You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 24 << < 1112131415 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Mar 2016 07:00 AM
සීතල වතුර එකක් නම් පංකාදුයි..

එහෙ වතුරත් මෙහෙ වතුර වගේමද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 07:22 AM
වතුර එකත් බිවුවා
දැන් බෙලි බීම එක තමා අවශ්‍යය
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Mar 2016 07:16 PM
දැන් මට එහෙනම් බෙලි ගෙඩියක් අවශ්‍ය කර තිබේ
මල්ලිලා දිහා නම් ඕන තරම් බෙලි ඇති නේද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Mar 2016 10:24 PM
බෙලි බීම එකක් තිබුණොත් නම් පංකාදුයි...
…ඒත් අපිට බෙලි කොහින්ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 03:29 AM
දැන් රට පුර බෙලි තියෙනවා අවශ්‍යතාවය අනුව මගේ එක හරි දෙනවා
එහෙම හොදයි නේද.........?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Mar 2016 05:17 PM
අනේ ඉතින් කොච්චර දෙයක්ද,,

එත් ශා මල්ලි, මගේ එක කිවුවේ ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Mar 2016 07:58 PM
ඔය ශා මලයාගේ බෙල්ල ගැන වෙන්ටෑ කියන්නෙ.
ෂා මල්ලි පුළුවන් නම් උඹේ බෙල්ල දෙනවද මට දවසකට? මම ඒක ටිකක් කෝච්චියට තියල දෙන්නම්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 09:13 PM
කොහොමද කෙනෙක් ගැන විශ්වාසේ තියන්නේ ඔහොම උනාම. බෙල්ල ඉල්ලන්නේ කෝච්චියට තියන්නද
අයිය ඉල්ලනවනං මේ මලයගේ ඒත් බෙල්ල දෙනව ආයෙ දෙකක් නැහැ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Mar 2016 05:01 PM
මගේ බෙල්ල නම් පරිස්සම් කර ගන්න ඕනේ

කෝ එතකොට ශා මල්ලිට බෙල්ලක් ඊටපස්සේ ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Mar 2016 12:53 AM
බෙල්ල ඉල්ලගත්ත කෙනා පරිස්සමින් දුන්නොත් තමා මට බෙල්ල තියෙන්නේ
එහෙම නැත්තං මොකද කරන්නේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2016 01:14 PM
එතකොට එයාගේ බෙල්ල ගමු
එත් ඒ බෙල්ල ෆිට් වෙයිද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Mar 2016 07:10 PM
Posted By sha733 on 12 Mar 2016 12:53 AM
බෙල්ල ඉල්ලගත්ත කෙනා පරිස්සමින් දුන්නොත් තමා මට බෙල්ල තියෙන්නේ
එහෙම නැත්තං මොකද කරන්නේ
දුන්නට පස්සෙ කිසිම දෙයක් ආයෙත් ලැබෙන එක ගැන නම් විස්වාශ තියන්න එපා.
දීපුදෙයක් ආපහු ඉල්ලගෙන යන එක හරි නැහැ නේද?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Mar 2016 04:57 AM
මම ඉල්ලුවේ නැහැ අයියේ දුන්නොත් ගන්නවා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Mar 2016 08:50 PM
මොනවද බොලව් උඹල මේ දොඩවන්නෙ බෙලි ගැන .. බෙලි කපා ගන්නද හදන්නෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Mar 2016 10:39 PM
බෙලි බීම එකක් ගැන අයියේ ඒක රෝසි අක්කනේ හදන්න‍ෙ
අයිටත් ඕනෙයි බෙලිබීම ටිකක්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Mar 2016 04:51 AM
බෙලි වලට නම් ආසයි මං ... රෝසි හදනවා නම් ඉතින් රසට තියෙයි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Mar 2016 10:20 AM
රජතුමාට රස ඉහිලින්ම හදලා දෙන්නම් කෝ
රජතුමාට විතරක් දුන්නම ඇති නේද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Mar 2016 11:05 AM
රජතුමාට ඕන තරම් රාජ භෝජණ ලැබෙනවා.
…
…ඇයි අපිට පෙවුණොත් නරකද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Mar 2016 06:20 PM
පොවනවට වඩා ලේසි බොන එක
දැන් හැමෝම බොන්න ආස බෙලිද ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Mar 2016 11:44 PM
ඒකනේ ඉස්සරවෙලා අපු කනට වඩා පස්සෙ අපු අග ලොකු වෙනව කියන්නේ
අපියි මුලින් ඉල්ලුවේ නේද සමන්ත අයියේ?
0
You are not authorized to post a reply.
Page 13 of 24 << < 1112131415 > >>