයි ..ප්‍රියතම බිසවයි........................................
ඔය මංගල කිංකිණි එකෙන් අපේ මධුරංග කොලුවටවත් කෙනෙක් බලමුද ? 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Nov 2016 12:06 AM
තව ආව කියල පාඩුවක් වෙයි කියල හිතන්න එපා
ඔන්න ඔය දෙන දේ ගන්න හාද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Nov 2016 02:19 AM
නිකන් දෙන ඒකේ දෙමළ පත්තරෙත් ගන්න අනේ


මධුරංග අයියත් දැන් බිසවු හොයන්න අරන්ද?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Nov 2016 02:45 AM
ලඟකදී ඉඳලා හොයන්න පටන් අරන් .
පත්තරේට දාමුද අපි එකතු වෙලා .......?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Nov 2016 03:31 AM
දැන් ඉතින් පත්තරේ දැම්මා වගේ තමා.
ඔයාලා මධුරංග අයියාට කැලෑ පත්තර ගහනවා නේද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 09:22 AM

මම නම් ගෙට් එකට එනවා
ඔයාලත් එනවා නේද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 12:53 PM
එනවා එනවා.
මොකෝ ආයි අහන්නේ.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 12:20 AM
enawa nam echcharayi...

oyaa thaniyamada enne ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 07:12 AM
එයි කියල හොදටම ෂුවර් ඒකයි අහන්නේ
ඇයි අවුල්ද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 07:20 AM
Heta enwada kastiya.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 04:57 AM
හෙට එන්නං පුලුවන්
ඒත් දැන් කල් වේලා ගත වෙලා වැඩියි වගේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Jan 2017 07:55 AM
අයියෝ ඒක නේන්නම්...

එදා ගෙදර යද්දී රෑ වුණාද ඔයාලා ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 09:14 AM
Godak ra una. Nagapu bus eka maga digata kadi kadi giye
Oyatanan moko plean eke giya wage tiyenna athi neda
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Jan 2017 11:05 AM
ප්ලේන් එකක් බිමින් ගියා වගේ ඇති.
ඔයාලාටනම් ප්ලෙන් එකක් නැතුවත් උඩින් ගියා වගේ ඇති නේද?
0
You are not authorized to post a reply.
Page 23 of 24 << < 2021222324 > >>