You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 20 << < 45678 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Apr 2017 08:49 PM
උඹලට ලෙහෙසි දවසක් කියපල්ල. මට ඒ දවස වෙන් කරගෙන තියාගෙන ඉන්න පුළුවන් එතකොට දැන් තව කල් තියෙන නිසා වෙන වැඩ දා ගන්නෙ නැතිව.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Apr 2017 08:57 PM

25 වෙනිදා උදේ නෙ ගාමිණී අයිය ලංකාවට එන්නෙ ... ඉතින් එදාට නිදහසේ ඉන්න දීපල්ල ගාමිණී අයියට... අනිත් දවස් 2 න් එකක් දාගම්මු ..එහෙම හොදයි නේද 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Apr 2017 09:10 PM
එහෙම හොඳා. .

(ගාමණි අයියටත් එහෙම හොඳා ද කියල අහමු )
1

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Apr 2017 09:40 AM
අනිත් දවස් 2 න් එකක් දාගම්මු ..එහෙම හොදයි නේද ....................... එක නම් හොදයි ආව දවසේ නිදියනවා ටිකක් වැඩිපුර .................... ඔයාලා කැමති දිනක එන්න, පැමිණීම තමා වැදගත් ඉමල්ක මදුරංග ඉන්දික ඩබල 007+king හා ඉසුරු වෙන කවුරුද? 29 පසුවෙලා අවොත් නම් නෝනා ඉන්නවා කෑම ටික පිළිවෙල කරන්න, ඊට පෙර නම් අපිටම උයාගෙන කන්නට බැරියහැ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Apr 2017 06:36 PM
අනිවා ගාමිනි අය්යෙ සෙට් වෙමු ..ඔය ගෙන ද්යේක් කාලා තියෙන දෙයක් බීලා ...සින්දුවක් දෙකක් කියලා අඩව්වක් අල්ලමු ........අනිවා අපේ staff සෙට් එක එනවා ..මම නම් සතියෙ දවසක් වුනත් නිවාඩු දාල හරි එන්නම් ...අපේ අනෙක් අයත් එන්න බලන්න ..chamaramind/hasitha/madhawa/saduni/thushan/sha733 වගෙ මෙකි නොකි අය ..
1

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Apr 2017 07:36 PM
Posted By Ind007ka on 19 Apr 2017 06:36 PM
අනිවා ගාමිනි අය්යෙ සෙට් වෙමු ..ඔය ගෙන ද්යේක් කාලා තියෙන දෙයක් බීලා ...සින්දුවක් දෙකක් කියලා අඩව්වක් අල්ලමු ........අනිවා අපේ staff සෙට් එක එනවා ..මම නම් සතියෙ දවසක් වුනත් නිවාඩු දාල හරි එන්නම් ...අපේ අනෙක් අයත් එන්න බලන්න ..chamaramind/hasitha/madhawa/saduni/thushan/sha733 වගෙ මෙකි නොකි අය ..


සාදරයෙන් පිලිගන්නවා......................
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Apr 2017 09:37 PM
මට නම් ඉරිසියාවේ බැහැ.. තව අවුරුද්දක් ඉන්න වෙනවා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Apr 2017 03:06 AM
@සමන්ත අයියෙ. ඔයා ආපු දවසක ලබන අවුරුද්දෙ ඇරියස් එක්ක කවර වෙන්න අල්ලමු දවසක් දොඹෙන්ම

එදාට එන අය ගැන පොඩි සඳහනක් කරන්න. විශේෂයෙන්ම ස්ටාෆ් අය හැරුණු කොට අනෙත් අය.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Apr 2017 12:12 PM
Posted By maduranga001 on 20 Apr 2017 03:06 AM
@සමන්ත අයියෙ. ඔයා ආපු දවසක ලබන අවුරුද්දෙ ඇරියස් එක්ක කවර වෙන්න අල්ලමු දවසක් දොඹෙන්ම

එදාට එන අය ගැන පොඩි සඳහනක් කරන්න. විශේෂයෙන්ම ස්ටාෆ් අය හැරුණු කොට අනෙත් අය.

සමන්ත මෙතනට ( SL-STUN ) ඉතා වටිනා වැඩ කොටසක් කරන නිහතමානි කෙනෙකු, ඉතින් අපි ඔහුව ඉතාමත් ඉහලින් පිළිගන්නට ඕන, හරි අදම මා පොරොන්දු වනවා එදාටත් සැමරුම මගේ ගානේ ( මා ජිවතුන් අතර සිටියොත් )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Apr 2017 08:04 PM
අම්මො බය වෙන්න එපා අපේ ආයුශත් අරන් ගාමිනි අය්යා ඉන්නවා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Apr 2017 08:22 PM
මට නම් ඕන දවසක පුළුවන් ..අවුලක් නෑ ඔන්න ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Apr 2017 08:25 PM
එහෙනම් අපි ජුනි 26 යොදා ගනිමුද? දිනය ස්ථිර කර ගැනීම වැදගත් මුලින්ම.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Apr 2017 08:57 PM
26 නිවාඩු දවසක් නෙද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Apr 2017 09:06 PM
ඔව්. ඔව්. ඒ නිසා කාටවත් අමුතුවෙන් නිවාඩු දැමිල්ලක් ඕන වෙන එකක් නැහැ ජුනි 26 ට.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Apr 2017 09:17 PM
මා වෙනුවෙන් හමුවක් සූදානම් කිරීමට තව කල් තියෙනවා. කොහොම නමුත් එහෙම දෙයක් ගැන කථා කිරීමත් අගය කිරීමට ත් මම ස්තූති කරනවා .. අපි බලමු. නැවත වාරයක් ගාමිණී ඔබට ස්තූතියි.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Apr 2017 04:10 AM
ජුනි 24 නිවාඩු එන්න හිටියාට, තව දින දෙකක් ඉදිරියට ගෙනාවා, ඊයේ මම අතිරේක මුදල් ගෙවා 22 බ්‍රහස්පතින්දාට එන්න ගුවන් ටිකක් එක හදා ගත්තා ..............................
එනිසා 26 වෙනිදාට ඔයාලා එන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Apr 2017 04:32 AM
තවත් සුහද හමුවක් වගේ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Apr 2017 04:40 AM
ඉන්දික 76 මල්ලිත් නවාද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Apr 2017 08:08 AM
අනිවාර්යයෙන්ම එනවා ගාමිණි අයියේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 May 2017 08:58 PM
දැන් මේ රටඉඳි පාර්ටියට මොකද වෙන්නේ?
0
You are not authorized to post a reply.
Page 6 of 20 << < 45678 > >>