Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 May 2016 08:00 AM by hasitha dhananjaya MY CASSETTE COVERS 63 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 41234 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 03 Jan 2016 05:02 PM NOT RECORDING................ Attachmentsdanajanaaa.jpggaluuu.jpgprinceee.jpgsanjeww.jpgthaksalawe.jpgsaaa1.jpg 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Jan 2016 06:36 PM මේක නම් නියම වැඩක් මල්ලි... දිගටම කරගෙන යමු... පුළුවන් නම් ගීත විස්තරය තියෙනන පැත්තත් ලබාදෙන්න.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Jan 2016 06:45 PM මේවයේ කැසට් නැද්ද චාමර මල්ලි..? මම කිව්වේ මේ කැසට් වලට අදාළ ගීත ලබා දෙන්න විදිහක් තියෙනවද..? එහෙම වුනා නම් වටිනව ගොඩක්. 0 Indika DampahalaVeteran MemberPosts:3410 03 Jan 2016 07:07 PM කවර වල දෙපැත්තම තිබ්බනම් මරු මල්ලි . 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Jan 2016 07:37 PM මෙ සමහර කැසට් මගෙ ලගත් තිබුනා ..ස්තුත්යි මෙවා මතක් කරනවට 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Jan 2016 10:19 PM හොඳ එකතුවක්. අපිත් එක්ක මේවා හිමිහිට බෙදා ගන්න. ඔබ්ට බොහොමත්ම ස්තූතියි. 0 chamara duleepMost Senior MemberPosts:13471 04 Jan 2016 05:00 AM my cassette deck eka yaluwek aran giya.ahapu hamba unama himihita dennam 0 isuru sampathSuper Senior MemberPosts:7342 04 Jan 2016 06:45 AM කැසට් ඩෙක් එක හම්බ උනහම මේ වටිනා කැසට් ටික අපිත් එක්ක බෙදා හදා ගන්න ..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jan 2016 06:48 AM නරකද චාමර මල්ලි ඒ ඩෙක් එක ඉල්ලගෙන ගිය යාලුවටත් ස්ටන් එකට එන්න කිව්වොත්..? අඩුම තරමේ ඩෙක් එකවත් ගෙනත් දෙන්න කියන්නකො. මොකද ඒක ඔයාටත් ස්ටන් එකේ හැමෝටමත් වටිනා වැඩක්.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Jan 2016 10:03 PM මගේ ලගනං මේ ටික ඇති චාමර නොදුන්නොත් දෙන්නං 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jan 2016 10:07 PM Posted By sha733 on 04 Jan 2016 10:03 PM මගේ ලගනං මේ ටික ඇති චාමර නොදුන්නොත් දෙන්නං එල.. එල..ෂා මල්ලි..!!! ටිරෝන් මද්දුමගේ ගේ කැසට් තියෙනවා නම් දෙන්නකො පුළුවන් වෙලාවක. ඔය 90 දශකයේ ප්‍රසිද්ධ වුනු තරුවක්.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Jan 2016 10:10 PM හරි ඒක අද දුන්න කියල හිතා ගන්නකෝ එහෙනං 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Jan 2016 05:30 AM හරි ඒක අද දුන්න කියල හිතා ගන්නකෝ එහෙනං එල එල මල්ලි.. බොහෝම ස්තුතියි අසන්නන්ගේ ඉල්ලීම් වලට කන්දුන්නට.. 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Jan 2016 05:31 AM sha733 oya denna....ahulak na.... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Jan 2016 05:44 AM Posted By chamaramind on 05 Jan 2016 05:31 AM sha733 oya denna....ahulak na....ෂා මල්ලි නම් මේ කෙටි කාලෙට මදි නොකියන්න දීල තියෙන්නේ.. ඉස්සරහටත් එහෙමම වේවි. ඉතිං අපි ශා මල්ලිටම කරදර කරන එක හොඳ නැහැනෙ.. ඔයත් ඔය තියෙන දෙයක් අපිත් එක්ක බෙදා හදා ගන්න. විශේෂයෙන්ම අනෙත් අය ළඟ නැහැ කියල හිතෙන දේවල්.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Jan 2016 07:05 AM ඔව් චාමර පුලුවන් විදියට ඔයා දෙන්න. මම ලොකු අන්තර්ජාල ගැටලුවකට මැදි වෙලා ඉන්නේ 0 chamara duleepMost Senior MemberPosts:13471 31 Jan 2016 10:46 PM SCANING PODI AHULAK Attachmentsnewtyron (3).jpg 0 chamara duleepMost Senior MemberPosts:13471 31 Jan 2016 10:51 PM Attachmentsmanika.jpg 0 chamara duleepMost Senior MemberPosts:13471 31 Jan 2016 10:56 PM Attachmentssamitha.jpg 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 Jan 2016 11:25 PM දැන් මෙවායේ කවර විතරද අපිට දෙන්නේ චාමර.. 0 You are not authorized to post a reply. Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala