You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 20 << < 23456 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Feb 2017 09:24 AM
Posted By maduranga001 on 16 Feb 2017 08:18 AM
Posted By Ind007ka on 16 Feb 2017 12:14 AM
අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ?
ඒ මොකක්ද අප්පේ ඒ කෑම? අපටත් කියන්නකො දන්න කෙනෙක්.

රට ඉඳි, ඔය ගම් වල එහෙම එක්තරා බීමක් හදන්න නම් ගන්නව කියල අහල තියෙනව. නමුත් කෑමක් ගැන නම් එච්චර නිච්චියක් නැහැ.


nd007ka  ම....ද...න......මොදකයවත්  කාලද? දන්නේ නැහැ 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 11:38 PM
Posted By Ind007ka on 16 Feb 2017 12:14 AM
අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ?
මමනං දන්න විදියට රටඉදි, එලගිතෙල්, සුදුලූණු දාල තමයි බෝතල් කරල කියෙන්නේ.
සුපිරි කෑමක් තමයි ඒකත්

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Feb 2017 12:01 AM
අම්මෝ කටට කෙලත් උනනව බොල අර පින්තූරේ දැක්කහම
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Feb 2017 01:02 AM
Posted By sha733 on 16 Feb 2017 11:38 PM
Posted By Ind007ka on 16 Feb 2017 12:14 AM
අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ?
මමනං දන්න විදියට රටඉදි, එලගිතෙල්, සුදුලූණු දාල තමයි බෝතල් කරල කියෙන්නේ.
සුපිරි කෑමක් තමයි ඒකත්



…අම්මපා ?? අනේ කොහෙද මල්ලි එවා ගන්න තියෙන්නෙ ??
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Feb 2017 01:42 AM
Posted By Ind007ka on 17 Feb 2017 01:02 AM 
…අම්මපා ?? අනේ කොහෙද මල්ලි එවා ගන්න තියෙන්නෙ ??
මන් දන්න තරමට ඕක කොට්ටාවේ පිංහේන හංදියේ  Prosumer City එකක තියෙනව ගන්න 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Feb 2017 12:18 AM
එහෙනං බෝතල් 5 10 ක් ගනියි නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2017 03:47 AM
බෝතල් වල එන බීමකටත් දානවලු ඔය රට ඉඳි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 12:15 PM
රට ඉන්දියක් ගිය දුරක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2017 06:58 PM
Posted By DanuLiyanage on 18 Feb 2017 12:15 PM
රට ඉන්දියක් ගිය දුරක්
ජීවිතය වෙනස් කරන රටඉඳි කියන්නේ නිකක්යැ. 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Feb 2017 10:39 PM
සවුදි වල ඉන්න අපේ රටේ කට්ටිය රටඉඳි වලින් මත්පැන් පවා පෙරණවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2017 11:41 PM
බලාගෙන ගියාම රට ඉදි ‍වලින් ප්‍රයෝජන රාශියක් ගන්නවානේ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Feb 2017 12:13 AM
මට පෙන්නේ රට ඉඳි ස්ටන් එකම වෙනස් කරාවි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Feb 2017 03:15 AM
ස්ටන් එකනං වෙනස් කරන්න බැරිවෙයි ඔය මොන දේටවත්
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Feb 2017 07:15 AM
රට ඉදි වලින් හදන පැණිත් තියෙනවා , මම හිතනවා ලංකාවේ කට්ටිය අහලවත් නැතුව ඇති ....................
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Feb 2017 07:21 AM
රට ඉදි වලින් කොහොමත් පැනි අර ගන්නවා නේද අයියේ ?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Feb 2017 07:25 AM
Posted By hasithad on 19 Feb 2017 07:21 AM
රට ඉදි වලින් කොහොමත් පැනි අර ගන්නවා නේද අයියේ ?


ඉදි ගහෙන් පැණි ගන්නේ නැහැ, ඔය තල්- පොල් ගස් වලින් ගන්න විදියට 

ඉදි ගෙඩි ක්‍රමානුකුලව තලා ඉදි ගෙඩියෙන් බේරෙන පැණි එකතු කර අසුරලා වෙළද පොලට එවන්නේ 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Feb 2017 11:26 PM
ඒ කරුණ දැනගෙන හිටියේ නෑ.. මම හිතුවේ ගහෙන් පැණි ගන්නවා කියලා..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 06:19 AM
මම නම් කාලත් නැහැ එහෙම ගත්ත පැණි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Feb 2017 11:26 PM
මේ චාමර මලය කියන්නෙ සෝස් හදන්නත් පුළුවන් කියල.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Feb 2017 07:24 AM
සෝස් හදපු කෙනෙක් නැත්ද ස්ටන් එකේ ?
අඩුම තරමේ ගාමිනී අයියාවත් .....
0
You are not authorized to post a reply.
Page 4 of 20 << < 23456 > >>