Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Dileeka Madushani ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 18 of 24 << < 1617181920 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 03 Oct 2016 10:16 AM ඒන්න තමා ඇහුවේ කියන්න පුලුවන්ද කියල විතරක් කියන්නකෝ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 01:44 PM මම කියන්නම්කෝ අක්කත් එක්කද එන්නේ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Oct 2016 02:03 PM අක්ක එක්කගෙන එන්නත් පුලුවන් මට තනියෙන් එන්නත් පුලුවන්. ඔයා සිල් ගන්නවද කියල බලන්න විතරනේ අවශ්‍ය මොකද කියන්නේ අක්කත් එක්ක ආවොත් ප්‍රශ්නයක් වෙයිද 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 02:07 PM අක්කා එක්ක එනවා නම් මම කැමති ගොඩක් කන්නාඩි පොලගා බනීද මට 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Oct 2016 02:16 PM ඇයි ඒයා බනින්නෙ. අක්ක ඒක්ක එන නිසාද 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 02:21 PM අයියා අවුට් අයියා අවුට් උත්තරයක් කෝ. පුරස්න දෙකක්මයි අහලා තියෙන්නේ හූ හූ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Oct 2016 03:39 PM පලවෙනි එක පිලිතුරක් විදියට හඩ උස්පහත් කරල දෙන්න පුලුවන් එහෙම බලපුවාම මම තාමත් කරග වදිනවා. මම හරි නේද 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 03 Oct 2016 07:16 PM ෂා මල්ලිගේ පලවෙනි එක උත්තරයක් විදියට ගන්නත් පුළුවන් තමා පොඩ්ඩි නගා බලන්නේ කට්ටියව අයින් කරන්නමද ? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Oct 2016 04:05 AM Posted By Rosi on 03 Oct 2016 07:16 PM ෂා මල්ලිගේ පලවෙනි එක උත්තරයක් විදියට ගන්නත් පුළුවන් තමා පොඩ්ඩි නගා බලන්නේ කට්ටියව අයින් කරන්නමද ? කළු අයියා පරද්දන්න විදිහක් කියන්නකෝ .... කළු අයියේ ඔයාට දිනන්නමද ඕනේ 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 Oct 2016 04:18 AM කළු අයියා , ඇතින්නි , කණ්නාඩි පොළග මරු ඕයි නම් ටික 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 04 Oct 2016 04:47 AM ඔයා රජ්ජුරු අක්කිනේ..... ඔයාගේ නම ඊටත් වඩා මරු නේද? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Oct 2016 05:34 AM Posted By kingD on 04 Oct 2016 04:18 AM කළු අයියා , ඇතින්නි , කණ්නාඩි පොළග මරු ඕයි නම් ටික කින්ඩි හිහි ඒ නම නියමයි ... තේරුණේ නැද්ද ? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 04 Oct 2016 08:35 PM බලමු දිනයක වැටහේවී...... ඒහෙම හිතන තව අය ඉන්නවද? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 05 Oct 2016 10:50 PM දිනයක වැටහෙයි තමයි... එත් පරක්කු වැඩි වෙයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 02:52 AM කල් ගිහින් හරි වැටේහී අනේ. කිසි දෙයක් ඒක පාරට තේරුම් ගන්න අමාරුයි. වරදින්නම ඔනේ හරියන්න. අත්දැකීම් තමා. තේරුම් ගැනීමේ හැකියාව දෙන්නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Oct 2016 09:57 AM හිහි මම පරාදවෙයි කියල තමා බය. හැබැයි ඔයා කියනවනං මම අවුට් වෙන්නං හිතලම එහෙම හොදයිද කියන්නකෝ....... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 11:32 AM ඒහෙම පරාජය බාර ගන්න ඒක නරක පුරුද්දක් නේද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 06 Oct 2016 02:46 PM ෂා මල්ලි එක්ක සෙල්ලම් සදුනි නගාට අමාරුයි වගේ ඒ වුනාට මල්ලි අන්තිමට අහුවෙන්න වගේ නේද යන්නේ ? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 05:46 PM මමත් අදාලයිද? ශා අයියාගෙයි පොඩ්ඩි අක්කගෙයි තමා තරගේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Oct 2016 05:27 AM Posted By Rosi on 06 Oct 2016 02:46 PM ෂා මල්ලි එක්ක සෙල්ලම් සදුනි නගාට අමාරුයි වගේ ඒ වුනාට මල්ලි අන්තිමට අහුවෙන්න වගේ නේද යන්නේ ? මේ ඉන්න චූටි චූටි කෙල්ලොන්ට අහුවෙයි මම. අහුවෙන්න ඔන කෙනාට අහු වෙලා ඉවරයි. දැන් අන්න එයා දැන් ගෙදර එයත් එකක් එන්නද කියන්නෙ දැන් පොඩ්ඩි සිල් ගන්නව බලන්න. ඕනෙනං සදුනිවත් බලන්න එන්නං. දෙන්නම මේකට උත්තර දෙන්නකෝ හරියටම පොඩ්ඩිනං මට එපා කියල කිවුව නේද.............? 0 You are not authorized to post a reply. Page 18 of 24 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games