Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Dileeka Madushani ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 24 << < 1011121314 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Feb 2016 06:33 PM අනේ මන්ද මට මාව හොරක් කියලමනේ හිතුනෙ. ඔයා කවදා හරිහොරකමක් කරලා තියෙනවද? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Feb 2016 09:03 PM හොරකම කියන්නේ පස් පව් වලින් එකක්.. දැන් හොරු විතරමද ඉන්නේ ? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Feb 2016 05:07 PM හොරුන්ගෙත් හොරු කම්බ හොරුත් ඉන්නවා දැන් හොර වැඩ හොද නැ නේද ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Feb 2016 06:23 PM අවස්ථාව අනුව හොර වැඩ කරන්නත් වෙනවා.. ඉතිං රෝසි නංගී අලුත් තොරතුරු කොහොමද? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Feb 2016 10:04 PM හොර වැඩ නම් කොහොමත් හොඳ මදි. දැන් මොකක්ද ඒ අවස්ථාව? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Feb 2016 08:06 AM Ehema awastha godak athi indika ayiya ta : D Kattiya hodin da ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Feb 2016 08:08 AM මම නම් හොඳින්... රෝසි නංගීගේ අසනීපය සුවයිද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Feb 2016 08:09 AM Tiken tika hoda wenawa ayiya Oyalata th rasseneda ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Feb 2016 08:10 AM ෆෑන් එක නැතිව නිදාගන්න බෑ.. ඔයාලට කොහොමද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Feb 2016 08:13 AM Apita sithala adu wenawa dan tika tika Kadawatha peththata wessa lu neda hodatama ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Feb 2016 08:16 AM අපට දවලුත් හයියෙන් වැස්සා. ඒත් රෑ වෙනකොට රස්නය වැඩියි. මේ දවස් වල එහේ රාත්‍රි කාලයේ උෂ්ණත්වය කීයද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Feb 2016 08:20 AM Reta sithalai 4C ta vithara Ai ithin wessa nam mechchara rasne? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Feb 2016 08:24 AM අපට වැස්සම තවත් රස්නෙයි.. අම්මෝ අංශක 4 ක් නම් වතුරත් අයිස් වගේ ඇති නේද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Feb 2016 06:36 PM දැන් නම් මෙහෙ කාලගුණික විපර්යාස එන්න එන්නම වැඩියි වගේ. ඉස්සරත් මෙහෙම ද? දැන් තත්ත්වය එන්න එන්නම දරුණුයි වගේ නේද? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 29 Feb 2016 09:46 PM අපිට නම් තවම සීතල සෙ. අ; 0 වගේ තමයි. ඔයාලට ගොඩක් රස්නෙද? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Mar 2016 07:35 AM රස්නේ නම් ඉන්න අපහසුයි නේ වැස්සත් අඩු නැ නේද ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 Mar 2016 10:54 PM රස්නේ හින්ද කූල් බීම එකක්වත් බොන්න තියෙනවනං කොහොමද අක්කේ එ්වයින් රෙසිපියකුත් දැම්මනං 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Mar 2016 01:08 PM අපිට සිතල නිසා කුල් පෙවෙනවා අඩුයි මල්ලි ආස මොන වගේ කුල් බිමකටද ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Mar 2016 01:55 AM අක්කා මොනවා කියල දුන්නත් ඒක හැදුවම රහයිනේ අක්ක කැමති පහසු දෙයක් දෙන්න 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 06 Mar 2016 06:26 AM රස්නේ නිසා හොදයිලු බෙලි බිම ඔක්කොටම කලින් වතුර එකක් ඕනෙද ? 0 You are not authorized to post a reply. Page 12 of 24 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games