You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 10:06 AM by  hasitha dhananjaya
මගෙ රෙකෝඩින් සෙන්ටර් එක
 170 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 9 << < 45678 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Jul 2016 11:01 PM
ehema nam walin nam mathaka naha anika bana padhayak ahapu kaalayak mathaka naha ayiye
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jul 2016 06:13 AM
Posted By DanuLiyanage on 09 Jul 2016 09:30 PM
me mokdda kiyala danno danithi










kawru hari ahuwoth lankawe lokuma library eka kiyala.................................?

මේක පරිස්සම් කර ගනින් මල්ලියේ..

මතකනේ මම ඔයාට අනතුරු ඇගවීමක් කරා.. මේකේ තව පිටපතක් තියාගන්න කියලා.. ඒ ගැනත් හිතන්න..


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jul 2016 06:32 AM
අනිවාර්යෙන්ම මේක පණ වගේ පරෙස්සම් කර ගන්න මල්ලී. මගේ එක හාර්ඩ් එකක් එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. ඒකේ තමයි ඔක්කොම පොත් ටික තිබුණේ.. නැවත යථා තත්වයට ගන්න බැරි වුණා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2016 07:41 AM
Posted By indika76 on 10 Jul 2016 06:13 AM
Posted By DanuLiyanage on 09 Jul 2016 09:30 PM
me mokdda kiyala danno danithi










kawru hari ahuwoth lankawe lokuma library eka kiyala.................................?

මේක පරිස්සම් කර ගනින් මල්ලියේ..

මතකනේ මම ඔයාට අනතුරු ඇගවීමක් කරා.. මේකේ තව පිටපතක් තියාගන්න කියලා.. ඒ ගැනත් හිතන්න..


මේකේ පිටපතක් තව තියාගනින් එක කෝකටත් හොදයි .

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jul 2016 07:44 AM
ammo baya hithenawa ohoma kiyaddi
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jul 2016 08:18 AM
දෙපලගේ සේසතම ඕකෙ ඇතුලේ තමයි තියෙන්නේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2016 05:16 AM
Posted By DanuLiyanage on 09 Jul 2016 10:57 PM
apatat thawama gananaya karaganna abha. anith eka thawa casset 1500 kata wediya recording thiyenawa
isissarahata api gannaya karala kiyannam habayi kauru hari naahanawa nam casset ekak thiyenawada kiyala a ahana onama ekak thiyenawa
gramaphone
chithrapata geetha
70 80 90 dashakaye casset
band play kara parani casset
perani saha aluth nonstop
liveshow(indoor only) presanga wedika newe
2000 awurudde wage indan awa hippop , rap thani geetha
1920 wage durlaba geetha
bana, saha pirith wirindu
thawa a wage godak ewa thiyenawa
ඔය තරම් වටිනා කියන දේවල් අපි දන්නා කියන අපේම කොල්ලෙක් ළඟ තියෙනවා කියල අහන්නත් ආසයි මලෝ.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jul 2016 05:19 AM
thawa thiyenawa ayiye guwan widuli geetha
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jul 2016 05:53 AM
නැති එකක් නෑ ඕං කෙටියෙන්ම කිව්වොත්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 07:53 AM
අවුලක් නැහැ තව පිටපතක් මුද්‍රණය වෙමින් පවතිනව තාම 100% සම්පූර්ණ නැහැ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jul 2016 10:51 AM

 

 

 

මෙන්න අපේ රෙකොඩින් එකක් අහල බලන්නකො මෙ විදියට තම දෑනට අපි රෙකොඩ් කරන්නේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Jul 2016 08:11 PM
මේ රෙකෝඩින් එකේ බැලන්සින් එක නියමෙට තියෙනවා..
ඒ වගේම Quality එකත් හොඳයි...
මෙහෙම තියේනම් සුපිරියි.. (සමහර කැසට් මේ ගානට ගන්න නම් ලොකු කට්ටක් කන්න වෙනවා)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jul 2016 09:10 PM
අනේ මගෙ යක අවුස්සන්නෙ නැතුව මෙවා දෙනවා නම් දීපන්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jul 2016 09:12 PM
මේවා සුපිරියටම තියෙනවා.. නමුත් සැපයුම තමයි නැත්තේ.. මම විහිළුවට එහෙම කිව්වේ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jul 2016 10:45 PM
thnks ayieeeeeee
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jul 2016 03:34 AM
අපිත් ආසා ඔය විදියට හැම එකක්ම ගන්න තමා
ඒත් කොහෙද සමහර කැසට් මාර වද දෙන්නෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2016 08:38 AM
සමහර එව්වා කොච්චර කලත් හොදට එන්නේ නැති වුනාම කරන්න හිතෙන දේ කියන්න ඕනෙ නෑනෙ. මේක අහලා බලන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jul 2016 06:25 PM
Posted By hasithad on 14 Jul 2016 08:38 AM
සමහර එව්වා කොච්චර කලත් හොදට එන්නේ නැති වුනාම කරන්න හිතෙන දේ කියන්න ඕනෙ නෑනෙ. මේක අහලා බලන්න.


… …මේ සින්දුවෙ quality එක නම් එල ...මෙක කියන්නෙ ග්‍රෙශන් ජයමහ නෙද ? මෙක download කරගන්න ක්‍රමයක් නැද්ද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Jul 2016 07:41 PM
සඳ තරු නැති අහසයි...
මේ ගීතය සමන් පුෂ්පවර්ණගේ ගීතයක්...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jul 2016 08:07 PM
ඔහ්හ් ඇත්තද මචන් ? රුකාන්තගෙ මුසික් වගෙ නෙද ?.....ශික් මෙවා ගන්න විදියක් නැහැනෙ
0
You are not authorized to post a reply.
Page 6 of 9 << < 45678 > >>