You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 10:06 AM by  hasithad
මගෙ රෙකෝඩින් සෙන්ටර් එක
 170 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 9 << < 12345 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
14 Apr 2016 09:30 AM
Posted By thushandanushka on 14 Apr 2016 09:17 AM
nathuwa nathuwa
ඔයාලා දෙන්නට එකතුවෙලා ලොකු වැඩක් කරන්න පුළුවන් ..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
14 Apr 2016 09:53 AM
aniwarten aniwaren api denna issrahata loku wedak patan gannawa math dambulle yanawa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
14 Apr 2016 10:00 AM
බඩුම තමා.....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
14 Apr 2016 10:02 AM
Posted By hasithad on 14 Apr 2016 10:00 AM
බඩුම තමා.....

baduma thama 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
14 Apr 2016 11:43 AM
Posted By thushandanushka on 14 Apr 2016 09:53 AM
aniwarten aniwaren api denna issrahata loku wedak patan gannawa math dambulle yanawa

එහෙම නම් අපිට හොඳ  හොඳ  සෙල්ලම් ටිකක්  ඉදිරියේදී දකින්න  අහන්න  ලැබේවි. ඒ වගේම ඔයාලගේ  අරමුණ  සාර්ථක වේවා කියා මම හදවතින්ම  සුභ පතනවා ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
14 Apr 2016 07:27 PM
thnks ayiya
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
14 Apr 2016 09:00 PM
ඔහොම යමු.. පිහිය කපන්න කපන්න මුවහත් වෙනවා කියලා කියන්නේ නිකම් නෙවෙයිනේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
15 Apr 2016 12:45 AM
Posted By samantha on 14 Apr 2016 09:00 PM
ඔහොම යමු.. පිහිය කපන්න කපන්න මුවහත් වෙනවා කියලා කියන්නේ නිකම් නෙවෙයිනේ.

mmmmm issarahata wenama pihiyakin thama kapanne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
15 Apr 2016 01:22 AM
පිහිය මුවහත් කරන්න අමාරු නම් වෙනත් එකක් ගන්න එක තමයි හොද..
ඒත් දැන් හොද පිහි හොයාගන්න තමයි අමාරු..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
15 Apr 2016 01:24 AM
indika ayiya nam me wena kathawak da ko0heda kiyanne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
15 Apr 2016 07:39 AM
මොකද්ද තුශාන් මේ පිහි කතාව ......මට නම් හොල්මන් වගේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
15 Apr 2016 08:21 PM
eka podi lamayinta therenne nha ayiye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
16 Apr 2016 05:55 AM
A very good combination for sure.

Shaa mallie + Thushan mallie

Ela. Ela.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
17 Apr 2016 01:17 AM
Onna indika ayiyagen mata deck ekak nam labunoooo
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
18 Apr 2016 04:25 AM
Posted By maduranga001 on 16 Apr 2016 05:55 AM
A very good combination for sure.

Shaa mallie + Thushan mallie

Ela. Ela.

මේක අප්ඩේට් පාරක් දාන්න වෙයි වගේ අයියේ

Shaa mallie + Thushan mallie + indika76 ayya

කියල

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
18 Apr 2016 06:58 AM
ජාඩියට මූඩිය වගේ......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
18 Apr 2016 10:10 PM
ඔය තියෙන්නේ එකතුවෙලා.. ජාඩියට මූඩිය වගේ.. දැන් ඉතිං ලොකු ගේමක් දෙන්න බැරි නැහැනේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
19 Apr 2016 05:34 AM
හිතාගන්න බැරි වෙයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
19 Apr 2016 07:48 AM
බැරිවෙයි කිව්වට මට නම් පුලුවන්.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
20 Apr 2016 10:30 AM
balaganna ehenam issarahata lankawama hollanawa api