You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  shanaka kelum
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 20 << < 56789 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 May 2017 09:21 PM
සමන්ත රටඉදි පාටිය නේද?????????????? එන්නට කිවා ------කට්ටිය එනවා කිවා------
මදුරංග දින වෙන් කරා .....................................................
--ඔව්. ඔව්. ඒ නිසා කාටවත් අමුතුවෙන් නිවාඩු දැමිල්ලක් ඕන වෙන එකක් නැහැ ජුනි 26 ට.--
මම ඉතින් එන සැමදෙනාගේ පැමිණීම බලාපොරොත්තුව ඉන්නවා ......................
එන කටිටිය කිදෙනෙක්ද කියා කල් ඇතුවම දන ගන්නට පුලුවනිනම් ගොඩක් අගයනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 May 2017 11:25 PM
අපි කතා කර ගත් විදිහට අනිවා රට ඉඳි සාදය පවත්වමු. මම එදාට වෙන වැඩ මොකුත් දාගත්තේ නැහැ. (එදිනට අනපේක්ෂිත වෙන කරදරයක් නොවේවා කියල පතමු.)
කින්ග්ඩී - මචං. එන අයගේ නම් ටික එකතු කරහන් මෙතන.
නම් ටික දෙන්න හානි හනිකට එහෙනං. රට ඉඳි තොග සීමිතයි.
නම් දෙන පිළිවෙලට තමයි එදා රට ඉඳි බෙදන්නෙ. ඒ නිසා පමා වී පසුතැවිලි නොවන්න.

රට ඉඳි සාදය
2017 ජුනි 26 සඳුදා (නිවාඩු දිනයක්.)

රට ඉඳි බෙදන පිළිවෙල.

1. මදුරංග 
2. ඉන්දික007
3. ඉන්දික - කින්ග්ඩී 
4. ඉන්දික76

රට ඉඳි කන්න තව කවුරුත් නැද්දෝ..?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 May 2017 12:06 AM
එහෙනම් ජුනි 26 දින එකතුවෙමු...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 May 2017 04:07 AM
ඔබ සැම දෙනාම එන්න මා ලංකාවට ආවාට පසු අපි කතා කර ගත් දිනට හෝ ඔබලාට පහසු දිනක..........................අපි අනිවා අපේ රට ඉඳි පාටි එක පවත්වමු.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 May 2017 04:18 AM
24 මෙහෙන් පිටවුනාම 25 උදේ ලංකාවේ ......................26 පාටිය බයවෙන්නට එපා එන අයට ඉද  ගන්නට පුටු   තියෙනවා............................. තාම 4යි මට විස්වාසයි ගේට් එකට ආපු සියලුම දෙනා පැමිණෙයි කියලා ............ කැමරා මන්ට මම කෝල් එකක් දෙන්නට ඕන ඇවිලා කතාවක් පවත්වන්නට කියලා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 May 2017 07:28 AM
මටත් රටඉඳි ඕන.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 May 2017 08:06 AM
එහෙනම් Udeshika Herath එදාට එන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 May 2017 09:34 AM
Posted By gamini on 09 May 2017 04:18 AM
24 මෙහෙන් පිටවුනාම 25 උදේ ලංකාවේ ......................26 පාටිය බයවෙන්නට එපා එන අයට ඉද  ගන්නට පුටු   තියෙනවා............................. තාම 4යි මට විස්වාසයි ගේට් එකට ආපු සියලුම දෙනා පැමිණෙයි කියලා ............ කැමරා මන්ට මම කෝල් එකක් දෙන්නට ඕන ඇවිලා කතාවක් පවත්වන්නට කියලා

කතාවෙන් පස්සේ සුරේෂ්ව දැක්කෙම නෑ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 May 2017 10:48 AM
රට ඉඳි සාදය
2017 ජුනි 26 සඳුදා (නිවාඩු දිනයක්.)

 

ගාමිණි අයිය සුරෙෂ්ට කියන්නකො ස්තුති කතාවට ඉඩ තියෙනවා කියල. උදේශිකා නංගිත් එනවා නේද? ලිස්ට් එකට නම දාන්නද? ඔයා එක්ක පවුලේ කෙනෙකුට සහභාගී වෙන්න ඉඩ තියෙනවා ඔන්න.

