Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Dileeka Madushani ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 20 of 24 << < 1819202122 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 14 Oct 2016 06:14 AM ඒහෙමද? මම යනවා ඒහෙනම් මේ තරගෙන්. හේතු පැහැදිලි කිරීමක් නොකර මාව අවුට් කලාට තරහම තරහයි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Oct 2016 07:13 AM හරි හරි අයේ තරඟ කරමු බලන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Oct 2016 07:40 AM කවුද සදුනිව අවුට් කලේ පවුනේ මොකද කියන්නේ අදාල පුද්ලයට රාජ දණ්ඩන දෙමුද? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 14 Oct 2016 08:33 AM මම ඉල්ලා අස් වෙනවා. මම කවදත් අසාධාරණයට විරුද්දයි. බායි.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Oct 2016 10:14 AM හරි මේ දැන් ඉඳන් පටන් ගමුකො අයේම 0 Indika DampahalaVeteran MemberPosts:3410 20 Oct 2016 11:06 PM පේන විදිහට නම් සඳුනි අවුට් වෙලා නෑ ... ඒ නිසා තරග කරන්න එන්න ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Oct 2016 07:58 AM mama enna kiwwa 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 21 Oct 2016 09:53 AM මම ඒන්න අකමැතී. රජතුමා අවුට්නේ දැන්. 0 Indika DampahalaVeteran MemberPosts:3410 22 Oct 2016 05:10 AM Posted By සඳුනි on 21 Oct 2016 09:53 AM මම ඒන්න අකමැතී. රජතුමා අවුට්නේ දැන්. එක දවසකට විතරයි අවුට් වෙන්නෙ.. අනිත් දවසෙ ඉදන් අයෙත් තරග කරන්න පුළුවන් 0 Danu LiyanageVeteran MemberPosts:3457 22 Oct 2016 06:34 AM api ayema mula indan patan gamu 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 22 Oct 2016 11:50 AM හාකෝ හාකේ පටන් ගමුකෝ. කෝ අප්පා ශා අයියා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 01:53 AM ඔන්න එහෙනම් පටන් ගත්තා. සඳුනි තරහද...? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 23 Oct 2016 02:16 AM මොනවා බෙදා ගන්න, කරහා වෙන්නද ධනූ අයියන්ඩී. හේතුවක් හම්බුනෝත් බලමුකෝ 0 Danu LiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 02:28 AM අවුට් කරාට තරහද කියලා ඇහුවෙ....? වෙන මොකට තරහ වෙන්නද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 23 Oct 2016 03:01 AM ඒ අවුට් ඒක මට පිළිගන්න නොහැකී.. ඒකට නම් තරහයි 0 Danu LiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 03:44 AM තරහද......? හොඳයි නගා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 23 Oct 2016 07:42 AM Posted By සඳුනි on 22 Oct 2016 11:50 AM හාකෝ හාකේ පටන් ගමුකෝ. කෝ අප්පා ශා අයියා. අද අවුට් උනත් කමක් නෑ කියන්න තියෙන දේ කියන්න එපැයි අපි ගැන පොඩ්ඩක් හරි හෙයන අය ඉන්න එක ගැන සන්තෝෂයි ඒත් ආවෙ නැත්තේ ඇයි කියලනං කියන්න බෑ.... බෑ.... ඔව් ඇත්තටම බැහැ 0 Danu LiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 08:01 AM ඔන්න ඔහේ කියල දාන්න අවුලක් නැහැ හේතුව තරඟයට එන්ටර් උනේ නැහැ තාම 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 23 Oct 2016 08:06 AM මෙන්න් වැඩක් දෙන්නා තරෙගෙට තහනම් වචන 3 න කියනවා. 0 Indika DampahalaVeteran MemberPosts:3410 24 Oct 2016 12:24 AM 23 වෙනිදා දෙන්නම අවුට් 0 You are not authorized to post a reply. Page 20 of 24 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games