You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 24 << < 1314151617 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Apr 2016 03:56 AM
Posted By sha733 on 04 Apr 2016 02:45 AM
හම්මේ ඉතින් කියන්න සතුටුයි පෑවිල්ල උපරිම අඩුයි ඉර මාමා ඔලුවට උඩින් ඉන්නවා වගේ
අපි කිව්ව ඔය පැත්තේ විස්තරත් කියන්නකෝ බලන්න
එළවලු එහෙම මේ දවස් වල ගණන් අඩුද කළු අයියේ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 06:09 AM
කොහොමද ඒ පැත්තේ තොරතුරු?
මෙහෙට හොඳින් වැස්ස වහිනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 07:26 AM
එලවලු ගණන් මේ වන විට සීග්‍රෙයන් අඩු වෙලා තියෙන්නේ නමුත් ඉදිරියේදී වැඩි වෙන බවක් දැනෙනවා
ඇයි එලවලු ගන්න එන්නද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2016 06:47 PM
ගොඩ එළවලු නම් අපුරුයි ගොඩක්ම
මල්ලි ගාව තියෙන්නේ මොන ජාතිද ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 05:34 AM
ඕනම දෙයක් තියෙනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2016 01:13 PM
මන් කැමැති දෙයක් තමා තුබ කරවිල
කොයි කලේද මල්ලි ඒවා තියෙන්නේ ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 11:46 PM
ජනවාරි පෙබරවාරි වගේ කාල වල තමා එන්නේ. හැබැයි ඒ කාලෙ උනත් වැඩිම උනොත් මුලු මාර්කට් එකටම දවසකට කිලෝ 2ක් 3ක් විතර එයි ඒතරං හිගයි
ඒ වගේම මිලයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Apr 2016 03:48 AM
අපේ පැත්තේ නම් ඕන තරම් තුඹ කරවිල තියෙනවා. 250 ක් රු. 100 ක් වෙනවා..
කාලා බලමුද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2016 05:47 PM
නියමයි නේ ,,කමු කමු
අපේ පැත්තේ අර පැත්තේද   ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 02:17 AM
එහෙනං ගාල්ලේ යමු අක්කේ තුඹ කරවිග ගෝනියක් විතර අරන් එන්න
අපි එන්නද?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2016 08:01 AM
මමත් ආස කරන කෑමක් තමයි තුඹ කරවිල .
…
…තවම ගණන්ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 08:21 AM
ගණන් වෙන්නත් දැන් එන්න එපැයි
කාල වකවානු ඉවරයි . වතුර දදා පරිස්සම් කලොත් තියෙනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2016 08:37 AM
මම ග්‍රෑම් 100 රුපියල් 70-80 ට වගේ අරගෙන තුයෙනවා.. ඒ 2014 වගෙ.
…
… දැනුත් එහෙමද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2016 06:13 PM
එක සැරයක් මෙහෙදී දැක්කා ,
තුබ රත්තරන් වගේ නේද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Apr 2016 11:56 PM
සමන්ත අයියේ දැන් ඒ තරම් ගණන් නැහැ කිලෝ එක තුන් හාරසියයට වගේ තමයි යන්නේ
හබැයි කොළඹ පැත්තේ කොහොමද දන්නේ නැහැ

මෙහෙ කැකිරි පිපිඥ්ඥ 10 ට 15 දෙනකොට කොළඹ 70 ,80 කියනවනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Apr 2016 11:34 AM
දැන් නම් වහිනවා..

ඒ කිසා එළවලු ලාබ ඇති නේද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2016 11:40 AM
රස්නේ නම් අඩු වෙයි වැස්සට
දැන් දිගටම වහිනවද ඔයාලට ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Apr 2016 11:45 AM
දැන් ටික ටික වහිනවා..

රෝසි නංගිගේ රටට කොහොමද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2016 04:31 PM
අපිට නම් හොදයි කාලගුණය දැන් සිතල අඩුවේගෙන යනවා .
දැන් ඊළගට ලෙඩ බෝ වෙයිද මේ වැස්ස නිසා ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 11:08 PM
වැස්සක් නං අපිටත් වැස්ස හැබැයි පොලවට දැනුනෙවත් නැතුවා වගේ
මෙහෙ ආයෙත් ඔලු ගෙඩි පුපුරන්න පායනවා ඔයාලට......?
0
You are not authorized to post a reply.
Page 15 of 24 << < 1314151617 > >>