You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 20 << < 34567 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Feb 2017 05:41 PM
අනේ මමත් ඔනෙ පැනි සහ ඉදි මත්පැන් ..බීලා බලන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Feb 2017 10:00 AM
රටඉදි චන්ට්නි නම් කාලා තියෙනවා ,හරි රහයි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Mar 2017 03:00 AM
රටඉදි ඕන කට්ටිය PM එකක් දන්නා කල් තියාම ................
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Mar 2017 06:22 AM
PM දැම්මට රට ඉදි ගේන්න කොහෙ කොහෙ යන්න වෙයිද අප්පේ.....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Mar 2017 06:39 PM
ඔන්න මට් ඔනේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Mar 2017 10:17 PM
අපේ කට්ටියගේ ඉල්ලීම සපුරන්න ගාමිණී ට මුළු මැද පෙරදිගම පීරන්න වෙයි වගේ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Mar 2017 10:18 AM
Posted By hasithad on 25 Mar 2017 06:22 AM
PM දැම්මට රට ඉදි ගේන්න කොහෙ කොහෙ යන්න වෙයිද අප්පේ.....


හසිතට එවපු අර ඕඩියෝ ප්ලේයර් එක වුනත් ලගටම ගෙනත් දෙනකම්මනේ හිටියේ.............................
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Mar 2017 10:23 AM
Posted By samantha on 26 Mar 2017 10:17 PM
අපේ කට්ටියගේ ඉල්ලීම සපුරන්න ගාමිණී ට මුළු මැද පෙරදිගම පීරන්න වෙයි වගේ..


ලගදීම ෂොපින් කිරීම නවතනවා, කාගෝ පෙට්ටිය වේලපහ දමන්නට ඕන නිසා, සමන්ත තාම ඇනවුම් නොමෙති නිසා මැද පෙරදිග පිරන්නට වෙහෙසක් වෙන්න නොවෙයි වගේ 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2017 06:47 PM
එතකොට රට ඉදි නරක් වෙයිද කලින් එවලා ??
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Mar 2017 10:09 PM
රට ඉඳි එහෙම ඉක්මනට නරක් වෙන්නේ නැහැ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Mar 2017 08:04 AM
ඔබ හරි සමන්ත - ඔය ලංකාවට එන්නෙත් මාස ගණන් පසුවූ ඉදි තමා ,
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Mar 2017 06:33 PM
එහම නම් කමක් නැහැ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
01 Apr 2017 05:37 AM
මටත් ඕනෙ අයියේ ඔන්න.. හී
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Apr 2017 08:16 AM
ගාමිනී අයියට ඊලග වතාවෙ එද්දි එයාගෙ දේවල් ගේන්න හම්බවෙන්නේ නැති පාටයි.
ස්ටන් එකට රට ඉදි අදින්න වෙලානෙ තියෙන්නේ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Apr 2017 10:04 AM
රටඉදි ඕන කියපු සියලු දෙනාටම ගෙනෙනවා, නමුත් ලාබා ගන්න අපේ දිහා එන්නට වෙනවා,
අනික මම ගෙදර ආවාට පසු දින 3-4 තනියම නිසා එන අයට ප ද ම ට අ නි ක් ව ත් තියෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Apr 2017 10:49 AM
ගාමිණි අයියා ලංකාවට එන දවස් ගැන කියන්න පුළුවන් ද? රට ඉඳි ඇතත් නැතත් ඇවිත් ඇවිත් ඔයාව හමු වෙලා වත් යන්න මට ඒ දවස් වෙන් කර ගන්න පුළුවන් කළින් දන්නවා නම්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Apr 2017 08:04 PM
අනිවා ගාමිනි අය්යෙ ඔයා ලන්කාවට ආපුවහම අපි කතා වෙලා සෙට් වෙමු ඔයාලගෙ ගෙදර
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Apr 2017 08:38 PM
මම හරියටම ජුනි 24පිටත් වෙනවා 25 උදේ ලංකාවේ UL 264
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Apr 2017 08:39 PM
25-26-27-28-දින හතර නිදහස් , 28 ව්නිදාට තමා ගෙදර කට්ටිය එන්නේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Apr 2017 08:45 PM

ගාමිණී අයියට නිදහස් දවස් හතරෙන් එක දවසක අපි හම්බවෙමු එහෙනම් අයියේ...මට නම් ඉතින් ලගයිනෙ ..

0
You are not authorized to post a reply.
Page 5 of 20 << < 34567 > >>