You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 24 << < 1516171819 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 07:20 AM
අර මම කිවුව කෑල්ල අගට දාගන්න ඔයාම කියල කිවුවේ
දැන් හරි නේද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Sep 2016 07:49 AM
තරගේ අයෙමත් උඩට ඇවිත්
කට්ටියට තේරුනාද දැන් ?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Sep 2016 03:25 AM
Posted By sha733 on 12 Sep 2016 07:20 AM
අර මම කිවුව කෑල්ල අගට දාගන්න ඔයාම කියල කිවුවේ
දැන් හරි නේද

ඔයා අවුට් අයියේ

නේද  කියලා 3 පාරක් කිවනේ . මට ඕනි වුනේ ඔයාව පරද්දන්නමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 03:46 AM
ප්‍රශ්ණ අහන ඒවගේ වචන අදාල කරගන්න එපා පොඩ්ඩී.
එහෙම බැලුවොත් ඔයත් අවුට් මම හරිද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Sep 2016 03:53 AM
Posted By sha733 on 13 Sep 2016 03:46 AM
ප්‍රශ්ණ අහන ඒවගේ වචන අදාල කරගන්න එපා පොඩ්ඩී.
එහෙම බැලුවොත් ඔයත් අවුට් මම හරිද?


ඔයා හරි තමයි ඉතිං .. 

අද නිවාඩුද අයියේ ?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 05:14 AM
මේ දැනුත් වැඩ මොන නිවාඩුද
ඔයාල නං ඉතින් හැම වේලේම නිවාඩුනේ..............
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 05:22 AM

මම නම් හැමදාම නිමාඩුනේ  හී...

ඉරිදත් වැඩද?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Sep 2016 07:24 AM
ඉරිදට ත් වැඩ වැටෙනවා නේ සමහරදාට
නිවාඩු දවසට හොදට නිදාගන්න පුළුවන් නේද ඔයාලට ?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Sep 2016 10:16 PM
මම නම් වැඩ පෝය දවසට විතරයි ..

පෝය දවසට වැඩ කවුරුත් ඉන්නවද තව
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 12:09 AM

මම නම් පොයත් නිවාඩුයි.

පන්සල් යන්නේ කොහොමද වැඩ නම්

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2016 12:26 AM
ආපෝ පොඩ්ඩිට එහෙම එකක්වත් හිතෙනවද
අපිත් පෝයට ගෙදර හිටියට මොකක් හරි වැඩ කන්දකට යට වෙනවා
ඔයාලටත් එහෙමද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 02:27 AM
අපි නම් පොයට වැඩම තමා. අපිට පඩිය වැඩියෙන් දෙනවා.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
14 Sep 2016 06:29 AM
ධනුෂ්ක මල්ලි ලට ඩබල් ගෙවනව ද පෝය දාට වැඩ කරහම ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 06:35 AM
දෙනවා රජො අපට ඩබල් කරලා ගෙවනවා. 1600ක් වැටෙනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Sep 2016 08:01 AM
ඩබල් ගෙවනවා නම් හොදයි නේ
රජාට ත් එහෙමද රජවාසලේ ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2016 09:02 AM
අපෝ ඩබල් ගෙවුවත් මටනං පෝයට වැඩ එපා
කවුද දැන් පෝයට කැමැත්තෙන් වැඩ කරන්නේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 04:57 AM
පෝයට ගෙදර හරි සිල් ගන්නවා ..

කළු අයියා නම් පන්සලටවත් යනවද එදාටවත්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Oct 2016 05:23 AM
මෙයා පන්සලේමයි රාජකාරිය පොයට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 05:27 AM
හම්මො ඔය ඇත්තද කියල බලන්න දවසක ගෙදර එනවා මම
ඔයාලගෙ ගෙදරට එන පාර කියන්න පුලුවන්ද
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 06:26 AM
පාර කියන්නම් ...

අයියා ඇත්තටම එනවද ?
0
You are not authorized to post a reply.
Page 17 of 24 << < 1516171819 > >>