You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 10:06 AM by  hasitha dhananjaya
මගෙ රෙකෝඩින් සෙන්ටර් එක
 170 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Apr 2016 10:36 AM
Posted By thushandanushka on 20 Apr 2016 10:30 AM
balaganna ehenam issarahata lankawama hollanawa api
එහෙනම් අපට වෙන රටකටවත් පැන ගන්න වේවි වගේ.. 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Apr 2016 08:10 AM
හොල්ලන්න බැරි නෑ.එක්කෙනෙක් උඩ පැත්තෙ, අනිත් එක්කෙනා දකුනෙන්. 

අල්ලලා පොලවේ ගහන්න බැරියැයි....

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Apr 2016 08:17 AM
හරියට රයිගමයයි .. ගම්පොලයයි වගේ ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Apr 2016 08:53 AM
ඒක නං හරියටම හරි සමන්ත අයියේ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 11:24 PM
හි හි කුලියාපිටිය පැත්තෙ වන් මෑන් ෂෝ එකක්නේ අයියන්ඩි ගසන්නේ
ඒක අපිට හපන්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Apr 2016 09:22 AM
ඇත්තටම ෂා මල්ලි තව කෙනෙක් උදව්වට හිටියනං ලේසියි තමයි.
ඔයාලත් ලග පාත නෙමෙයිනෙ ඉන්නෙත්....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 11:08 PM
අම්මෝ මේ අපිට තියෙන උදව් ටිකත් මදිව ඉන්න එකේ ආයෙ හිතන්නත් අමාරැයිි
අයියට මම කිවුවනේ හරියට අවු 10 කින්වත් මෙහාට නිදහසක් ලැබෙයිද කියල කියන්න බැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Apr 2016 11:22 AM
ඔව් නේද .....අවස්ථාවාදීන් ඈද ගෙන කරනවට වඩා තනියම කරන එක හොදයි එක අතකින්.
දැන් ඉන්නෙම හොරුනෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Apr 2016 03:25 AM
හම්මෝ හසිත අයියේ වචන ටික බර වැඩිද මන්ද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Apr 2016 04:43 AM
Ow ow a tika nam bara wedi kiww hasitha ayiye
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Apr 2016 07:10 AM
කියන්න තියෙන දේ කෙලින්ම කියන්න ඕනේ.
ආයේ ඉතින් බර බල බල ඉදලා වැඩක් නෑ. 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 05:39 AM
බර බලන්න එපා අඩු කරන්න
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Jul 2016 05:58 AM

danata aluthma thathwaya ape recording wala


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Jul 2016 05:59 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Jul 2016 06:00 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2016 06:52 AM
parana cassette pissu hadenawa ow recording karanna giyoth
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Jul 2016 07:04 AM
මෙවා පෙන්නල විතරක් මදි... හොඳෙ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Jul 2016 07:52 AM
මැරෙනකං රෙකෝඩ් කලත් ඉවර කරන්න බෑ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jul 2016 10:43 AM
දවසක තුශාන්ලගේ සහ ශා මලයාගේ ගෙදර යන්න ඕන. වෙන කිසිම දෙයකට නෙවෙයි. මේ කැසට් ටික අතගාල බලල එන්න. අවංකවම හරිම ආසාවක් දැනෙනවා මේ පැරණි කැසට් මෙහෙම දකිද්දී. ලොකු අතීතෙකට හිත යනවා. ඉස්සර අහපු කැසට් දැන් මෙහෙම හරි තියා ගෙන ඉන්න එක ගොඩක් වටිනවා. හැබැයි මල්ලි සංරක්ශනේ කරන්න. ඒක ඔයාල කරන ලොකු පින් කටයුත්තක්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jul 2016 06:17 PM
lagadima badu bayi wage
0
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>