You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 10:06 AM by  hasitha dhananjaya
මගෙ රෙකෝඩින් සෙන්ටර් එක
 170 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 9 << < 56789 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jul 2016 09:30 PM
Posted By DanuLiyanage on 13 Jul 2016 10:51 AM

මෙන්න අපේ රෙකොඩින් එකක් අහල බලන්නකො මෙ විදියට තම දෑනට අපි රෙකොඩ් කරන්නේ

මේකේ සම්පුර්ණ සිංදුව දෙන්නකො මලෝ. කොටසයි මෙතන තියෙන්නෙ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jul 2016 09:32 PM
Posted By Ind007ka on 14 Jul 2016 06:25 PM
Posted By hasithad on 14 Jul 2016 08:38 AM
සමහර එව්වා කොච්චර කලත් හොදට එන්නේ නැති වුනාම කරන්න හිතෙන දේ කියන්න ඕනෙ නෑනෙ. මේක අහලා බලන්න. 
… …මේ සින්දුවෙ quality එක නම් එල ...මෙක කියන්නෙ ග්‍රෙශන් ජයමහ නෙද ? මෙක download කරගන්න ක්‍රමයක් නැද්ද ?
සමන් පුෂ්පවර්නගේ කටහඬ හරියට ග්‍රේෂන් ජයමහ වගේමයි. ඒකයි මේ පැටලෙන්නෙ. සමන් පුෂ්පවර්ණගේ කැසට් එකක් හරි තියෙන කෙනෙක් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් හොඳයි. මේ ත්රෙඩ්ස් වලින් වැටුණු ඒවා විතරයි මමත් අහල තියෙන්නෙ.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Jul 2016 09:37 PM
ඔය රෙකෝඩින් සෙන්ටර් එක නැතිවෙන්න බැහැ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Jul 2016 08:43 AM
Posted By Ind007ka on 14 Jul 2016 06:25 PM
Posted By hasithad on 14 Jul 2016 08:38 AM
සමහර එව්වා කොච්චර කලත් හොදට එන්නේ නැති වුනාම කරන්න හිතෙන දේ කියන්න ඕනෙ නෑනෙ. මේක අහලා බලන්න.


… …මේ සින්දුවෙ quality එක නම් එල ...මෙක කියන්නෙ ග්‍රෙශන් ජයමහ නෙද ? මෙක download කරගන්න ක්‍රමයක් නැද්ද ?
ඕක මගේ රෙකෝඩින් එකක් අයියේ.play කරද්දි download panel එක වටෙනවා.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jul 2016 08:52 AM
ඩවුන්ලෝඩ් පැනල් එක පෙන්නන්නෙ ඔයාට විතරයි. ඒ ඔයා අප්ලෝඩ් කරපු එකක් නිසාත් ඔයා ලොග් වෙලා ඉන්න නිසාත්. හැබැයි පර්මිෂන් හරියට දෙන්න පුළුවන් නම් ඔප්ෂන් එකක් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදියට ඔයාට වගේ පෙන්නාවි. නමුත් ගන්න කෙනාත් සෞන්ඩ් ක්ලෞඩ් එකේ අකුන්ට් එකක් තියෙන්න ඕන.

කොහොම නමුත් ඩවුන්ලෝඩ් කරන ඔප්ෂන් එක අපට නැහැ. ඔයාගේ එකක් නිසා ඔයාට පෙන්නුවත්.