රට ඉඳි බෙදන පිළිවෙල.

1. මදුරංග 
2. ඉන්දික007
3. ඉන්දික - කින්ග්ඩී 
4. ඉන්දික76

රට ඉඳි කන්න තව කවුරුත් නැද්දෝ..?

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 May 2017 12:18 PM
අලුත්ම පාටි එකක් එන්න නම් වෙන්නේ නැහැ අපරාදේ රට ඉඳි නැතත් කමක් නැහැ එන්න තිබුන නම්
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
09 May 2017 01:19 PM
I am in
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 May 2017 06:40 PM
කොහේද තියෙන්නේ....?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 May 2017 06:57 AM

රට ඉඳි සාදය


2017 ජුනි 26 සඳුදා (නිවාඩු දිනයක්.) තියෙන්නේ හෝමාගම ගාමිණි අයියගේ නිවසේ.
රට ඉඳි බෙදන පිළිවෙල.

1. මදුරංග
2. ඉන්දික007
3. ඉන්දික - කින්ග්ඩී
4. ඉන්දික76
5. සන්ජේ

රට ඉඳි කන්න තව කවුරුත් නැද්දෝ..?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 May 2017 08:42 PM
රට ඉඳි සාදය

2017 ජුනි 26 සඳුදා (නිවාඩු දිනයක්.) තියෙන්නේ හෝමාගම ගාමිණි අයියගේ නිවසේ.
රට ඉඳි බෙදන පිළිවෙල.

1. මදුරංග
2. ඉන්දික007
3. ඉන්දික - කින්ග්ඩී
4. ඉන්දික76
5. සන්ජේ

රට ඉඳි කන්න තව කවුරුත් නැද්දෝ..?

.............රට රිදී පමණක් නොව සටන් එකේ පැරණි සාමජිකයන් 3න් දෙනෙකුට  වටිනා තැගීත් මගෙන් ලැබෙනවා ...............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 May 2017 10:34 PM
Posted By gamini on 10 May 2017 08:42 PM
රට ඉඳි සාදය

2017 ජුනි 26 සඳුදා (නිවාඩු දිනයක්.) තියෙන්නේ හෝමාගම ගාමිණි අයියගේ නිවසේ.
රට ඉඳි බෙදන පිළිවෙල.

1. මදුරංග
2. ඉන්දික007
3. ඉන්දික - කින්ග්ඩී
4. ඉන්දික76
5. සන්ජේ

රට ඉඳි කන්න තව කවුරුත් නැද්දෝ..?

.............රට රිදී පමණක් නොව සටන් එකේ පැරණි සාමජිකයන් 3න් දෙනෙකුට  වටිනා තැගීත් මගෙන් ලැබෙනවා ...............
ෂා.. නියමයිනෙ. ඔන්න තෑගිත් තියෙනවලු. ඉතිං ඉක්මනට නම ඇතුලත් කර ගන්න. පමා වුණොත් පසු තැවෙන්න වෙයි.. 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2017 08:14 PM
කෝ අපේ කට්ටිය ...
මේ අවස්ථාවට සහභාගී වෙන්නේ නැද්දෝ....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 May 2017 08:36 PM
අපිට ඉඳිත් නැහැ.. තෑගිත් නැහැ... හි. හි.. මම විහිළුවට කිව්වේ.. ඔයාල කට්ටිය රටඉඳි සාදය හොඳට භුක්ති විඳින්න.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 May 2017 08:50 PM
Posted By sanj on 09 May 2017 01:19 PM
I am in
චන්දනය , වරෙන් වරෙන් හැබැයි සැර ජාති නෑ ..රට ඉදි විතරයි හොදේ ..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 May 2017 09:02 PM
එදාට මොනවද විශෙශාන්ග ...මුකුත් නැද්ද ?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
11 May 2017 09:05 PM
Posted By Ind007ka on 11 May 2017 09:02 PM
එදාට මොනවද විශෙශාන්ග ...මුකුත් නැද්ද ?

හායි කිවා.........................කැවා ........................බීවා ............................ගියා ..................................
0
You are not authorized to post a reply.
Page 7 of 20 << < 56789 > >>