You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 10:06 AM by  hasitha dhananjaya
මගෙ රෙකෝඩින් සෙන්ටර් එක
 170 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 9 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Feb 2016 03:04 AM
එහෙම කියන්න එපා අයියේ එක නැති උනා කියල පාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ


දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Feb 2016 03:06 AM
මගේ ලඟ AKAI සෙටප් එකක් තිබුණා.. කොරියාවේ යද්දී ලංකාවේ තියලා ගියේ .. ලංකාවට ආවාට පස්සේ වයිෆ් බර බරේ දාන්න ගත්තා.. මේවා විසි කරන්න. ගෙවල් වල තියා ගන්න ඉඩ නැහැ කියලා. ඉතිං මම ඒ සෙට් එක ගෙවල් ලඟ අසල්වාසියෙකුට නිකම්ම අරගෙන යන්න කිව්වා .. අපරාදේ මුළින් හඳුනාගෙන හිටියානම් මම මල්ලිට මේක දෙනවා .
…
…
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Feb 2016 03:45 AM
Posted By samantha on 10 Feb 2016 03:06 AM
මගේ ලඟ AKAI සෙටප් එකක් තිබුණා.. කොරියාවේ යද්දී ලංකාවේ තියලා ගියේ .. ලංකාවට ආවාට පස්සේ වයිෆ් බර බරේ දාන්න ගත්තා.. මේවා විසි කරන්න. ගෙවල් වල තියා ගන්න ඉඩ නැහැ කියලා. ඉතිං මම ඒ සෙට් එක ගෙවල් ලඟ අසල්වාසියෙකුට නිකම්ම අරගෙන යන්න කිව්වා .. අපරාදේ මුළින් හඳුනාගෙන හිටියානම් මම මල්ලිට මේක දෙනවා .
…
…

මේ වගේ දුක හිතෙන කථා කියන්න එපෝ. පපුව පැලිල මැරෙයි මම

දැනටමත් පපුව රිදෙනවා

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Feb 2016 04:35 AM
ඇත්තටම මල්ලී කොරියාවේ ඉන්නකොට මට ඔයාව හමුවෙලා තිබුණා නම් මම අනිවාර්යෙන්ම යාට සෙට් එකක් දෙනවා .. මට කොරියාවේදී සෙටප් බර ගානක් හම්බවුනා. මම 2ක් ගෙනත් මගේ මස්සිනාට දුන්න. අපරාදේ ඔයාගේ වෙලාව..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Feb 2016 04:37 AM
මොකද එකෙ ඕන තරම් පාරේ විසි කරලා තියෙනවා .. මම නම් ඒවා ගන්න ගියේ නැහැ. මට ලැබුණේ අපේ කන්ටේනර් එක කරපු කම්පැණියෙන් .. එයාලගෙ වෙයාර් හවුස් එකේ සෑහෙන්න බඩු තිබුණා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Feb 2016 06:29 PM
ඒ කොමෙන්ටු දෙකෙන් පස්සෙ කොල්ලට තව අමාරු උනාද කොහෙද සමන්ත අයියෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Feb 2016 09:42 PM
Posted By maduranga001 on 10 Feb 2016 06:29 PM
ඒ කොමෙන්ටු දෙකෙන් පස්සෙ කොල්ලට තව අමාරු උනාද කොහෙද සමන්ත අයියෙ.
මටත්  දුක හිතුණා. ඒකයි මම එහෙම කිව්වේ.. අපරාදේ මගේ ලඟ සෙට්  කිහිපයක්ම තිබුණා. කලින් දැන හඳුනාගෙන හිටියා නම්  අනිවාර්යෙන්ම  දෙනවා ..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Feb 2016 11:48 PM
ෂා මල්ලිට පපුවෙ අමාරුව හැදුනාද දන්නේ නෑ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Feb 2016 03:01 AM
Posted By indika76 on 10 Feb 2016 11:48 PM
ෂා මල්ලිට පපුවෙ අමාරුව හැදුනාද දන්නේ නෑ..
අද උදේ ඇවිත් ඉක්මනට ගියා. මම හිතන්නෙ බේත් ගන්න යන්න ඇති. කොහෙද මේ සමන්ත අයියත් මේ කොල්ලන්ව ලෙඩ කරවනවනේ. 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 03:40 AM
ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා
සේලයින් දෙන ගමන් ඉන්නේ මැරෙයිද දන්නෙත් නැහැ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Feb 2016 04:09 AM
Posted By sha733 on 11 Feb 2016 03:40 AM
ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා
සේලයින් දෙන ගමන් ඉන්නේ මැරෙයිද දන්නෙත් නැහැ
එච්චරටම අසාධ්‍ය තත්වයේද  ඉන්නේ..  අනේ  පවු...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 04:10 AM
ඔව් තව මොකුත්නං කියන්න එපා නැතිවෙච්ච පපුව මදිවට අත පයත් ගැලවිලා යයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Feb 2016 04:54 AM
Posted By samantha on 11 Feb 2016 04:09 AM
Posted By sha733 on 11 Feb 2016 03:40 AM
ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා
සේලයින් දෙන ගමන් ඉන්නේ මැරෙයිද දන්නෙත් නැහැ
එච්චරටම අසාධ්‍ය තත්වයේද  ඉන්නේ..  අනේ  පවු...

මළොත් කියාන්කෝ මල්ලි. අපේ උන්ට ලීව් ගන්න කලින් කියල තියන්ට එපැයි. 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 09:42 PM
කට්ටියටම ලීව් දාන්න කියන්න මම මැරැණා. කට්ටියම එනවා නේද?
.
.
.
.
.
.
.
ආවට පස්සෙ මට පණ තිබුණොත් කට්ටියම එන එකේ කට්ටියත් එක්ක ඇනවසරි පාටියවත් ගමු.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Feb 2016 09:46 PM
හීනෙන්වත් උඹට කරදරයක් වෙන්න එපා කියන එකයි අපේ ප්‍රාර්ථනය.

අනිවා ඉතිං සෙට් වෙලා හොඳ පාටියක් දාමු. ඔය පැත්තෙන් යන දවසක නම් ඇවිත් මල්ලිගෙන් එළවලු ටිකක් හරි අරගෙන යන්න ගොඩ වෙලා යන්න එනවා මාර්කැට්ටුව පැත්තෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Feb 2016 09:47 PM
Posted By sha733 on 11 Feb 2016 09:42 PM
කට්ටියටම ලීව් දාන්න කියන්න මම මැරැණා. කට්ටියම එනවා නේද?
.
.
.
.
.
.
.
ආවට පස්සෙ මට පණ තිබුණොත් කට්ටියම එන එකේ කට්ටියත් එක්ක ඇනවසරි පාටියවත් ගමු.
මේක නම් නියම අදහස. මරණය කෙසේ වෙතත්  ඇනිවසරි  පාර්ටි  එකක්  දාන්න දඹුල්ලට  යන්න. අර කථාවක් තියෙන්නේ දඹුලු ගිහින් තලගොයිත්  මරන්  ආවා  කියලා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Feb 2016 10:16 PM
දෙන්නගෙම අදහස පංකාදුයි. එනකන් බලන් ඉන්නවා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 04:22 AM
me ayiyage bar eka kiyalada hithan inne ahala balannako eyage witharada kiyala kattiyama.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Apr 2016 08:23 AM
ඔයාල දෙන්නගේම කියලා අපි දන්නවා ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:17 AM
nathuwa nathuwa
0
You are not authorized to post a reply.
Page 2 of 9 << < 12345 > >>