පුළුවන් නම් මේ කැසට් එකම දෙන්නකො.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jul 2016 06:48 PM
අනේ මෙවා පෙන්නල අපිව අවුස්සනෙ නැතුව එක එක සින්දුව හරි බාගන්න link එකක් දෙන්නකො
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2016 04:21 AM
සෞන්ඩ් ක්ලෞඩ් එකේ අකුන්ට් එකක් අවශ්‍ය නැහැ ඩවුන්ලෝඩ් කරන අයට
අප්ලෝඩ් කරන කෙනාගේ අවසරය ලබා දීම තමා කරන්න තියෙන්නේ ඒ වගේ 100 දෙනෙකුට විතරයි ඒ මගිනුත් අවස්ථාව ලබා දෙන්නේ
ඉන් ඔබ්බට අවසරය ලබා දී තිබුනත් කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Jul 2016 06:36 AM
ප්‍රශ්න වලට උත්තර ලැබිලා නේද කට්ටියටම.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Jul 2016 09:44 PM
කෝ උත්තර ලැබුණට සිංදුව තවම ගන්න බැහැ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Jul 2016 04:57 PM
මෙන්න බාගන්න ....,

 

 

 

 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Jul 2016 09:24 PM
Posted By hasithad on 20 Jul 2016 04:57 PM
මෙන්න බාගන්න ....,

   https://www.dropbox.com/s/0kqeiv9b82ds295/Sanda%20Tharu%20Nathi.mp3?dl=0

 

බොහොම ස්තූතියි. මල්ලී

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 03:28 AM
ඇයි අයියේ ඔකට විසදුම මධුරංග අයිය දුන්නනේ. ඒක හරියයන්නෙත් නැදද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Sep 2016 10:16 AM
අපේ රෙකොඩින් සෙන්ටර් එකේ අපි පටිගත කල ගීත අපි ඔයාලට අහන්න දෙන්නම් මෙතනින්. එතකොට තෙරෙවි මොන තරම් අමාරුද කියලා එක කැසට් පටයක් පටිගත කරන්න, මේ ප්‍රින්ස් ගෙ කැසට් එක පටිගත කරන්න අපට මාස 3කට වැඩි කාලයක් ගියා කැසට් පට තුනක් උත්සාහ කරලා ගත්තේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Sep 2016 10:24 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Sep 2016 10:28 AM
මම ආසම ගායකයා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Sep 2016 10:32 AM
අපිත් ආසම කෙනා තමා අයියේ අපි කිව්වෙ අපේ සයිට් එකෙ ඉන්න හැමොම එක වගේ ආස කරන ගායකයෙක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Sep 2016 09:22 PM
සැමරුම් පොතේ ලියූ ආදර වදන්..
ප්‍රින්ස්ගේ සුන්දර ගීතයක්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Sep 2016 10:16 PM
Posted By DanuLiyanage on 06 Sep 2016 10:16 AM
අපේ රෙකොඩින් සෙන්ටර් එකේ අපි පටිගත කල ගීත අපි ඔයාලට අහන්න දෙන්නම් මෙතනින්. එතකොට තෙරෙවි මොන තරම් අමාරුද කියලා එක කැසට් පටයක් පටිගත කරන්න, මේ ප්‍රින්ස් ගෙ කැසට් එක පටිගත කරන්න අපට මාස 3කට වැඩි කාලයක් ගියා කැසට් පට තුනක් උත්සාහ කරලා ගත්තේ
සෞන්ඩ් කොලිටිය නම් උපරිම තියෙනවා. මහන්සියේ ප්‍රතිපලත් තියෙනවා. අරගෙන අපට අහන්න දෙනවට තවත් ස්තූතියි. අපට හිතා හඳුනා පුළුවන් මල්ලි කොහොම කට්ටක් ද කන්නෙ කියල. කැසට් වලින් රේකොර්ඩින් ගැනිල්ල ගැන. මේ ත්‍රෙඩ් එකේ ගීතත් ඉඳහිට කිහිප වාරයක් නැවත නැවත අසන ත්‍රෙඩ් එකක් මගේ.

මේකට මහන්සි වෙන උඹල දෙන්නටම ගොඩක් ස්තූතියි මලයෝ.


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Sep 2016 10:46 PM
සැමරුම් පොත ගැන තියෙන සින්දු තව නැද්ද ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Sep 2016 10:49 PM
thiyenawaa thiyenawwaaa mekee daannam ape recoding
0
You are not authorized to post a reply.
Page 7 of 9 << < 56789 > >>