You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 20 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Feb 2017 05:31 PM
අනිවා අපි මග බලන් ඉන්නෙ
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
12 Feb 2017 05:49 PM
මාත් ගොඩක් කැමති කෑමක් තමා රට ඉදි 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Feb 2017 09:16 PM
ලංකාවේ හිටපු දවස් වල නම් මට අරාබි රටවල තානාපති කාර්‍යාල වලින් රට ඉඳි ලැබුණා. විශේෂයෙන් රාමසාන් කාල වලදී..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2017 09:43 PM
Posted By gamini on 12 Feb 2017 09:48 AM
දෙතුන් දෙනෙක් මගෙන් රට ඉදි ඉල්ලා තිබුනා, ජුනි මාසේ එනකොට ගෙනවිත් දෙන්නම්
ගාමිණි අයියට මේ යන විදියට ස්ටන් එකට රට ඉඳි ගහක්ම උගුල්ලගෙන ගේන්න වෙයි වගේ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Feb 2017 09:57 PM
Posted By samantha on 12 Feb 2017 09:16 PM
ලංකාවේ හිටපු දවස් වල නම් මට අරාබි රටවල තානාපති කාර්‍යාල වලින් රට ඉඳි ලැබුණා. විශේෂයෙන් රාමසාන් කාල වලදී..
රට ඉදි කාල වෙන්න ඕනෙ එහෙනම් සමන්ත අයිය මෙච්චර මහත් වෙලා තියෙන්නෙ එහෙනම් ..

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Feb 2017 10:52 PM
gaamini ayiya rata indi genawada hamotama
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Feb 2017 10:50 PM


0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Feb 2017 04:40 AM
රට ඉදි වර්ග ගොඩක් තියෙනවා හොදම එකෙන් ගෙනත් දෙන්නම් ඉල්ලපු කට්ටියට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2017 06:40 AM
අපි ඉතින් ඉල්ලන්නෙ රට ඉඳි කියල විතරයි. අපි දන්නව ආයේ නිකන් අනං මනං නෙවෙයි, හොඳම ඒව තමයි ලැබෙන්නේ කියල. ගාමිණි අය්යියගෙන්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Feb 2017 07:51 AM
ඔන්න එහෙනම් කස්ටිය දැන් ගාමිණීගෙන් රට ඉඳිත් බලාගෙන ඉන්නේ.. ඊලඟ පාර ලංකාවට යනවිට ගමන් බඩු කිලෝ 20-25 ටම රට ඉඳි ගෙනියන්න වෙයි මෙයාලට බෙදන්න.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Feb 2017 08:23 AM
හා එහෙනම් ඔන්න රටරිදි ගෙනඒමත් conform
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Feb 2017 03:10 PM
Posted By maduranga001 on 13 Feb 2017 10:50 PM


එකයි මේ මදුරංග රට ඉදි ඉල්ලන්නේ 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Feb 2017 05:20 PM
ඔය මදුරන්ග පෙන්න්න ජාතියෙ එවද ගෙන්නෙ ??
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Feb 2017 07:26 PM
නැහැ නැහැ.................... සවුදියේ තියෙන ඒවා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Feb 2017 09:42 PM
rata indi kathawa nagala yanawa neda dan
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2017 10:10 PM
ගාමිණි අයියගේ රට ඉඳි පාර්සලේ ලබෙනකන්ම මෙහෙම තමයි.

නෝම්බි කාලෙට අපේ මුස්ලිම් යාළුවො අපට දීල තියෙනව ආරාබියෙන් එවන රට ඉඳි. මොකෝ නෝම්බි අල්ලන්නෙ නැති උනාට අපි උන් එක්ක නෝම්බි පවාරනවා නෙ.
ඒ රට ඉඳි එක සුපිරිම එකද දන්නේ නැහැ. හැබැයි පට්ට සිරා ඒක. අපි මෙහෙ කන්නේ මොන ජරාවද කියල හිතුන.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Feb 2017 12:14 AM
අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Feb 2017 01:18 AM
මමත් හෙට ඉඳලා දිගටම ඉඳි කනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 04:14 AM
Posted By maduranga001 on 15 Feb 2017 10:10 PM
ගාමිණි අයියගේ රට ඉඳි පාර්සලේ ලබෙනකන්ම මෙහෙම තමයි.

නෝම්බි කාලෙට අපේ මුස්ලිම් යාළුවො අපට දීල තියෙනව ආරාබියෙන් එවන රට ඉඳි. මොකෝ නෝම්බි අල්ලන්නෙ නැති උනාට අපි උන් එක්ක නෝම්බි පවාරනවා නෙ.
ඒ රට ඉඳි එක සුපිරිම එකද දන්නේ නැහැ. හැබැයි පට්ට සිරා ඒක. අපි මෙහෙ කන්නේ මොන ජරාවද කියල හිතුන.
මේ වාසනාව කලින් වැඩ කරපු තැන තිබුණ
බෝඩ් වෙලා හිටපු ගෙදර වටේට මුස්ලිම් ගෙවල්. ඒ කාලෙට ඉතින් දෙයියනේ කියල කැද කෝප්පෙ ඉදන් ලැබුණා
රටඉදිත් එමටයි. සමහර ගෙඩි ලංකාවේ තියෙන ගෙඩි වගේ 4 ,5 ගුණයක් විතර ලොකුයි.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2017 08:18 AM
Posted By Ind007ka on 16 Feb 2017 12:14 AM
අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ?
ඒ මොකක්ද අප්පේ ඒ කෑම? අපටත් කියන්නකො දන්න කෙනෙක්.

රට ඉඳි, ඔය ගම් වල එහෙම එක්තරා බීමක් හදන්න නම් ගන්නව කියල අහල තියෙනව. නමුත් කෑමක් ගැන නම් එච්චර නිච්චියක් නැහැ.


0
You are not authorized to post a reply.
Page 3 of 20 << < 12345 > >>