You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 10:06 AM by  hasitha dhananjaya
මගෙ රෙකෝඩින් සෙන්ටර් එක
 170 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 912345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Jan 2016 06:58 AM

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Jan 2016 07:01 AM
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Jan 2016 07:16 AM
    මල්ලි සිරාවටම උඹ ගෙදර රැකොර්ඩ් බාර් එකක්වත් කරනවද..?
    එල.. එල.. මල්ලිත් සින්දුවෙන්ම යන කෙනෙක් වගේ..
    මල්ලිගේ රැකොර්ඩින් සෙන්ටර් එක දැක ගන්න ලැබීම සතුටක්.. බොහොම ස්තුතියි..
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    05 Jan 2016 07:27 AM
    සුපිරියි ආ...
    ශානක බ්‍රදර් ජෙට් ඕඩියෝ වලින් වගේ රෙකොර්ඩ් කරන්නේ.....

    මගේ ගාව තියෙන සින්දු රෙකොර්ඩ් කරන්න එල භාණ්ඩ වගයක්, (භාණ්ඩ කිව්වේ ඩවුන්ලෝඩ් කරගත්තු සොෆ්ට්වෙයා වගයක්..)වෙලාවක  ඒටික දෙන්නම්. 

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    05 Jan 2016 07:36 AM
    බොහොමත්ම සංතෝසයි අපිත් එක්ක මේ වගේ සාමාජිකයින් ඉන්න එක,. ඒ වගෙම ස්තූතියි මල්ලී මේ පින්තූර මඟින් අපිව දැනුවත් කලාට.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    05 Jan 2016 07:43 AM
    හුරුබුහුටියට , අපුරුවට තියෙන තැනක් වගේ ...සතුටුයි අපි එක්ක බෙදා ගත්තට .
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Jan 2016 05:22 PM
    බොහොම ස්තුට්යි මල්ලි ඔයගෙ බාර් එක දකින්න ලබුනට ..කවදද මට අර චන්ද්‍රසෙනගෙ ඉතිරි කැසට් ටික දෙන්නෙ ?
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    05 Jan 2016 06:32 PM
    Posted By Ind007ka on 05 Jan 2016 05:22 PM
    බොහොම ස්තුට්යි මල්ලි ඔයගෙ බාර් එක දකින්න ලබුනට ..කවදද මට අර චන්ද්‍රසෙනගෙ ඉතිරි කැසට් ටික දෙන්නෙ ?

    ෂා මල්ලිට මේ කෙන් නම් බේරෙන්න බැරිවෙයි වගේ...
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    05 Jan 2016 06:32 PM
    Posted By sha733 on 05 Jan 2016 07:01 AM

    නියමයි ෂා මල්ලී...
    0

    Chandima Max
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    05 Jan 2016 06:40 PM
    niyamai aaaaaa
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    05 Jan 2016 07:44 PM
    එල එළ මල්ලි ..නියමයි ඈ 
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Jan 2016 07:48 PM
    මරේ මරු ....
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Jan 2016 01:38 AM
    Posted By Imalka on 05 Jan 2016 07:27 AM
    සුපිරියි ආ...
    ශානක බ්‍රදර් ජෙට් ඕඩියෝ වලින් වගේ රෙකොර්ඩ් කරන්නේ.....

    මගේ ගාව තියෙන සින්දු රෙකොර්ඩ් කරන්න එල භාණ්ඩ වගයක්, (භාණ්ඩ කිව්වේ ඩවුන්ලෝඩ් කරගත්තු සොෆ්ට්වෙයා වගයක්..)වෙලාවක  ඒටික දෙන්නම්. 

    ජෙට් ඕඩියෝ වලට යටින් තව එකක් දිස් වෙනවා නේද අයියේ

    කොහොම උනත් අර බඩු ටික ලබා දෙන්න පුලවන්නං ඔයා දෙයියෙක්


    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    06 Jan 2016 05:45 PM
    maru bn....
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    05 Feb 2016 09:14 AM
    Niyameta karagena yanawa wage neh
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Feb 2016 10:13 PM
    Posted By Dushan on 05 Feb 2016 09:14 AM
    Niyameta karagena yanawa wage neh

    දැන් ඔක්කොම අබ්ලික් ඩෙක් එක කැඩිලා
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    05 Feb 2016 10:21 PM
    Posted By sha733 on 05 Feb 2016 10:13 PM
    Posted By Dushan on 05 Feb 2016 09:14 AM
    Niyameta karagena yanawa wage neh

    දැන් ඔක්කොම අබ්ලික් ඩෙක් එක කැඩිලා

    අහන්නත් දුකයි.. හරිම කණගාටුයි..
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Feb 2016 01:12 AM
    දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ
    කව ඩෙක් එකක් හොයා ගන්න ඕනේ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    10 Feb 2016 01:15 AM
    Posted By sha733 on 10 Feb 2016 01:12 AM
    දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ
    කව ඩෙක් එකක් හොයා ගන්න ඕනේ
    හපොයි දෙයියනේ. මේ මොන අපරාදයක්ද. ස්ටන් එකටම පාඩුවක් වෙන්නයි යන්නෙ. 

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Feb 2016 01:57 AM
    Posted By maduranga001 on 10 Feb 2016 01:15 AM
    Posted By sha733 on 10 Feb 2016 01:12 AM
    දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ
    කව ඩෙක් එකක් හොයා ගන්න ඕනේ
    හපොයි දෙයියනේ. මේ මොන අපරාදයක්ද. ස්ටන් එකටම පාඩුවක් වෙන්නයි යන්නෙ. 


    එහෙම කියන්න එපා අයියේ එක නැති උනා කියල පාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 912345 > >>