Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Dileeka Madushani ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 24 << < 1415161718 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 02 May 2016 02:00 PM අපිට නම් හොදයි දැන් කලගුනේ දැන් නම් ඇති නේද මේ කාලගුනයට කතාකරා,වෙන එකක් පටං ගමුද ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 May 2016 04:02 AM අපේ පැත්තේ නම් වෙසක් එකට සැරසෙනවා... රෝසි නංගී ඉන්න ඇමරිකාව පැත්තේ සිටින බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සමරනවද? 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 May 2016 09:18 PM ඇත්තටම කොහොමද නංගි වෙසක් ඔය පැත්තේ ...කූඩු , තෝරන් එහෙම තියෙනව ද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 May 2016 01:08 AM මේ පැත්තේ නම් වෙසක් කූඩු එහෙ මෙහෙ යනව. ඒ නිසා හැමදාම වෙසක්. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 11 Sep 2016 01:28 AM Posted By maduranga001 on 20 Jan 2016 11:13 PM අඟුරු වලින් දත් මැද්දමලු දත් හොඳින් සුදු වෙන්නෙ.. නමුත් නිතරම මැද්දොත් දතේ එනමලයට හානි වෙන්න පුළුවන් ලු. ඉදහිට මැද්දට කමක් නැහැ. අගුරු කියන්නේ හොඳ විෂබීජ නාශකයක් කියනවනෙ. දැන් මේ නෝනල මහත්වරු පාන් කාල ඉවර වෙලාද අගුරු වලින් දත් මදින්නේ? මදින කතාව 3 පාරක් කියලා තියෙනවා. මදු අයියා මෙතන අවුට් වෙලා . 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 11 Sep 2016 01:31 AM Posted By maduranga001 on 05 May 2016 01:08 AM මේ පැත්තේ නම් වෙසක් කූඩු එහෙ මෙහෙ යනව. ඒ නිසා හැමදාම වෙසක්. ආයේ ඉතින් වෙසක් ලබන අවුරුද්දේ තමයි.. අයියේ ඔයා සිල් අරන් තියෙනවද ? ( *** බොරු කිවොත් පව්ලු., ඔව් ද , නැද්ද ..? ) හි මේ වරහන් හොදේ 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 Sep 2016 01:32 AM මමත් මේකට එනවා මම මෙතන thread eka දැක්කේ අදමයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 11 Sep 2016 04:43 AM මොකක්ද වෙන්න ඔනේ .හී 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Sep 2016 04:54 AM මේකේ වෙන්නේ කලින් කෙනා අහපු ප්‍රශනයට පිළිතුරක් දෙනවා. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහනවා. ඔව්, නෑ, බෑ යන වචන භාවිතා කිරීම තහනම්... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Sep 2016 04:55 AM Posted By Poddi on 11 Sep 2016 01:31 AM ආයේ ඉතින් වෙසක් ලබන අවුරුද්දේ තමයි.. අයියේ ඔයා සිල් අරන් තියෙනවද ? ( *** බොරු කිවොත් පව්ලු., ඔව් ද , නැද්ද ..? ) හි මේ වරහන් හොදේ මම නම් සිල් අරන් තියෙනවා... ඔයා ගිය පෝයට පන්සල් ගියාද? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 11 Sep 2016 05:19 AM Posted By indika76 on 11 Sep 2016 04:55 AM Posted By Poddi on 11 Sep 2016 01:31 AM ආයේ ඉතින් වෙසක් ලබන අවුරුද්දේ තමයි.. අයියේ ඔයා සිල් අරන් තියෙනවද ? ( *** බොරු කිවොත් පව්ලු., ඔව් ද , නැද්ද ..? ) හි මේ වරහන් හොදේ මම නම් සිල් අරන් තියෙනවා... ඔයා ගිය පෝයට පන්සල් ගියාද? ගිය පෝයට මම ගෙදර හිටියේ... අයියේ ඔයාට මතකද එදා tv එකේ සුරිය අරණ film එක පෙන්නුවනේ ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Sep 2016 05:21 AM සූරිය අරණ මම සීඩී එක බැලුවා.. පෝය දවසේ ඔයා සූරිය අරණ බැලුවද? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 11 Sep 2016 06:39 AM Posted By indika76 on 11 Sep 2016 05:21 AM සූරිය අරණ මම සීඩී එක බැලුවා.. පෝය දවසේ ඔයා සූරිය අරණ බැලුවද? මම ටිකක් වෙලා බැලුවා පෝය දවසේ නම් ..... හෝල් එකටම ගියා පොඩි කාලේ ... ඒ ෆිල්ම් එකට ආසද අයියේ ඔයා ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Sep 2016 06:49 AM පොඩි ළමයින්ගේ චිත්‍රපටවලට මම ගොඩක් ආසයි.. අනිත් සහෝදර සහෝදරියන්ගේ අදහස් කොහොමද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Sep 2016 05:02 AM Posted By indika76 on 11 Sep 2016 06:49 AM පොඩි ළමයින්ගේ චිත්‍රපටවලට මම ගොඩක් ආසයි.. අනිත් සහෝදර සහෝදරියන්ගේ අදහස් කොහොමද? මමත් ආසයි අයියේ හෝම් අලෝන්ග් චිත්‍රපට ටික එහෙම මරැ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Sep 2016 05:26 AM Posted By sha733 on 12 Sep 2016 05:02 AM Posted By indika76 on 11 Sep 2016 06:49 AM පොඩි ළමයින්ගේ චිත්‍රපටවලට මම ගොඩක් ආසයි.. අනිත් සහෝදර සහෝදරියන්ගේ අදහස් කොහොමද? මමත් ආසයි අයියේ හෝම් අලෝන්ග් චිත්‍රපට ටික එහෙම මරැ කළු අයියා ප්‍රශ්නයක් අහන්නකෝ .. උත්තරේ විතරක් දීලා මගඇරියා නේද ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Sep 2016 06:13 AM ඒකෙ අගට නේද කියල දාගන්න. ඒහෙම කරල පොඩ්ඩි උත්තර දෙන්න 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Sep 2016 06:41 AM අයියත් කියන කතා .. ඔයාම ඒක හැදුවොත් නරකද ආයෙත් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Sep 2016 06:55 AM එකේ නරකක් තියෙනවා ඒකනේ මම එහෙම කිවුවේ ඔයාටම කරගන්න පුලුවන් නේද 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 12 Sep 2016 07:02 AM Posted By sha733 on 12 Sep 2016 06:55 AM එකේ නරකක් තියෙනවා ඒකනේ මම එහෙම කිවුවේ ඔයාටම කරගන්න පුලුවන් නේද තේරුනා මදි මට... මොකක්ද කිවේ ඔයා 0 You are not authorized to post a reply. Page 16 of 24 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games